~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
Confession 155

මම අර කලිසම ගලෝගෙන පාර දිගේදුවපු එකා Confession #151 හිටපු :rofl: , ඒ කතා දැන් ඉවරයි නේ ;) , මේකේ #152 confession එකේ දාලතිබ්බ බුවාට තිබුණු ප්‍රශ්නෙම මටත් තියෙන්නේ.එකියි මායි sex කරලා නම් නෑ ,ඒත් දැන් Break up .මමයි නැවැත්තුවේ ඒකිගේ EGO එක හින්ද .ඒ කරපු දේ හරි කියල හිතුවට දැන් මාර දුකක් හිතෙනවා වෙලාවකට,අදත් ඒකිව දැක්ක හේනටම අවුල්,කාලෙකින් ඒකිට අද මම FB msg එකකුත් දැම්ම,එකිත් Normal chat කළා ඒ වුනාට මම තාම ඒකිගේ Photos බලනවා Comments බලනවා ඉවරයක්‌ නෑ.කොටින්ම කිවොත් Staking.ඒකිගේ මහලොකු ඇති ලස්සනකුත් නෑ ,මට වෙන කෙල්ලෝ ඕනේ තරම් ඉන්නවා පස්සෙන් එනවා වගෙත් තේරෙන ඒ වුනාට මම තාම මේකිට මයි හිත ගිහින් තියෙන්නේ.මම එක පාරක් යාලුවෙක් කියල Block කරපන් කියල මම Block කරලත් Unblock කරලා අපහු Friend request එකක් යැව්වා.ඒකියි මායි දැන් නම් Fit ඒ වුනාට මට තාම අර සීන් එක තියනවා .
~~~~
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Confession 150

මචං මම අර ගූ කන්ෆෙස් දාපු එකාගේ ගේ යාලුවෙක්.
මම මිට කලිනුත් මේකේ කන්ෆෙස් කරලා තියෙනව ඒ කවුද කියල කිව්වොත් උබල මාව හොයාගන්නත් බැරි නැහැ.

මේක ලියන්නේ ගොඩක් දුකෙන් ඇත්තටම :(

අද මගේ කෙල්ලගේ birthday එකමචන්, මම එයාට දෙන්න Birthday Card එකකුයි ගිෆ්ට් එකකුයි තියාගෙන හිටිය. කාඩි එක මමම අතින් හදපු එකක් බං, මම මාර ආදරේයි මගෙ කෙල්ලට...

පහුගිය දවස් ටිකේ කෙල්ලගේ ගෙවල් කොහෙද කිය කිය මම අහ අහ හොය හොයා හිටිය හේතුව කියන්නෙත් නැතුව surprise එකට. එත් හරියට හොයාගන්නත් බැරිව ගියා, පස්සේ මම අත ඇරලා දාල හිටිය ගෙදරට ගෙනත් දුන්නොත් හරි යැව්වොත් හරි ප්‍රශ්නයක් වෙයි කියල.

එයාගේ ඔෆිස් එකේ එවුන් ටික surprise පාටියක් ඔගනයිස් කරල බන් මට හිතුන එහෙම වෙයි කියල.
මම ඉතින් කොහෙද බං ඒවට යන්නෙ :( එයා කිව්වා එයාටගොඩාක් Happy කියල එයා බලාපොරොත්තු නොවුන විදිහට වැඩේ උන නිසා කියල.

මම එවලේ කෙල්ලට කිසි දෙයක් කිව්වේ නැහැ හිනා වෙලා හිටිය පාටිය එන්ජෝයි කරන්න කියල, මරුනේ කියල. එත් මට දැනුන feeling එක මම එයාට කිව්වේ නැහැ එයාගේ උපන්දින දවසේ එයාගේ මූඩ් එක කන්න හොඳ නැති නිසා.

මම හිතාගෙන හිටියේ උපන්දිනේ ගැන කිසි දෙයක් කතා නොකර ඉන්න විශ් කරයින් පස්සේ මට දුක හිතෙන නිසා. එත් කතා කරන්න උනා ඉතින් එයාම එක ගැන කියනවා බං මට එතකොට හෙන දුකයි. මං දන්නවා එයා දන්නවා කියල, මම එයාව තේරුම් අරං ඉන්නේ එහෙම පුළුවන් කමක් තිබුනානම් ඇවිත් කේක් කෑල්ලක් හරි දෙන බව මම දන්නවනේ කියල. එත් ඉතින් මට දැනෙන හැටි හරියටම එයාට තේරෙන්නේ නැහැ වගේ.

මං එයත් එක්ක කතා කරන මැසෙන්ජර් එකත් ක්ලෝස් කරල සද්ද වහල mute උනා අන්තිමට එහෙම හැපි එකේ ඉන්න කියල මාත් හැපි වගේ පෙන්නල.

මම බොරුවක් කියලත් නැහැ බං බොරු කියන්ඩ වෙන නිසාමයි එහෙම ක්ලෝස් කලේ මොකද කතා කරන විදිහෙන් හරි නිකං හරි තේරුනොත් එහෙම ලාවට හරි වැඩේ අප්සට් වෙන නිසා.

මම කාඩ් එකත් ඉරල ඉරල පුච්චලා දැම්ම ගිෆ්ට් එකත් කුඩු කරල තලලා දාල විසික් කරල දැම්ම.. කියන්ඩ කවුරුවත් නෑ බං පට්ට දුකයි..
මට හිතෙනව මම රිලේෂන්ෂිප් එක්ක ඒ තරං හොඳ හැකියාවක් නැහැ කියල බං :( මාර විදිහට දුක හිතෙනව මම ගොඩක් සෙන්සිටිව් නිසා (එත් අනික් වෙලාවට නං එහෙම නැහැ). මේක මට කියන්ඩ කවුරුවත් නැහැ බන් එකයි මෙතන දැම්මෙ..

මේක කියෝලා මොනා හරි දුක නිවෙන්ඩ කියපල්ල
~~~~

