ගලක් වගේ වෙන්නේ කොහොමද?

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ආදරය හැරගියා, අයෙත් නෙයෙන්ඩම. ලොකු දුකක් හිතේ තියලා. මනුස්සයෙකුට වින්දවන්ද පුළුවන් උපරිම ප්‍රමාණයට වින්දවලා ඉන්නේ. මොලේ පොඩි ලෙඩක් තියනවා මගේ (මොලේ සමහර පැතිවල දැනීම එන්ඩ එන්ඩ අඩු වෙනවලු). එක නිසා ගොඩක් කල්පනා කරන්ඩ එපා කියලා ඩොකා කිව්වා. මම මේ ඉන්න විදිහට හැමෝටම මාව ගොඩක් රිද්දන්ද පුළුවන් (කෙල්ල දාලා ගියපු එක විතරක් නෙමෙයි යාලුවෝ හැමදේම) ඒ නිසා මට ඉක්මනට අවුල් වෙනවා. අදත් කලන්තේ දාලා වැටිලා බෝඩිම ඇතුලේ. ප්‍රෙෂර් එකත් ගොඩක් වැඩිවෙලා.

    oka tika dawasak yaddi hari yai bn.
    samahara wita uba aye sira love karai worst unoth nm uba kellonwa aathal ganna witharak thiya gani.
    ube thaththwe nm awl bn.
    tikak hodata hithapn kellonta wada dewal me loke thiyenawa :yes:
    love karanawa kiyanne eka deyak witharai bn
    trip ehem ghn yaluwo ekka athal gaddi owa amathaka wei
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Me mata hithena dewal

    Yaluwo tikak set karaganin/Weekends wala trip ekak yanna da ganin

    Kisimia deyak gena wdiya hithanna yanna epa

    Comedy movies wage ewa balapan/ Jolliye hitapan
    :)
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උඹට පුළු පුළුවන් විදිහට අසනීප වුනු බැරි අමාරු කෙනෙක්ට බෙහෙත් ටිකක් අරන් දීපන්. එහෙම කරලා නිරෝගිකම ප්‍රාර්ථනා කරපන්.

    උඹ කැමති දෙයක් විනෝදා0ශයක් විදිහට කරන්න පටන් ගනින්. මම දනන් සමහර යාලුවෝ ඉන්නව බූට් කාලා අප්සට් ගහපු වෙලාවෙ ගිටාර් එක අතට ගත්තු. අද උන් බෑන්ඩ් වලටත් සෙල්ලම් කරනවා. උඹ ආසම දෙයක් පටන් ගනින්.
     
    උඹ පොරොන්දු වුණා නේද bill gates වගේ පොරක් වෙනවා කියලා අපිට? උඹ අවුරුදු 21 වෙද්දී Rs.60000 salary එකක් ගන්න කොල්ලෙක් මචන්. මම අවුරුදු 25 දි හෙව්වේ Rs.10000. :yes::yes::yes:

    උඹට හැම දෙයක්ම නිවැරදි කර ගන්න ඕනේ තරම් කල් තියෙනවා. උඹේ තරුණ ජීවිතේ තාම පටන් ගත්තෙත් නෑ හරියට. උඹ Software වැඩ කරුවෙක් නේ බන්. ඒ පාරේ උඹට ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි. ජීවිතේ එක සිදුවීමක් නිසා ඒ ඔක්කොම කඩා වැටෙන්න දෙන්න එපා. :yes::yes::yes::yes:

    එකනෙ උබ අපිට කිඋවනෙ ලංකාවෙ උබෙ නමින් company එකක් පටන්ගන්න එක උබෙ goal එක කියලා..ඇයි මෙ තරම් ඉක්මනට එක අත අරින්නෙ....?
    එක කොහොමහරි කරල පෙන්නන්න ......:D:D:yes:
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    නැහැ මචන් කිසිම දෙයක් කරගන්නේ නැහැ බන්. එත් මානසිකව ගොඩක් වැටිලා ඉන්නේ බන්. හිතේ තියන දේවල් හිරකරන් ඉඳලා මට ගොඩක් අමාරුයි මචන්. ගොඩක් හිතලා හිතලා තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. වරෙන් බෝතලකුත් අරගෙන:(


