ගලක් වගේ වෙන්නේ කොහොමද?

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,030
    9,654
    113
    එක තැනක නෑ
    ගලක් වගේ වෙන්නේ කොහොමද?

    සෙන්සිටිව් කෙනෙක් වැඩිය අනුකම්පාව, ආදරය හිතෙන්නේ නැති මිනිහෙක් වෙන්නේ කොහොමද? එහෙම වෙන්ඩ මොනවද කරන්ඩ ඕනේ ? එදිනෙදා ජිවිතේ මොනවද වෙනස් කරගන්ඩ ඕනේ ? :dull::dull::dull:
     
    • Like
    Reactions: Lewke

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    නිදාන කතාවත් දැම්මොත් උදව්වක් කරන්න පුළුවන් :P:P
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අනුකම්පාව, ආදරය හිතෙන්නේ නැති මිනිහෙක් වෙන්නේ

    ehema nethi ekenek wenna one ne.molen hithala tanata hariyana widiyata hitiyama hari.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අනුකම්පාව, ආදරය හිතෙන්නේ නැති මිනිහෙක් වෙන්නේ

    ehema nethi ekenek wenna one ne.molen hithala tanata hariyana widiyata hitiyama hari.

    මට මෙතනත් යාන්තමට රෝස පාට ගවුම් කෑල්ලක් පේනවා මචන් :D:D
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,654
    113
    එක තැනක නෑ
    නිදාන කතාවත් දැම්මොත් උදව්වක් කරන්න පුළුවන් :P:P

    ආදරය හැරගියා, අයෙත් නෙයෙන්ඩම. ලොකු දුකක් හිතේ තියලා. මනුස්සයෙකුට වින්දවන්ද පුළුවන් උපරිම ප්‍රමාණයට වින්දවලා ඉන්නේ. මොලේ පොඩි ලෙඩක් තියනවා මගේ (මොලේ සමහර පැතිවල දැනීම එන්ඩ එන්ඩ අඩු වෙනවලු). එක නිසා ගොඩක් කල්පනා කරන්ඩ එපා කියලා ඩොකා කිව්වා. මම මේ ඉන්න විදිහට හැමෝටම මාව ගොඩක් රිද්දන්ද පුළුවන් (කෙල්ල දාලා ගියපු එක විතරක් නෙමෙයි යාලුවෝ හැමදේම) ඒ නිසා මට ඉක්මනට අවුල් වෙනවා. අදත් කලන්තේ දාලා වැටිලා බෝඩිම ඇතුලේ. ප්‍රෙෂර් එකත් ගොඩක් වැඩිවෙලා.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ගලක් වෙන්න එපා මචන්. හිතක් පපුවක් තියෙන මොලයක් තියෙන මනුස්සයෙක් විදිහටම ඉඳපන්. ලෝකෙ අන්නිත් එවුන් කරන බලු වැඩ ඉවසන්න පුරුදු වෙන්න ඕනෙ නම් උඹට කරන්න තියෙන්නෙ බුද්ධ ධර්මය හොඳට ස්ටඩි කරල ඒ අනුව ජීවත් වෙන එකයි. උඹට නොසැලී ඉන්න පුළුවන් මනසක් හදාගන්න පුළුවන් වෙයි.​
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,654
    113
    එක තැනක නෑ
    නිදාන කතාවත් දැම්මොත් උදව්වක් කරන්න පුළුවන් :P:P

    එක හේතුවක් දැම්මා

    අනුකම්පාව, ආදරය හිතෙන්නේ නැති මිනිහෙක් වෙන්නේ

    ehema nethi ekenek wenna one ne.molen hithala tanata hariyana widiyata hitiyama hari.

    එක ගොඩක් අමාරුයි මචන්

    මට මෙතනත් යාන්තමට රෝස පාට ගවුම් කෑල්ලක් පේනවා මචන් :D:D

    :frown:

    ane manda bn uba sensitive wenawada hugak?

    ඔව් බන්:(
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,654
    113
    එක තැනක නෑ
    ගලක් වෙන්න එපා මචන්. හිතක් පපුවක් තියෙන මොලයක් තියෙන පනුස්සයෙක් විදිහටම ඉඳපන්. ලෝකෙ අන්නිත් එවුන් කරන බලු වැඩ ඉවසන්න පුරුදු වෙන්න ඕනෙ නම් උඹට කරන්න තියෙන්නෙ බුද්ධ ධර්මය හොඳට ස්ටඩි කරල ඒ අනුව ජීවත් වෙන එකයි. උඹට නොසැලී ඉන්න පුළුවන් මනසක් හදාගන්න පුළුවන් වෙයි.​

    ඒක ඇත්ත මචන්. එත් එහෙම ඉන්නකොට හැමදාම අනිත් අය අපිට රිද්දනවා ගොඩක් බන්. මගේ ඔලුවේ තියෙන ලෙඩෙත් එක්ක මට ටිකක් අමාරුයි හැමදේම බැලන්ස් කරගන්ඩ. ඔව් බුද්ධාගම පැත්තට තව ටිකක් නැඹුරු වෙනද ඕනේ බන්. තැන්ක්ස් මචන්:)
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ආදරය හැරගියා, අයෙත් නෙයෙන්ඩම. ලොකු දුකක් හිතේ තියලා. මනුස්සයෙකුට වින්දවන්ද පුළුවන් උපරිම ප්‍රමාණයට වින්දවලා ඉන්නේ. මොලේ පොඩි ලෙඩක් තියනවා මගේ (මොලේ සමහර පැතිවල දැනීම එන්ඩ එන්ඩ අඩු වෙනවලු). එක නිසා ගොඩක් කල්පනා කරන්ඩ එපා කියලා ඩොකා කිව්වා. මම මේ ඉන්න විදිහට හැමෝටම මාව ගොඩක් රිද්දන්ද පුළුවන් (කෙල්ල දාලා ගියපු එක විතරක් නෙමෙයි යාලුවෝ හැමදේම) ඒ නිසා මට ඉක්මනට අවුල් වෙනවා. අදත් කලන්තේ දාලා වැටිලා බෝඩිම ඇතුලේ. ප්‍රෙෂර් එකත් ගොඩක් වැඩිවෙලා.