Sorry late unata macho :(:(

ඉතින් බං උඹට ඊට කලින් දවසේ හරි හම්බෙලා දෙන්න තිබ්බනේ..
 
dnsuriya.pp

Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    Confession 96

    Mata tiyena awla mekai.mata wayasa 26i.iskoke 5 wasare tamai sex wela gena denagatte mulin.eda idan ada wenakan awrudu 16kma athey gahala record tiyala athi.oya awrudu 16ma hemadama aniwa 5k 6k gahala ati samanyen.wediyenma badu widde dawasata 32k gehuwa eka dawasak.kellek set una kale masa 3k gehuwe ne.samanyen 365*16*6
    ada wenakan gahala ati.

    Mama gehuwa wedida.mata wada gahapu un innawada dawasata.konde idila, atha paya wewlanawa..kakul pana ne. Mama witarada ubalatat ehemada kiyala witarak kiyapan machanla.
    ~~~~

    එක පාරකට ඇවරේජ් 5 ml ක් බඩු යනවා කියල ගත්තොත් උබ මේ වෙනකොට ලීටර් 175.2 ක (365 x 16 x 6 x 5 / 1000) බඩු යවල තියෙනවා යකෝ. අපරාදේ බන් කාපු බීපුව

    :shocked: :shocked: :shocked: :sorry: :sorry: :sorry:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 156

    Mekata wihilu karanna epa machanla.meka mamai mage podi kale idan hodama yaluwekgei kathawa.api 2nama elakiriye innawa.yaluwanam hemadama post dana active popular member kenek adat.

    Meka nokiya innat hadala kiyanne mage yaluwawa goda daganna.api 2na e kale idan gay.gay kiwwe owa denagena newe mulin mulin iskole 2di 3i.allala mirikala passe niyama widiyatat giya. mamanam asa ne , mu ennema okata abuse wela.mu math ekka witarak unata passe passe wena kollontat uganwala un ekkat bonna nanna gihin owa karala prasiddai.megamuwa.kochchikade.waikkala.bolawatta.marawila.dankotuwa.wennappuwa.lunuwila,nainamadama.naiwala mahawewa oya hema peththema kollo ekka mu bonna nanna gihin set wela gahanawa muwa dannawa e peththe kollo
    Mu tamai matath igennuwe iskoledi.eth mama passe kellek set karagaththa api ena awrudde badinawa.mu eki set una dawase idan tamai bonna patan gaththe .muta upset wage mata kellek setwela ugen ath unata.eth kohomada yaluwa unat ohoma ekek asraya karanne machanla.mama kiwwa owa ath arala kellek daganin kiyala muta kello alergiclu unge suwadata muta wamaneta enawa.