    Bothal 1ta 10k hari bomu ban eth dan nemei. Ara man kiyapu wade karapan. Eka karapan aniwa uba heal wei. Kella gana nam duk wenna epa machan. :no::no: Gedara palayan mehe inna epa thawath. Uba mehe inna inna thawath mentally watenawa :yes::yes: So do what i have said
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මචන් මම අදුරන එක්කෙනෙක් ඉන්නවා. පවුලටම හිටියේ එයා විතරයි. දැන් එයාට වයස 23. තාම ජොබ් එකක් නෑ. එයාගේ තාත්ත වයස 3 දී නැතිවුනා. තාත්තගේ නැතිවීම එක්ක තාත්තගේ නෑදෑයෝ සේරම දුරස් වුන ගියා. කොච්චරද කියුවොත් අවුරුදු ගානකට කතා කරලා නෑ. එයාගේ අම්ම මිට මාස කිපයකට කලින් නැති වුනේ. අම්මගේ පැත්තේ නෑදෑයෝ එක්කෙනෙක් වත් නෑ. සහෝදරයෝවත් නැන්දල මාමලවත් නෑ. දැන් එයා ලෝකේ තනි වෙලා. කවුරුවත්ම නෑ. උදවුවක් දෙන්න කිසිම කෙනෙක් නෑ. අපි විතරයි එයාට සහනයක් දෙන්න හරි ඉන්නේ. අපිත් ටික දවසකින් කොහේ ඉදීද දන්නේ නෑ. ඌ අපිට කියනවා උ හැමදාම උදේට නැගිටිද්දී ඇස වලට කදුළු එනවලු එයා ඉන්න තත්වේ මතක් වෙලා. පොඩ්ඩක් හිතල බලන්න මචන්. ඔයා ඉන්න තත්වෙයි එයා ඉන්න තත්වෙයි. ඔයාට ජොබ් එකක් තියනව අම්ම දෙමාපියෝ නෑදෑයෝත් ඉන්නවා ඇති කියල හිතනවා. එත් මම කියන එක්කෙනාට ඔය කිසිම දෙයක් නෑ. මට ඔයාට කියන්න තියෙන්නේ ටික කාලයක් තමන්ගේ අම්මයි තාත්තයි එක්ක ඉන්න. හිතට මාර සනීපයක් එවි. යාලුවෝ නෑ කියන එක හිතෙන්නේ උබ ඉන්න යාළුවා දෙන්න එක්ක හරි කාලේ ගත කරන්නේ නැත්තම් තමා මචන්. දන්නා එකා දෙන්නගේ හරි ගෙදර යන්න. උබව උන්ට එපාවෙනවා, උබේ බොක්කක් නෙමේ වුනත් කමක් නෑ ගිහින් කාලේ ගතකරලා එන්න. උබ ස්පොන්සර් කරලා හරි උන්ත් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න. ඒ ෆිල්ම් එක වුනත් වටින්නේ උන්ට නෙමේ උබට. මට හිතෙන මම දන්නා ටික තමා මචන් කියුවේ. අන්තිමට කියන්න තියෙන්නේ ගුඩ් ලක් කියලා තමා.
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උබ ජිවත් වෙන්න ඕන කවුරු වෙනුවෙන්ද කියල හිත්පන් ඒ අහිංසක අම්මයි තාත්තටයි ආදරේ නම් ,උබට ඔය ඕනෑම දෙයක් අමතක කරලා ජිවිතේ ගොඩ එන්න පුළුවන් ,,මොකද දැන් උබ ඉන්නේ depress වෙලා
    මටත් ඔහොම උනා බන් ,ඒ කොලෙක් ඉන්න කෙල්ලෙකුට ආදරේ කරන්න ගිහින් ,විබාගේ කා ගන්නව තව චුටෙන් ,,මම කොම හරි හිත හදාගත්ත ,එයා මගේ හොද යාලුවෙක් තම ,සතියේ දවස් පහක් හම්බුවෙනව
    හිතපන් මම කොචර හිත තද කරගන්න ඕනෙද කියල ,එක පුළුවන්
    කෙල්ල මතක් වෙන හැමදේම අයින් කරපන් ,,මසෙජ් ,දුන්නු තෑගි වගේ දේවල් ,,