    අප්පට සිරි මම හිතුව හරි බන්, කියන්නේ තියෙන්නේ මෙච්චරයි, අපි කව්රු කොහොම කිව්වත් ඔන්න ඕක අමතක කරලා දාපන් කියල එක කරන්න බෑ කියලා මම දන්නවා බන්. එත් බන් උබට ඇත්තට මුහුණ දෙන්න වෙනවා. උබට කොල්ලෙක් වශයෙන් කියන්න තියෙන්නේ පුළුවන් තරම් උබේ පරණ පරිසරයෙන් ඈත වෙයන්, පරණ ලව් එක මතක් වෙන ඔක්කොම ඇස් මානයෙන් අයින් කරපන්, එලියට බැහැලා අලුත් යාළුවො ටිකක්, අලුත් තැන් ටිකට පලයන්
     
    • Like
    Reactions: Lewke

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඒක ඇත්ත මචන්. එත් එහෙම ඉන්නකොට හැමදාම අනිත් අය අපිට රිද්දනවා ගොඩක් බන්. මගේ ඔලුවේ තියෙන ලෙඩෙත් එක්ක මට ටිකක් අමාරුයි හැමදේම බැලන්ස් කරගන්ඩ. ඔව් බුද්ධාගම පැත්තට තව ටිකක් නැඹුරු වෙනද ඕනේ බන්. තැන්ක්ස් මචන්:)

    ලෝකෙ කියන්නෙ උඹ ගොඩනගා ගන්න දෙයක්. උඹ උඹට ඕනෙ විදිහට ඒක ගොඩන්නග ගනින් ඒක. උඹ උඹේ ලෝකෙ රජා වෙනවද මෝඩයා වෙනවද කියන එක තියෙන්නෙ උඹේ අතේ.

    අනිත් එවුන් දාල ගියා කියලා උඹ දුක් වෙන්න එපා. උඹ ආතල් එකෙ ඉන්න වෙන විදිහක් හොයාගනින්.

    බුදු දහම කියන්නෙ ඔය වැඩේට කියාපුම බෙහෙතක්. උඹට කියවන්න තරම් හිතේ එකලාසියක් වුනාම මට කියපන්. මම පොත්පත් ටිකක් දෙන්නම්.

    දැන් උඹ උඹේ හිත සතුටුවෙන දෙවල් විතරක් කරපන්. හිත වෙහෙසෙන දේවල් ටිකකට නවත්තලා.​
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අප්පට සිරි මම හිතුව හරි බන්, කියන්නේ තියෙන්නේ මෙච්චරයි, අපි කව්රු කොහොම කිව්වත් ඔන්න ඕක අමතක කරලා දාපන් කියල එක කරන්න බෑ කියලා මම දන්නවා බන්. එත් බන් උබට ඇත්තට මුහුණ දෙන්න වෙනවා. උබට කොල්ලෙක් වශයෙන් කියන්න තියෙන්නේ පුළුවන් තරම් උබේ පරණ පරිසරයෙන් ඈත වෙයන්, පරණ ලව් එක මතක් වෙන ඔක්කොම ඇස් මානයෙන් අයින් කරපන්, එලියට බැහැලා අලුත් යාළුවො ටිකක්, අලුත් තැන් ටිකට පලයන්

    :yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නබි, අල්ලට එන්ඩ කියමු.. තම්බින්ව බෙරගන්ඩ කියමු..
    බේරාගෙන අරාබියට යන්ඩ, කියමු.. අපි....!! :growl::growl:
    තම්බින්ට ඇට තැලෙන්ඩ ගහමු අපි..!! :frown::frown:

    ලෝකේ උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි..!!! :)
    ලාල ලාල ලා..!!! :rolleyes::rolleyes::P

    යකෝ මේ වෙස බල්ලෝ පිච්චමල් පුජාවට ගහන්ඩද යන්නේ. අපේ ගෙදර අයත් යන්ඩ ඉන්නේ. මොකක්හරි හුයන්නක් උනොත් මුන්ගේ අම්මලාට ඉඳල හුක%නව :angry::angry:

    para ballo ape thana indala apitama kelinawa. huk@wanda one para haththa :angry::angry:

    Amutuwen ahema wenna deyak nane ban ubata. :P
     
    Last edited:

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    galak wage hitha hada ganin ban.api ipadila inne hama ekagema adawadiyawal ahannai,unta udaw karannai nemene.apita bvariunama mokekwath naa.apita hamadema nathiunama thamai hitha galak wage hadenne.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ubata tiyena hodama answer eka buddagama core eka igena ganna eka mchn.mae body eke pilukul bawai,siyalu de nesena sulu bawai igenaganin.etakota oya okoma anxiety,senstiveness,depression nethi wela yanawa.ube mental problem ekath ekka 100% control karanna amarui..eth 80% witara lede adu karaganna puluwan.

    meyage okoma videos poddak ahapan