    Mata tiyena baya mu mage kellata mona hari karaida apiwa wen karaida kiyala.mamanam ikmanata bedala italy yanna inne.okkotama wada mu bila leda hadan winasa wena eka gena dukai.u thama kirikodui iwasannath be. Jrk ekata ganna epa pls
    Muwa goda ganna idea dipan machanla.ubalata pin u hena awlakin inne.u kollek wenawa balannai math asa.
    ~~~~
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Confession 156

    Mekata wihilu karanna epa machanla.meka mamai mage podi kale idan hodama yaluwekgei kathawa.api 2nama elakiriye innawa.yaluwanam hemadama post dana active popular member kenek adat.....

    ~~~~

    first of all,meegamu set eka linde :lol:(unta mada gahanna daapu ekakda manda :eek:)
    me wage ekekwa councelling dammath goda ganna bari wei wage...
    but also it seems like he is only interested in gay sex...
    if he ever get a gf it seems like he would get away from gay stuff
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    yaluwa kiuwe ape EK member neme neda :lol::lol:
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    first of all,meegamu set eka linde :lol:(unta mada gahanna daapu ekakda manda :eek:)
    me wage ekekwa councelling dammath goda ganna bari wei wage...
    but also it seems like he is only interested in gay sex...
    if he ever get a gf it seems like he would get away from gay stuff

    Paw ban pora, uta kiyapan std check karaganna kiyala. 1333 ta call karala balanna kiyapan uththarayak lebey. Manasika wayidhyawarek meet wenna kiyapan machan prof kenek nam godak hoday
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 157

    මම අදුරන මුස්ලිම් කෙල්ලෙක් ඉන්නවා එයා සිංහල කොල්ලෙක්ට ආදරය කරනවා. කොල්ල නම් සැහෙන දුප්පත් එක නිසා කොල්ලට කෙල්ලව එය ලගට ගන්න බැ. දැන් කොල්ල පොඩි ජොබ් එකක් හොයාගෙන කරනවලු. කෙල්ලට ගෙදරින් ප්‍රශ්ණ හින්දා කෙල්ල කියනවා කොල්ලට එයාව ගෙදරින් අරන් යන්නලු. කොල්ල කියනවලු එයට වත් හරියට ඉන්න හිටින්න තැනක් නැතිව ගෙදර අයවත් බලාගෙන ඔයාව වත් බලා ගන්නේ කොහොමද කියලා.
    ඔහොම ටික දවසක් යනකොට වෙන යාලුවෙකුගේ මාර්ගයෙන් මෙය මට සෙට් උන (චැට් එකට) මෙය මට කියනවා ඉන්න තැනක් හොයල දෙන්නලු අය කරන්න පොඩි ජොබ් කට්ටක් හොයල දෙන්නලු ඕනි දෙයක් කරන්නම් ලු ගෙදරක වත් කමක් නැ ලු...

    එයට දැන් ඕනි ලු ගෙදරින් වෙන් වෙලා කොහේ හරි ගිහිල්ල තනියම ජිවත් වෙන්න අනේ මන්දා මගෙන් උදව් ඉල්ලනවා මමත් තම බෝර්ඩ් වෙලා එන්නේ ගෙදරින් දෙන සල්ලි වලින් තමා ජිවත් වෙන්නේ එහෙම එකේ මෙහෙම වෙලාවක උදවු කරන්නේ කොහොමද අනික මම කොහොමද දෙමාපියන් අඩවල මෙහෙම එන්න ලෑසති වෙන කෙනෙක්ට උදව් කරන්නේ අනේ මන්දා හැමදාම කියනවා "අනේ කොහොම හරි කරලා මට ඉන්න තැනක් හොයල දෙන්න කියලා"

    අනික මෙහෙම තනියම ඇවිල්ල ජිවත් වෙන්න පුළුවන් පරිසරයක් නෙවෙඉ තියෙන්නේ එක නිසා හැමදාම කියනවා හොයා ගන්න බැරි උනා කියලා
    කෙලින්ම බැ කියලා කියන්න විදිහකුත් නැ. මොකද හැම වෙලාවේම සහයට ඉන්න මිත්‍රය නිසා..

    අනේ පුළුවන් නම් කියන්න මම මෙයට මෙහෙන් බොර්දීමක් හොයල දීල එයාලගේ ගෙදර අයට දැනෙන දුකේ කොටස් කාරයෙක් වෙන්න මට බැ. අනික මට මෙයට හොයල දෙන්න බැ කියලා කියන්නත් බැ.

    (බලන් ගියාම මෙයාගේ කොල්ලට වැඩා එයාගේ ප්‍රසන කියලා තියෙන්නේ මට යාළුවා නිසා වෙන්න ඇති) මේ වගේ වෙලාවක් ඔයාලා ගන්න තීරණය මොකක්ද
    අනික තම මෙයට අගම මාරු කරන්නත් ඕනි ලු.

    (ඇත්තම කිවොත් මට මුස්ලිම් අයත් එක්ක කිසි තරහක් නැ හැබැයි මම පට්ට ජාති වාදියෙක් වගේම සිංහල කොල්ලෙක්)

    හැන්සල් අය්යේ මේක එක්මනින් දන්න මට ඉක්මනට මේකට තීරණයක් ගන්න ඕනි මොකද මෙයා තව දුරටත් මේක එවසන් ඉන් නැතිව මොනවා හරි කර ගත්තොත් එ පවටත් වන්දි ගෙවන්න වෙන්නේ මට

    mat muslim kellekta love , eth hariyanne nane :D
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Confession 156

    Mekata wihilu karanna epa machanla.meka mamai mage podi kale idan hodama yaluwekgei kathawa.api 2nama elakiriye innawa.yaluwanam hemadama post dana active popular member kenek adat.

    Meka nokiya innat hadala kiyanne mage yaluwawa goda daganna.api 2na e kale idan gay.gay kiwwe owa denagena newe mulin mulin iskole 2di 3i.allala mirikala passe niyama widiyatat giya. mamanam asa ne , mu ennema okata abuse wela.mu math ekka witarak unata passe passe wena kollontat uganwala un ekkat bonna nanna gihin owa karala prasiddai.megamuwa.kochchikade.waikkala.bolawatta.marawila.dankotuwa.wennappuwa.lunuwila,nainamadama.naiwala mahawewa oya hema peththema kollo ekka mu bonna nanna gihin set wela gahanawa muwa dannawa e peththe kollo
    Mu tamai matath igennuwe iskoledi.eth mama passe kellek set karagaththa api ena awrudde badinawa.mu eki set una dawase idan tamai bonna patan gaththe .muta upset wage mata kellek setwela ugen ath unata.eth kohomada yaluwa unat ohoma ekek asraya karanne machanla.mama kiwwa owa ath arala kellek daganin kiyala muta kello alergiclu unge suwadata muta wamaneta enawa.

    Mata tiyena baya mu mage kellata mona hari karaida apiwa wen karaida kiyala.mamanam ikmanata bedala italy yanna inne.okkotama wada mu bila leda hadan winasa wena eka gena dukai.u thama kirikodui iwasannath be. Jrk ekata ganna epa pls
    Muwa goda ganna idea dipan machanla.ubalata pin u hena awlakin inne.u kollek wenawa balannai math asa.
    ~~~~
    first of all,meegamu set eka linde :lol:(unta mada gahanna daapu ekakda manda :eek:)
    me wage ekekwa councelling dammath goda ganna bari wei wage...
    but also it seems like he is only interested in gay sex...
    if he ever get a gf it seems like he would get away from gay stuff

    yaluwa kiuwe ape EK member neme neda :lol::lol:

    #උපරිම වේදනාව :(:growl::growl::growl: හෙන ගහපන් බොට. මම ඕවට නෑ :sorry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol: uba neda anik kolla???? aththa kiyahan???? :eek::eek::eek:

    උපරිම වේදනාවෙන් පළිගැනීමේ චේතනාවෙන් දුවගන ඇවිදින් චොප්පය
    120pxtroll.png
     
    Status
    Not open for further replies.