    දුක අඩුවුණාම කෙල්ල වෙනස් උනේ ඇයි කියල දාපන් එක අනිත් අයට වැදගත් වෙයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යාලුවා කාලය තමයි හොදම බෙහෙත.
    කාලය හා කාරයබහුල වීම
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,654
    113
    එක තැනක නෑ
    Machan there is no need to become like a rock. We can if we try but why? Why destroy our good qualities? Don't. Being sensitive is a great quality a person can have. So don't ever think about getting rid of it. What you should do is try to live with the pain, try to live with the struggle. That will make you stronger. I think I can understand your situation because my situation is also somewhat similar to yours or maybe worse. I am 28 years of age, I don't have a job, I am alone, I don't have enough money to spend my life as I need. My pressure is also high most of the time. I am also taking treatments for that. I am truly loving a girl but we are far away from each other. I am not even sure whether I'll be able to marry her. But I am okay with that. If I can't marry her I'll live my life with that memory. Because its true and I am proud of it. I am an extremely sensitive person as well so it makes me suffer a lot. Sometimes I cry too. But I am living with all these burdens. I am trying to go forward while keeping all these burdens and difficulties within me. It makes me proud actually. It gives me confidence. So you keep your qualities, face the struggles. It will make you stronger.

    තැන්ක්ස් අයියේ එක ඇත්ත. මම කවුරුත් නිසා මාව වෙනස් කරගන්නේ නැහැ. මගේ හොඳ ගතිගුණ මම නැති කරගන්නේ නැහැ. අයියගේ හැමදේම හොඳින් වෙනද කියල ප්‍රර්ථනා කරනවා. ගොඩක් ස්තුති. බුදු සරණයි අයියේ :)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අප්පට සිරි මම හිතුව හරි බන්, කියන්නේ තියෙන්නේ මෙච්චරයි, අපි කව්රු කොහොම කිව්වත් ඔන්න ඕක අමතක කරලා දාපන් කියල එක කරන්න බෑ කියලා මම දන්නවා බන්. එත් බන් උබට ඇත්තට මුහුණ දෙන්න වෙනවා. උබට කොල්ලෙක් වශයෙන් කියන්න තියෙන්නේ පුළුවන් තරම් උබේ පරණ පරිසරයෙන් ඈත වෙයන්, පරණ ලව් එක මතක් වෙන ඔක්කොම ඇස් මානයෙන් අයින් කරපන්, එලියට බැහැලා අලුත් යාළුවො ටිකක්, අලුත් තැන් ටිකට පලයන්

    මෙන්න මෙටික කොහොම හරි කරන්න බලන්න මල්ලී....ගොඩක් වෙලාවට පරණ දේවල් මතක් වෙද්දී තමයි ඉන්න අමාරු.....පරණ දේවල් වලින් ඇත වෙන්න....:yes::yes:

    මචන් මගේ ආදරෙත් එක්ක මගේ මුළු ජීවිතේම බැඳිලා මචන්. මම උදේට ඇහැරෙන වෙලාවේ ඉඳලා, නිදියන වෙලාව එනකන් ඒක මත එක්ක බැඳිලා මචන්. මම ඉන්නේ බෝඩිමක. මම සොෆ්ට්වෙයා ඩිවලොපර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ මචන්. මට කෑම දෙන්නේ කෙල්ලගේ ගෙදරින් මචන්. එහෙම හරිනැති නිසා මම පිටින් ගන්ඩ ගියත් කැමති නැහැ. මට නෙහෙත් ටික, වතුර උණු කරලා බෝතලේකට දාලා ගෙනල්ල දෙන්නේ කෙල්ල. ඇත්තටම කිව්වොත් ඒ කෙල්ල මගේ මුළු ජීවිතේම අවුරුදු තුනකින් සම්පුර්ණයෙන්ම එයාගේ කරගත්තා. එත් දැන් එයා වෙනස් වෙලා. හරියට ඈත තියන අහස තරම් දුරස් වෙලා. එකයි මම කිව්වේ එහෙම ජීවිතේට බැඳිලා හිටපු කෙනා අමතක කරන්ඩ වහ කුප්පියක් තමයි මචන් බොන්ඩ වෙන්නේ. මට රියල් ජිවිතේ වැඩිය යාලුවෝ නැහැ. ඉන්නෙත් මේ ඔන්ලයින් ෆෝරම් වලින් හම්බුනා යාලුවෝ විතරයි මචන්. උදේ වැඩට යනවා හවස බෝඩිමට එනවා ඕකයි ජිවිතේ බන්. අලුතින් දෙයක් ජිවිතේට නැහැ.

    හ්ම්ම්ම්ම්,,,,හිතන්න ඔයා අපේ අම්මලා තාත්තලා එකට ගොඩක් කල් ජිවත් වෙනවා නෙහ්... අවුරුදු 3 නෙමේ අවුරුදු 30 විතර....ඒ දෙන්නගෙන් එක් කෙනෙක් නැති වුනාට අනිත් කෙනා දරුවන් දාලා යන්න... ජිවිතේ නැති කර ගන්න හිතන්නේ නැහැ නේද?...එයාලා අපි වෙනුවෙන් ජිවත් වෙනවා....ඉතිං ඔයත් ඒ වගේ ඔයා වෙනුවෙන් බැරිනම් දෙමව්පියෝ
    වෙනුවෙන් ජිවත් වෙන්න.වෙනස් වෙන්න...ජිවිතේ මගදී හමුවුණු කෙනක් වෙනුවෙන් මුළු ජීවිතේම නැති කරගන්න එපා...

    කටට කිසිම රැසක් දැනෙන්නේ නැහැ බන්, සුවඳක් දන්නේ නැහැ. මොලේ සංවේදීතාව අඩු වෙලා කියලා ඩොක්ටර් කිව්වා. ඔව් බන් එහෙන් ඩෙංගු නිසා අංග තවත් වික් බන්. මම දැන් නිකන් මළකඳක් වගේ බන්:( ඔෆිස් එකේ වැඩක් කරන්ඩ හිතෙන්නේ නැහැ. වැඩිකලක් යන්ද කලින් මාව අස් කරයි.

    අවුරුදු 21 තමයි බන්, එත් නිරෝගී වෙන්ඩ මම පින් කරලා නැහැ බන්

    ඔපරේෂන්
    ප්‍රෙෂර්
    ලොව් ෂුගර්
    ලාදුරු
    මොලේ ප්‍රශ්නේ
    බඩවල් වල ප්‍රශ්නයක්

    හැමදේකින්ම මම ගොඩක් වැටිලා ඉන්නේ බන්. මොනවා කරන්ඩද කියලා දන්නේ නැහැ බන් :(

    හ්ම්ම්ම් හිතලා වැඩි වෙලා ඔක්කොම ලෙඩ හදාගෙන වගෙයි නේද?....ඔයා දන්නවද පිළිකා හැදුන අයත් හොද වෙලා තියෙනවා ලෝකේ...එහෙම එකේ ඔයාට බැරි නැහැ මේ දවල් ඉක්මනට හොද කරගන්න....

    හිත ටිකක් වෙනස් කරගන්න ට්‍රයි කරන්න...,කාරයබහුල වෙන්න, ඔයාට වෙන මොකුත් හිතන්න බැරි තරමට ඔයාව බිසී කරගන්න....පන්සල් යන්න...පොඩ්ඩක් බෝඩිමෙන් එලියට යන්න ...අලුත් යාළුවෝ එක්ක ඉන්න...අලුත් දේවල් කරන්න ඔයාට් පුළුවන් මේ දවල් ඔක්කොම හිමිට වෙනස් කරගන්න ....බයවෙන්න එපා...ප්‍රශ්නේ වුණ ගමන් හිතෙන්නේ ඔහොම තමයි

    මේ EK කවුරුත් නැතිව ඇති ඔහොම දෙයක් නොවුන කෙනෙක්...ඉතිං ඔයාට විතරක් නෙමේ ඒ කියන්නේ ඔහොම වෙලා තියෙන්නේ එහෙම නේද?

    කාලයත් එක්ක ටික ටික වෙනස් කරගන්න පරණ දේවල්...බුදුසරණයි
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,654
    113
    එක තැනක නෑ
    ලෝකේ හැමදේම වෙනස් වෙනවා.උඔටත් වෙනස් වෙන්න පුලුවන්.එක එකාට ඕනි විදිහට ජීවත් වෙන්න පුරුදු වෙන්න එපා.එතකොට තමයි ඔය දුක කියන උලව්ව ඔලුවට එන්නේ.ඕන පුකක් ප්‍රීති වෙසක් කියන සංකල්පය භාවිතා කරපන්.ඔය ලාමක ටිං ටිං ගීත අහන්නේ නැතිව නැගලා යන බියුටිපුල් සෝන්ග්ස් අහපන්.ගෑණු මතක් වෙන රෙදි කෑල්ලක්වත් ලග පාත තියාගන්න එපා.උඔ පිරිමියෙක්නේ. උඔට තියෙන්නේ පොල්ලක්.ඒක ඕනි හිලකට සෙට් වෙනවා.ඒක හින්දා එක හිල බැරිනං දහයක් හොයාගෙන ගහපන් පැලෙන්න

    මම අයෙත් එක වෙනද දෙන්නේ නැහැ මචන්. මම කොහොමහරි මගේ හිත හයිය කරගන්නවා. දැන් බෙහෙත් බොඳවා මේ ලෙඩ ඉක්මනට හොඳ කරගන්ඩ ඕනේ. මම අයෙත් මව කාටවත් යුස් කරන්ඩ දෙන්නේ නැහැ. මම රිද්දගන්නේ නැහැ. ගොඩක් ස්තුති සහෝ. බුදු සරණයි. ඔය අදහස් තමයි මගේ හිත හයිය කරන්නේ. ගොඩක් පින්
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,654
    113
    එක තැනක නෑ
    උඹ පොරොන්දු වුණා නේද bill gates වගේ පොරක් වෙනවා කියලා අපිට? උඹ අවුරුදු 21 වෙද්දී Rs.60000 salary එකක් ගන්න කොල්ලෙක් මචන්. මම අවුරුදු 25 දි හෙව්වේ Rs.10000. :yes::yes::yes:

    උඹට හැම දෙයක්ම නිවැරදි කර ගන්න ඕනේ තරම් කල් තියෙනවා. උඹේ තරුණ ජීවිතේ තාම පටන් ගත්තෙත් නෑ හරියට. උඹ Software වැඩ කරුවෙක් නේ බන්. ඒ පාරේ උඹට ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි. ජීවිතේ එක සිදුවීමක් නිසා ඒ ඔක්කොම කඩා වැටෙන්න දෙන්න එපා. :yes::yes::yes::yes:

    මම කලකිරිලා හිටියේ මචන්. වැඩ කෝටියක් තියනවා. එත් කෝඩ් කරන්ඩ කියලා පටන් ගත්තම එක එක දේවල් ඔලුවට එනවා. කිසි දෙයක් කරන්ඩ බහ. සතියක් විතර වැඩට ගියේ නැහැ බන්. ඊට කලින් ඔෆිස් ගිහිනනුත් වැඩ කරේ නැහැ. එත් අයෙත් එක වෙන්ඩ දෙන්නේ නැහැ බන් මම. මම කොහොමහරි මගේ හිත හයිය කරගන්නවා. මගේ සහෝදරයෝ. මගේ අම්මා තාත්ත වෙනුවෙන්. මගේ අනාගතේ මම හදාගන්නවා.ගොඩක් ස්තුති සහෝ. බුදු සරණයි. ඔය අදහස් තමයි මගේ හිත හයිය කරන්නේ. ගොඩක් පින් :)
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,654
    113
    එක තැනක නෑ

    oka tika dawasak yaddi hari yai bn.
    samahara wita uba aye sira love karai worst unoth nm uba kellonwa aathal ganna witharak thiya gani.
    ube thaththwe nm awl bn.
    tikak hodata hithapn kellonta wada dewal me loke thiyenawa :yes:
    love karanawa kiyanne eka deyak witharai bn
    trip ehem ghn yaluwo ekka athal gaddi owa amathaka wei

    ඔව් මචන් එක ඇත්ත. මම යාලුවෝ වගේකට කිව්වා කොහෙහරි ගිහින් එමු කියලා. එළකිරියේ වල බල්ලටත් කියන්ඩ ඕනේ:) ගොඩක් ස්තුති සහෝ. බුදු සරණයි. ඔය අදහස් තමයි මගේ හිත හයිය කරන්නේ. ගොඩක් පින්
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,654
    113
    එක තැනක නෑ
    Me mata hithena dewal

    Yaluwo tikak set karaganin/Weekends wala trip ekak yanna da ganin

    Kisimia deyak gena wdiya hithanna yanna epa

    Comedy movies wage ewa balapan/ Jolliye hitapan
    :)

    අනිවාර්යෙන් මචන්. මම හිතාගත්තා ඒ ගැන වැඩිය හිතන්නේ නැහැ කියලා. එකට මට හයියක් උනේ මගේ එලක්රියේ සහෝදරයෝ සහ සහෝදරියෝ. ගොඩක් ස්තුති සහෝ. බුදු සරණයි. ඔය අදහස් තමයි මගේ හිත හයිය කරන්නේ. ගොඩක් පින්
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,654
    113
    එක තැනක නෑ
    උඹට පුළු පුළුවන් විදිහට අසනීප වුනු බැරි අමාරු කෙනෙක්ට බෙහෙත් ටිකක් අරන් දීපන්. එහෙම කරලා නිරෝගිකම ප්‍රාර්ථනා කරපන්.

    උඹ කැමති දෙයක් විනෝදා0ශයක් විදිහට කරන්න පටන් ගනින්. මම දනන් සමහර යාලුවෝ ඉන්නව බූට් කාලා අප්සට් ගහපු වෙලාවෙ ගිටාර් එක අතට ගත්තු. අද උන් බෑන්ඩ් වලටත් සෙල්ලම් කරනවා. උඹ ආසම දෙයක් පටන් ගනින්.

    මම සලරි හම්බුන ගමන් කරන්නේ මුලින්ම අසරණඅයට උදව්වක් වෙන එක මචන්. එක මගේ මාසික පුරුද්දක්:yes: අසනීප කෙනෙක් බස් එකේ දැක්කත් මම පුළුවන් විදිහට උදව් කරනවා මචන්. මම එක නවත්තන්නේ නැහැ. දිගටම කරනවා. මම එකෙන් ලොකු සතුටක් ලබනවා. මම හිතනවා මගේ ලෙඩ ඉකමනට හොඳවෙයි කියලා. මමත් මොකක්හරි විනෝදාංශයක් පටන් ගඳ ඕනේ සහෝ. එකෙන් මට සතුටක් ලැබෙයි. ගොඩක් ස්තුති සහෝ. බුදු සරණයි. ඔය අදහස් තමයි මගේ හිත හයිය කරන්නේ. ගොඩක් පින්
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,654
    113
    එක තැනක නෑ
    ජේමිස්බන්ඩා007;16852198 said:
    එකනෙ උබ අපිට කිඋවනෙ ලංකාවෙ උබෙ නමින් company එකක් පටන්ගන්න එක උබෙ goal එක කියලා..ඇයි මෙ තරම් ඉක්මනට එක අත අරින්නෙ....?
    එක කොහොමහරි කරල පෙන්නන්න ......:D:D:yes:

    මම එක කරනවා බන්. මම කල්පනා කරා මගේ ජිවිතේ ගැන. මට මගේ රට වෙනුවෙන් දෙයක් කරන්ඩ පුළුවන්. මම එක කරනවා. මම අයෙත් වැටෙන්නේ නැහැ සහෝ. ඔයාල මගේ හිත ගොඩක් හයිය කරා. මම තාමත් සෙන්සිටිව් එත් මගේ හිත හයිය වෙලා සහෝ. ගොඩක් සතුටුයි.ගොඩක් ස්තුති සහෝ. බුදු සරණයි. ඔය අදහස් තමයි මගේ හිත හයිය කරන්නේ. ගොඩක් පින්