gif image

K.D

Active member
  • Jul 11, 2009
    819
    26
    28
    මචන්ලා පොඩි උදවුවක් ඕනේ ..

    animated GIF එකක file size එක අඩුකර ගන්න ඕනේ

    කොහොමද මේක කරගන්නේ .. ?

    file size 10 mb තියෙනවා :sorry:. මට මේ ‍file size එක 2mb විතර දක්වා අඩු කර ගන්න ඕනේ .
     
    Last edited: