ගලක් වගේ වෙන්නේ කොහොමද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මමත් කාලයක් උඹ වගේ දුක් විඳපු එකෙක් මචන්. සෑහෙන දුක්බර අතීතයක් මටත් තියෙනවා. අන්තිමට සැනසීමක් ලැබුනේ බුදු දහම තුලින් බන්. නිකන් බණ අහල නෙමෙයි. හරියටම බුද්ධ දේශනාවට අනුව ජීවිතේ වෙනස් කර ගත්තු නිසා. දැන් මම ලේසියෙන් කිසිම දෙයක් නිසා සැලෙන්නේ නෑ. නිතරම හිතට දුක දැනෙන්නේ නෑ. නිතරම සතුටින් හිනා වෙලා ඉන්න පුළුවන්. මට මං ගැනම සතුටක් තියෙන්නේ. තරහ යන්නෙත් නෑ. ඒ නිසා මානසික ප්‍රශ්නත් නෑ බන්.

    අපි මේ කියන කරන හැමදේම මිරිඟුවක් විතරයි බන්. පුළුවන් නම් රාජගිරියේ හාමුදුරුවන්ගේ බන ටිකක් අහපන්. උඹේ හිතට සැනසීමක් දැනේවි. :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1622753
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ
    අප්පට සිරි මම හිතුව හරි බන්, කියන්නේ තියෙන්නේ මෙච්චරයි, අපි කව්රු කොහොම කිව්වත් ඔන්න ඕක අමතක කරලා දාපන් කියල එක කරන්න බෑ කියලා මම දන්නවා බන්. එත් බන් උබට ඇත්තට මුහුණ දෙන්න වෙනවා. උබට කොල්ලෙක් වශයෙන් කියන්න තියෙන්නේ පුළුවන් තරම් උබේ පරණ පරිසරයෙන් ඈත වෙයන්, පරණ ලව් එක මතක් වෙන ඔක්කොම ඇස් මානයෙන් අයින් කරපන්, එලියට බැහැලා අලුත් යාළුවො ටිකක්, අලුත් තැන් ටිකට පලයන්

    මචන් මගේ ආදරෙත් එක්ක මගේ මුළු ජීවිතේම බැඳිලා මචන්. මම උදේට ඇහැරෙන වෙලාවේ ඉඳලා, නිදියන වෙලාව එනකන් ඒක මත එක්ක බැඳිලා මචන්. මම ඉන්නේ බෝඩිමක. මම සොෆ්ට්වෙයා ඩිවලොපර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ මචන්. මට කෑම දෙන්නේ කෙල්ලගේ ගෙදරින් මචන්. එහෙම හරිනැති නිසා මම පිටින් ගන්ඩ ගියත් කැමති නැහැ. මට නෙහෙත් ටික, වතුර උණු කරලා බෝතලේකට දාලා ගෙනල්ල දෙන්නේ කෙල්ල. ඇත්තටම කිව්වොත් ඒ කෙල්ල මගේ මුළු ජීවිතේම අවුරුදු තුනකින් සම්පුර්ණයෙන්ම එයාගේ කරගත්තා. එත් දැන් එයා වෙනස් වෙලා. හරියට ඈත තියන අහස තරම් දුරස් වෙලා. එකයි මම කිව්වේ එහෙම ජීවිතේට බැඳිලා හිටපු කෙනා අමතක කරන්ඩ වහ කුප්පියක් තමයි මචන් බොන්ඩ වෙන්නේ. මට රියල් ජිවිතේ වැඩිය යාලුවෝ නැහැ. ඉන්නෙත් මේ ඔන්ලයින් ෆෝරම් වලින් හම්බුනා යාලුවෝ විතරයි මචන්. උදේ වැඩට යනවා හවස බෝඩිමට එනවා ඕකයි ජිවිතේ බන්. අලුතින් දෙයක් ජිවිතේට නැහැ.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    අමාරු තමයි. ඒත් වහ බීලා උඹේ ප්‍රශ්නේ විසඳෙන්නෙ නෑ. වහ බීපු, ඒත් මැරුනේ නැති එකෙක්ගෙන් අහලා බලපන් මැරෙන එකේ අමාරුවයි මැරෙන්න ට්‍රයි කරලා ඊට පස්සෙ ජීවත් වෙන එකෙ අමාරුවයි.

    එළියට බැහැලා යාලුවෝ ටිකක් සෙට් කරගනින්.​
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ
    ලෝකෙ කියන්නෙ උඹ ගොඩනගා ගන්න දෙයක්. උඹ උඹට ඕනෙ විදිහට ඒක ගොඩන්නග ගනින් ඒක. උඹ උඹේ ලෝකෙ රජා වෙනවද මෝඩයා වෙනවද කියන එක තියෙන්නෙ උඹේ අතේ.

    අනිත් එවුන් දාල ගියා කියලා උඹ දුක් වෙන්න එපා. උඹ ආතල් එකෙ ඉන්න වෙන විදිහක් හොයාගනින්.

    බුදු දහම කියන්නෙ ඔය වැඩේට කියාපුම බෙහෙතක්. උඹට කියවන්න තරම් හිතේ එකලාසියක් වුනාම මට කියපන්. මම පොත්පත් ටිකක් දෙන්නම්.

    දැන් උඹ උඹේ හිත සතුටුවෙන දෙවල් විතරක් කරපන්. හිත වෙහෙසෙන දේවල් ටිකකට නවත්තලා.​

    ඔව් බන් එක ඇත්ත. අපි තමයි ගොඩනගාගන්ඩ ඕනේ අපි කොහොමද මේ සමාජේ ජීවත්වෙන්නේ කියලා. මගේ ජිවිතේට වෙනසක් ඕනේ මචන්. මේ දුකින් ඇත වෙන්ඩ තරම් වෙනසක් මගේ ජිවිතේ අහලකවත් නැහැ බන්. මොකක්හරි සොසයිටියක්වත් හොයාගන්ඩ ඕනේ බන් කාටහරි හෙල්ප් එකක් කරන්ඩ. මම උඹට අනිවාර්යෙන් කියන්නම් මචන්. මම දැන් ගොඩක් දුකින් ඉන්නේ. මම දවසක් දෙකක් ගිහින් අනිවාර්යෙන් කියන්නම්. බොහොම ස්තුති සහෝ. ගොඩක් පින්, බුදු සරණයි!
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන් මගේ ආදරෙත් එක්ක මගේ මුළු ජීවිතේම බැඳිලා මචන්. මම උදේට ඇහැරෙන වෙලාවේ ඉඳලා, නිදියන වෙලාව එනකන් ඒක මත එක්ක බැඳිලා මචන්. මම ඉන්නේ බෝඩිමක. මම සොෆ්ට්වෙයා ඩිවලොපර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ මචන්. මට කෑම දෙන්නේ කෙල්ලගේ ගෙදරින් මචන්. එහෙම හරිනැති නිසා මම පිටින් ගන්ඩ ගියත් කැමති නැහැ. මට නෙහෙත් ටික, වතුර උණු කරලා බෝතලේකට දාලා ගෙනල්ල දෙන්නේ කෙල්ල. ඇත්තටම කිව්වොත් ඒ කෙල්ල මගේ මුළු ජීවිතේම අවුරුදු තුනකින් සම්පුර්ණයෙන්ම එයාගේ කරගත්තා. එත් දැන් එයා වෙනස් වෙලා. හරියට ඈත තියන අහස තරම් දුරස් වෙලා. එකයි මම කිව්වේ එහෙම ජීවිතේට බැඳිලා හිටපු කෙනා අමතක කරන්ඩ වහ කුප්පියක් තමයි මචන් බොන්ඩ වෙන්නේ. මට රියල් ජිවිතේ වැඩිය යාලුවෝ නැහැ. ඉන්නෙත් මේ ඔන්ලයින් ෆෝරම් වලින් හම්බුනා යාලුවෝ විතරයි මචන්. උදේ වැඩට යනවා හවස බෝඩිමට එනවා ඕකයි ජිවිතේ බන්. අලුතින් දෙයක් ජිවිතේට නැහැ.

    ප්‍රශ්නවලින් ගැලවෙන්න තමන්ගේ ජීවිතේ නැති කර ගත්තොත් කල්ප ගානක් යනකන් නිරයේ දුක් විඳින්න වෙනවා. නැවතත් මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්නෙත් නෑ තවත් කල්ප ගානක් යනකන්. එක මොහොතක තීරණයකින් උඹට කල්ප ගානක් අපා දුක් විඳින්න වේවි මචන්.

    උඹට ඔච්චර දුක හිතෙන්නේ උඹේ බලාපොරොත්තු ගොඩේ ඒ කෙල්ල ලොකු කොටසක් නිරූපනය කරන නිසා. ඒ බලාපොරොත්තු බිඳ වැටෙද්දී දරා ගන්න බැරි දුකක් දැනෙන නිසා. ඒත් ජීවිතේ ඉස්සරහට යද්දී තව අය අපිට මුණ ගැහෙනවා. ඒ අය එක්ක බැඳීම් ඇති වෙද්දී ආයෙත් අලුත් බලාපොරොත්තු ඇති වෙනවා. ඊට පස්සේ උඹටම හිතේවි පරණ බලාපොරොත්තුවලට වඩා අලුත් බලාපොරොත්තු කොච්චර ලස්සනද කියලා. හැම සැපක්ම තාවකාලික වගේම හැම දුකක්මත් තාවකාලිකයි මචන්. හදිස්සි තීරණවලට ගිහින් ජීවිතේ නාස්ති කර ගන්න එපා. ඔය හැම දුකක්මත් තාවකාලිකයි මචන්.
    :yes::yes::yes:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ
    මමත් කාලයක් උඹ වගේ දුක් විඳපු එකෙක් මචන්. සෑහෙන දුක්බර අතීතයක් මටත් තියෙනවා. අන්තිමට සැනසීමක් ලැබුනේ බුදු දහම තුලින් බන්. නිකන් බණ අහල නෙමෙයි. හරියටම බුද්ධ දේශනාවට අනුව ජීවිතේ වෙනස් කර ගත්තු නිසා. දැන් මම ලේසියෙන් කිසිම දෙයක් නිසා සැලෙන්නේ නෑ. නිතරම හිතට දුක දැනෙන්නේ නෑ. නිතරම සතුටින් හිනා වෙලා ඉන්න පුළුවන්. මට මං ගැනම සතුටක් තියෙන්නේ. තරහ යන්නෙත් නෑ. ඒ නිසා මානසික ප්‍රශ්නත් නෑ බන්.

    අපි මේ කියන කරන හැමදේම මිරිඟුවක් විතරයි බන්. පුළුවන් නම් රාජගිරියේ හාමුදුරුවන්ගේ බන ටිකක් අහපන්. උඹේ හිතට සැනසීමක් දැනේවි. :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1622753

    මට තේරෙන්නේ නැහැ බන් මේ දුක කොහොම ඉවසන්ඩද කියලා. හිතහදගන්ඩ හැදුවට එක කරන්ඩ බහැ. ජීවිතේම මුසලයි වගේ දැනෙනවා බන්. ඔව් බන් අනිවාර්යෙන්ම බුද්දාගමට මිට වැඩිය නැඹුරු වෙනද ඕනේ ඕනේ බන්. තැන්ක්ස් මචන්. මම රාජගිරියේ තමයි බන් බෝර්ඩ් වෙලා ඉන්නේ. පන්සල පැත්තට ගිහින් එනද ඕනේ බන්. ගොඩක් ස්තුති සහෝ. බුදු සරණයි
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ
    අමාරු තමයි. ඒත් වහ බීලා උඹේ ප්‍රශ්නේ විසඳෙන්නෙ නෑ. වහ බීපු, ඒත් මැරුනේ නැති එකෙක්ගෙන් අහලා බලපන් මැරෙන එකේ අමාරුවයි මැරෙන්න ට්‍රයි කරලා ඊට පස්සෙ ජීවත් වෙන එකෙ අමාරුවයි.

    එළියට බැහැලා යාලුවෝ ටිකක් සෙට් කරගනින්.​

    නැහැ මචන් මම මගේ ජිවිතේ නම් නැති කරගන්නේ නැහැ. එත් මම මෙහෙම වැඩිය කල්පනා කරන්ඩ ගියොත් මට මොනවා වෙයිද දන්නේ නැහැ බන්. මට නිකන්ම ඔලුවට එක එක දේවල් එනවා බන්. මට තේරෙන්නේ නැහැ බන් මට මොකද වෙලා තියන්නේ කියලා. ගොඩක් සරලව ඉන්න කෙනෙක් බන් මම. කාටවත් කරදරයක් නැතුව පාඩුවේ ඉන්නේ. මගේ ජිවිතේ කිසිම සතුටක් මට නැහැ බන් :(
     
    ආදරය හැරගියා, අයෙත් නෙයෙන්ඩම. ලොකු දුකක් හිතේ තියලා. මනුස්සයෙකුට වින්දවන්ද පුළුවන් උපරිම ප්‍රමාණයට වින්දවලා ඉන්නේ. මොලේ පොඩි ලෙඩක් තියනවා මගේ (මොලේ සමහර පැතිවල දැනීම එන්ඩ එන්ඩ අඩු වෙනවලු). එක නිසා ගොඩක් කල්පනා කරන්ඩ එපා කියලා ඩොකා කිව්වා. මම මේ ඉන්න විදිහට හැමෝටම මාව ගොඩක් රිද්දන්ද පුළුවන් (කෙල්ල දාලා ගියපු එක විතරක් නෙමෙයි යාලුවෝ හැමදේම) ඒ නිසා මට ඉක්මනට අවුල් වෙනවා. අදත් කලන්තේ දාලා වැටිලා බෝඩිම ඇතුලේ. ප්‍රෙෂර් එකත් ගොඩක් වැඩිවෙලා.

    උබට ඩෙංගු හැදුනා කිඋව නෙද... එක නිසා වෙන්න ඇති ..ඇගෙ තෙහෙට්ටුවට......

    උබ අපිට මෙ මරිසි දනව නෙමෙනෙ......:frown:
    ප්‍රෙෂර් වැඩි වෙලා..පුදුමයි...
    අවු.21 කොල්ලෙක් නෙ බන්....... නිරොගිව ඉන්න ඔන වයස....

    "මනුස්සයෙකුට වින්දවන්ද පුළුවන් උපරිම ප්‍රමාණයට වින්දවලා ඉන්නේ"

    එහෙම වෙදනාවක් නෑ බන් ලොකෙ...:yes: උබ නිරපෙක්ශව හිතන්න ගිහින් ඔක්කොම අවුල් කරන් වගෙ...
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    Machan me pissu kelinne nathuwa idapan. Uba hodata hitiyane lagak wenakan matath pora talks didi. Mama aruwath ekkan ennam ubawa balanna. Tho mukuth gon wada ehema karagannawa nemei onna :growl::growl::growl:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ
    ප්‍රශ්නවලින් ගැලවෙන්න තමන්ගේ ජීවිතේ නැති කර ගත්තොත් කල්ප ගානක් යනකන් නිරයේ දුක් විඳින්න වෙනවා. නැවතත් මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්නෙත් නෑ තවත් කල්ප ගානක් යනකන්. එක මොහොතක තීරණයකින් උඹට කල්ප ගානක් අපා දුක් විඳින්න වේවි මචන්.

    උඹට ඔච්චර දුක හිතෙන්නේ උඹේ බලාපොරොත්තු ගොඩේ ඒ කෙල්ල ලොකු කොටසක් නිරූපනය කරන නිසා. ඒ බලාපොරොත්තු බිඳ වැටෙද්දී දරා ගන්න බැරි දුකක් දැනෙන නිසා. ඒත් ජීවිතේ ඉස්සරහට යද්දී තව අය අපිට මුණ ගැහෙනවා. ඒ අය එක්ක බැඳීම් ඇති වෙද්දී ආයෙත් අලුත් බලාපොරොත්තු ඇති වෙනවා. ඊට පස්සේ උඹටම හිතේවි පරණ බලාපොරොත්තුවලට වඩා අලුත් බලාපොරොත්තු කොච්චර ලස්සනද කියලා. හැම සැපක්ම තාවකාලික වගේම හැම දුකක්මත් තාවකාලිකයි මචන්. හදිස්සි තීරණවලට ගිහින් ජීවිතේ නාස්ති කර ගන්න එපා. ඔය හැම දුකක්මත් තාවකාලිකයි මචන්.
    :yes::yes::yes:

    උඹ කියන කතාව ඇත්ත මචන්. මම මගේ ජිවිතේ නැතිකරගන්නේ නැහැ බන්. මට මගේ අම්මවයි තත්තාවයි බලාගන්ඩ තියෙනවා. ඔව් බන් එයා මගේ ජිවිතේ ලොකු කොටසක්. එකයි මට හැමදේකම තම අතරමන් වෙලා ඉන්නේ. හරියට නොදන්නා පළාතකට ගෙනත් මාව දාල ගියා වගේ බන්. මොනවා කරන්ඩද කියලා දන්නේ නැහැ. කොහොමහරි ඉවසගෙන ඉන්ඩ ඕනේ. මගේ ලෙඩේ හින්දා තමයි බන් මට බය. පොඩ්ඩක් එක්ස්ට්‍රීම් ගියොත් මගේ ප්‍රෙෂර් එක වැඩි වෙලා සිහිය නැති වෙනවා. දැනුත් මට කලන්තේ වගේ බන් :(
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    සෙන්සිටිව් කෙනෙක් වැඩිය අනුකම්පාව, ආදරය හිතෙන්නේ නැති මිනිහෙක් වෙන්නේ කොහොමද? එහෙම වෙන්ඩ මොනවද කරන්ඩ ඕනේ ? එදිනෙදා ජිවිතේ මොනවද වෙනස් කරගන්ඩ ඕනේ ? :dull::dull::dull:

    Machan there is no need to become like a rock. We can if we try but why? Why destroy our good qualities? Don't. Being sensitive is a great quality a person can have. So don't ever think about getting rid of it. What you should do is try to live with the pain, try to live with the struggle. That will make you stronger. I think I can understand your situation because my situation is also somewhat similar to yours or maybe worse. I am 28 years of age, I don't have a job, I am alone, I don't have enough money to spend my life as I need. My pressure is also high most of the time. I am also taking treatments for that. I am truly loving a girl but we are far away from each other. I am not even sure whether I'll be able to marry her. But I am okay with that. If I can't marry her I'll live my life with that memory. Because its true and I am proud of it. I am an extremely sensitive person as well so it makes me suffer a lot. Sometimes I cry too. But I am living with all these burdens. I am trying to go forward while keeping all these burdens and difficulties within me. It makes me proud actually. It gives me confidence. So you keep your qualities, face the struggles. It will make you stronger.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලෝකේ හැමදේම වෙනස් වෙනවා.උඔටත් වෙනස් වෙන්න පුලුවන්.එක එකාට ඕනි විදිහට ජීවත් වෙන්න පුරුදු වෙන්න එපා.එතකොට තමයි ඔය දුක කියන උලව්ව ඔලුවට එන්නේ.ඕන පුකක් ප්‍රීති වෙසක් කියන සංකල්පය භාවිතා කරපන්.ඔය ලාමක ටිං ටිං ගීත අහන්නේ නැතිව නැගලා යන බියුටිපුල් සෝන්ග්ස් අහපන්.ගෑණු මතක් වෙන රෙදි කෑල්ලක්වත් ලග පාත තියාගන්න එපා.උඔ පිරිමියෙක්නේ. උඔට තියෙන්නේ පොල්ලක්.ඒක ඕනි හිලකට සෙට් වෙනවා.ඒක හින්දා එක හිල බැරිනං දහයක් හොයාගෙන ගහපන් පැලෙන්න
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ
    ජේමිස්බන්ඩා007;16852094 said:
    උබට ඩෙංගු හැදුනා කිඋව නෙද... එක නිසා වෙන්න ඇති ..ඇගෙ තෙහෙට්ටුවට......

    උබ අපිට මෙ මරිසි දනව නෙමෙනෙ......:frown:
    ප්‍රෙෂර් වැඩි වෙලා..පුදුමයි...
    අවු.21 කොල්ලෙක් නෙ බන්....... නිරොගිව ඉන්න ඔන වයස....

    "මනුස්සයෙකුට වින්දවන්ද පුළුවන් උපරිම ප්‍රමාණයට වින්දවලා ඉන්නේ"

    එහෙම වෙදනාවක් නෑ බන් ලොකෙ...:yes: උබ නිරපෙක්ශව හිතන්න ගිහින් ඔක්කොම අවුල් කරන් වගෙ...

    කටට කිසිම රැසක් දැනෙන්නේ නැහැ බන්, සුවඳක් දන්නේ නැහැ. මොලේ සංවේදීතාව අඩු වෙලා කියලා ඩොක්ටර් කිව්වා. ඔව් බන් එහෙන් ඩෙංගු නිසා අංග තවත් වික් බන්. මම දැන් නිකන් මළකඳක් වගේ බන්:( ඔෆිස් එකේ වැඩක් කරන්ඩ හිතෙන්නේ නැහැ. වැඩිකලක් යන්ද කලින් මාව අස් කරයි.

    අවුරුදු 21 තමයි බන්, එත් නිරෝගී වෙන්ඩ මම පින් කරලා නැහැ බන්

    ඔපරේෂන්
    ප්‍රෙෂර්
    ලොව් ෂුගර්
    ලාදුරු
    මොලේ ප්‍රශ්නේ
    බඩවල් වල ප්‍රශ්නයක්

    හැමදේකින්ම මම ගොඩක් වැටිලා ඉන්නේ බන්. මොනවා කරන්ඩද කියලා දන්නේ නැහැ බන් :(
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ
    Machan me pissu kelinne nathuwa idapan. Uba hodata hitiyane lagak wenakan matath pora talks didi. Mama aruwath ekkan ennam ubawa balanna. Tho mukuth gon wada ehema karagannawa nemei onna :growl::growl::growl:

    නැහැ මචන් කිසිම දෙයක් කරගන්නේ නැහැ බන්. එත් මානසිකව ගොඩක් වැටිලා ඉන්නේ බන්. හිතේ තියන දේවල් හිරකරන් ඉඳලා මට ගොඩක් අමාරුයි මචන්. ගොඩක් හිතලා හිතලා තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. වරෙන් බෝතලකුත් අරගෙන:(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කටට කිසිම රැසක් දැනෙන්නේ නැහැ බන්, සුවඳක් දන්නේ නැහැ. මොලේ සංවේදීතාව අඩු වෙලා කියලා ඩොක්ටර් කිව්වා. ඔව් බන් එහෙන් ඩෙංගු නිසා අංග තවත් වික් බන්. මම දැන් නිකන් මළකඳක් වගේ බන්:( ඔෆිස් එකේ වැඩක් කරන්ඩ හිතෙන්නේ නැහැ. වැඩිකලක් යන්ද කලින් මාව අස් කරයි.

    අවුරුදු 21 තමයි බන්, එත් නිරෝගී වෙන්ඩ මම පින් කරලා නැහැ බන්

    ඔපරේෂන්
    ප්‍රෙෂර්
    ලොව් ෂුගර්
    ලාදුරු
    මොලේ ප්‍රශ්නේ
    බඩවල් වල ප්‍රශ්නයක්

    හැමදේකින්ම මම ගොඩක් වැටිලා ඉන්නේ බන්. මොනවා කරන්ඩද කියලා දන්නේ නැහැ බන් :(

    උඹ පොරොන්දු වුණා නේද bill gates වගේ පොරක් වෙනවා කියලා අපිට? උඹ අවුරුදු 21 වෙද්දී Rs.60000 salary එකක් ගන්න කොල්ලෙක් මචන්. මම අවුරුදු 25 දි හෙව්වේ Rs.10000. :yes::yes::yes:

    උඹට හැම දෙයක්ම නිවැරදි කර ගන්න ඕනේ තරම් කල් තියෙනවා. උඹේ තරුණ ජීවිතේ තාම පටන් ගත්තෙත් නෑ හරියට. උඹ Software වැඩ කරුවෙක් නේ බන්. ඒ පාරේ උඹට ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි. ජීවිතේ එක සිදුවීමක් නිසා ඒ ඔක්කොම කඩා වැටෙන්න දෙන්න එපා. :yes::yes::yes::yes: