ගලක් වගේ වෙන්නේ කොහොමද?

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ
    bima thamyi behetha

    ඒක අතාරින්ඩ හිතුවා සහෝ. මොකද මගේ සෞක්‍ය ගැටළු නිසා. අද ප්‍රෙෂර් එක නිසා. සිගරට් දෙකක් බිව්වා ගොඩක් කාලෙකින්. එත් එක තමයි මම බීපු අවසාන සිගරට් දෙක. අයෙත් ඒ දේ කරන්නේ නැහැ මම :)
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ

    Bothal 1ta 10k hari bomu ban eth dan nemei. Ara man kiyapu wade karapan. Eka karapan aniwa uba heal wei. Kella gana nam duk wenna epa machan. :no::no: Gedara palayan mehe inna epa thawath. Uba mehe inna inna thawath mentally watenawa :yes::yes: So do what i have said

    අනිවාර්යෙන් මචන් :) මම දැන් එක ගැන දුක් වෙන්නේ නැහැ බන්. මගේ හිත කොහොමහරි හයිය කරගන්නවා මම. ඔව් මචන් පොඩ්ඩක් කොළඹින් ගෙදරට ගිහින් ටික කාලයක් ඉඳලා එන්ඩ ඕනේ බන්. ගොඩක් ස්තුති සහෝ. බුදු සරණයි. ඔය අදහස් තමයි මගේ හිත හයිය කරන්නේ. ගොඩක් පින්
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ
    මචන් මම අදුරන එක්කෙනෙක් ඉන්නවා. පවුලටම හිටියේ එයා විතරයි. දැන් එයාට වයස 23. තාම ජොබ් එකක් නෑ. එයාගේ තාත්ත වයස 3 දී නැතිවුනා. තාත්තගේ නැතිවීම එක්ක තාත්තගේ නෑදෑයෝ සේරම දුරස් වුන ගියා. කොච්චරද කියුවොත් අවුරුදු ගානකට කතා කරලා නෑ. එයාගේ අම්ම මිට මාස කිපයකට කලින් නැති වුනේ. අම්මගේ පැත්තේ නෑදෑයෝ එක්කෙනෙක් වත් නෑ. සහෝදරයෝවත් නැන්දල මාමලවත් නෑ. දැන් එයා ලෝකේ තනි වෙලා. කවුරුවත්ම නෑ. උදවුවක් දෙන්න කිසිම කෙනෙක් නෑ. අපි විතරයි එයාට සහනයක් දෙන්න හරි ඉන්නේ. අපිත් ටික දවසකින් කොහේ ඉදීද දන්නේ නෑ. ඌ අපිට කියනවා උ හැමදාම උදේට නැගිටිද්දී ඇස වලට කදුළු එනවලු එයා ඉන්න තත්වේ මතක් වෙලා. පොඩ්ඩක් හිතල බලන්න මචන්. ඔයා ඉන්න තත්වෙයි එයා ඉන්න තත්වෙයි. ඔයාට ජොබ් එකක් තියනව අම්ම දෙමාපියෝ නෑදෑයෝත් ඉන්නවා ඇති කියල හිතනවා. එත් මම කියන එක්කෙනාට ඔය කිසිම දෙයක් නෑ. මට ඔයාට කියන්න තියෙන්නේ ටික කාලයක් තමන්ගේ අම්මයි තාත්තයි එක්ක ඉන්න. හිතට මාර සනීපයක් එවි. යාලුවෝ නෑ කියන එක හිතෙන්නේ උබ ඉන්න යාළුවා දෙන්න එක්ක හරි කාලේ ගත කරන්නේ නැත්තම් තමා මචන්. දන්නා එකා දෙන්නගේ හරි ගෙදර යන්න. උබව උන්ට එපාවෙනවා, උබේ බොක්කක් නෙමේ වුනත් කමක් නෑ ගිහින් කාලේ ගතකරලා එන්න. උබ ස්පොන්සර් කරලා හරි උන්ත් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න. ඒ ෆිල්ම් එක වුනත් වටින්නේ උන්ට නෙමේ උබට. මට හිතෙන මම දන්නා ටික තමා මචන් කියුවේ. අන්තිමට කියන්න තියෙන්නේ ගුඩ් ලක් කියලා තමා.

    පව් ඒ සහෝදරයා. ඔව් එක ඇත්ත මචන් මම හිත හයිය කරගන්නවා. මම A/L කරපු ගමන් ජොබ් වලට ගියා ලංකාවේ හැමතනවා බන්. ඒ නිසා මට ගොඩක් යාලුවෝ හම්බුනේ නැහැ බන්. ඔෆිස් වල හිටපු යාලුවෝ තමයි. එත් ඒ ය ගොඩක් ලඟින් ආශ්‍රයක් නැහැ. කොහෙද දැන් ඉන්න එවුන්ට එන්ඩ කිව්වම, පට්ට බිසිලු:P ගොඩක් ස්තුති සහෝ. බුදු සරණයි. ඔය අදහස් තමයි මගේ හිත හයිය කරන්නේ. ගොඩක් පින්
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ
    උබ ජිවත් වෙන්න ඕන කවුරු වෙනුවෙන්ද කියල හිත්පන් ඒ අහිංසක අම්මයි තාත්තටයි ආදරේ නම් ,උබට ඔය ඕනෑම දෙයක් අමතක කරලා ජිවිතේ ගොඩ එන්න පුළුවන් ,,මොකද දැන් උබ ඉන්නේ depress වෙලා
    මටත් ඔහොම උනා බන් ,ඒ කොලෙක් ඉන්න කෙල්ලෙකුට ආදරේ කරන්න ගිහින් ,විබාගේ කා ගන්නව තව චුටෙන් ,,මම කොම හරි හිත හදාගත්ත ,එයා මගේ හොද යාලුවෙක් තම ,සතියේ දවස් පහක් හම්බුවෙනව
    හිතපන් මම කොචර හිත තද කරගන්න ඕනෙද කියල ,එක පුළුවන්
    කෙල්ල මතක් වෙන හැමදේම අයින් කරපන් ,,මසෙජ් ,දුන්නු තෑගි වගේ දේවල් ,,

    දුක අඩුවුණාම කෙල්ල වෙනස් උනේ ඇයි කියල දාපන් එක අනිත් අයට වැදගත් වෙයි

    ඔව් මචන් මම අයෙත් එහෙම වෙන්නේ නැහැ. මම කල්පනා කරන්ඩ යන්නේ නැහැ. මම මගේ අතපසු උන වැඩ ටික කරගන්නවා. මම බිසී වෙනවා. එතකොට මට ටිකෙන් ටිකේ ඕක අඩු වෙයි. ඔව් මම දුන්න හැමදේම අයින් කරනවා සහෝ. එතකොට මට කල්පනා කරන එක අඩු කරගන්ඩ පුල්වුඅන් වෙයි සමහර විට. ගොඩක් ස්තුති සහෝ. බුදු සරණයි. ඔය අදහස් තමයි මගේ හිත හයිය කරන්නේ. ගොඩක් පින්

    අනිවාර්යෙන් මම තේර්ඩ් එකක් දන්වා හේතුව දාලා :)
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ
    යාලුවා කාලය තමයි හොදම බෙහෙත.
    කාලය හා කාරයබහුල වීම

    ඔව් එක ඇත්ත සහෝ. මම මගේ වඩාත් එක්ක තව කාර්යබහුල වෙනවා මචන්. එතකොට මට සුවයක් දැනෙයි කියලා හිතනවා.ගොඩක් ස්තුති සහෝ. බුදු සරණයි. ඔය අදහස් තමයි මගේ හිත හයිය කරන්නේ. ගොඩක් පින්
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ
    Boot kapu ekama kena uba neweine ban tawa onitaram inne machan.

    උඹ ඔහොම කියනකොට කෙල්ලව මතක් උනා බන්. කෙල්ල කිව්වේ "මම නෙමෙයි මේ ලෝකේ පලවෙනි කෙනා කොල්ලෙක්ට බූට් එකක් තියන" කියලා :(
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    machang uba kellek hinda jeewithe winasa karaganna epaa.

    uba SE kenek ne ubata company eken helth insurance ekak thiyanawa neda ? ehema nathath kamak naa navaloketa gihin Dr arjuna de silva hamba weyan bada wal wala ledawalata doca hodai. anik ewa ganath hambawenna ona docala gana poddak ahala balapan ubawa guide karai. poddak wiyadam karala leda tika hoda karaganig.

    uba kadawalin ne kanne rasa gana hoyanna yanna epaa. samahara than thiyanawa gedara wage hodata kama hadala dena ewage thanak hoyaganig.

    uba wada karana thana anik un ekka katha baha karapan yaluwo athi karaganig.

    prasna maga arinna bonna nag purudu wenna epaa kawadawath.

    mokak hari kridawak karapan. ehema hoyaganna bari nag gym ekakata palayan. habai dan uba enna helth situation eke hatiyata dr kenek gen ahala karapan.

    ekmanata oken goda enna kiyala parthana karanawa...
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ
    මෙන්න මෙටික කොහොම හරි කරන්න බලන්න මල්ලී....ගොඩක් වෙලාවට පරණ දේවල් මතක් වෙද්දී තමයි ඉන්න අමාරු.....පරණ දේවල් වලින් ඇත වෙන්න....:yes::yes:


    හ්ම්ම්ම්ම්,,,,හිතන්න ඔයා අපේ අම්මලා තාත්තලා එකට ගොඩක් කල් ජිවත් වෙනවා නෙහ්... අවුරුදු 3 නෙමේ අවුරුදු 30 විතර....ඒ දෙන්නගෙන් එක් කෙනෙක් නැති වුනාට අනිත් කෙනා දරුවන් දාලා යන්න... ජිවිතේ නැති කර ගන්න හිතන්නේ නැහැ නේද?...එයාලා අපි වෙනුවෙන් ජිවත් වෙනවා....ඉතිං ඔයත් ඒ වගේ ඔයා වෙනුවෙන් බැරිනම් දෙමව්පියෝ
    වෙනුවෙන් ජිවත් වෙන්න.වෙනස් වෙන්න...ජිවිතේ මගදී හමුවුණු කෙනක් වෙනුවෙන් මුළු ජීවිතේම නැති කරගන්න එපා...

    හ්ම්ම්ම් හිතලා වැඩි වෙලා ඔක්කොම ලෙඩ හදාගෙන වගෙයි නේද?....ඔයා දන්නවද පිළිකා හැදුන අයත් හොද වෙලා තියෙනවා ලෝකේ...එහෙම එකේ ඔයාට බැරි නැහැ මේ දවල් ඉක්මනට හොද කරගන්න....

    හිත ටිකක් වෙනස් කරගන්න ට්‍රයි කරන්න...,කාරයබහුල වෙන්න, ඔයාට වෙන මොකුත් හිතන්න බැරි තරමට ඔයාව බිසී කරගන්න....පන්සල් යන්න...පොඩ්ඩක් බෝඩිමෙන් එලියට යන්න ...අලුත් යාළුවෝ එක්ක ඉන්න...අලුත් දේවල් කරන්න ඔයාට් පුළුවන් මේ දවල් ඔක්කොම හිමිට වෙනස් කරගන්න ....බයවෙන්න එපා...ප්‍රශ්නේ වුණ ගමන් හිතෙන්නේ ඔහොම තමයි

    මේ EK කවුරුත් නැතිව ඇති ඔහොම දෙයක් නොවුන කෙනෙක්...ඉතිං ඔයාට විතරක් නෙමේ ඒ කියන්නේ ඔහොම වෙලා තියෙන්නේ එහෙම නේද?

    කාලයත් එක්ක ටික ටික වෙනස් කරගන්න පරණ දේවල්...බුදුසරණයි

    ඔව් අක්කේ. මම ඒ හැමදේම අයින් කරනවා. එයාට බැඳිලා තියන හැමදේකින්ම මම ඇත වෙනවා :)
    මම කවදත් ඒ වැරැද්ද ගැන හිතන්නෙවත් නැහැ. සමාවෙන්ඩ:( මම මගේ දෙමව්පියෝ සහෝදරයෝ බලාගන්ඩ ඕනේ. මම එයාලා වෙනුවෙන් මම හිත හයිය කරගන්නවා.
    මම දැන් බෙහෙත් බොනවා. ඉක්මනට හොඳවෙයි කියලා විශ්වාස කරනවා. මගෙන් මිස් උන වැඩ ටික කරන්ඩ පටන් ගඳ ඕනේ. ඒවත් එක්ක මම බිසී වෙනවා. යාළුවොත් එක්ක කොහෙහරි යන්ද. ගොඩක් සතුටුයි.ගොඩක් ස්තුති අක්කේ . බුදු සරණයි. ඔය අදහස් තමයි මගේ හිත හයිය කරන්නේ. ගොඩක් පින්
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ
    machang uba kellek hinda jeewithe winasa karaganna epaa.

    uba SE kenek ne ubata company eken helth insurance ekak thiyanawa neda ? ehema nathath kamak naa navaloketa gihin Dr arjuna de silva hamba weyan bada wal wala ledawalata doca hodai. anik ewa ganath hambawenna ona docala gana poddak ahala balapan ubawa guide karai. poddak wiyadam karala leda tika hoda karaganig.

    uba kadawalin ne kanne rasa gana hoyanna yanna epaa. samahara than thiyanawa gedara wage hodata kama hadala dena ewage thanak hoyaganig.

    uba wada karana thana anik un ekka katha baha karapan yaluwo athi karaganig.

    prasna maga arinna bonna nag purudu wenna epaa kawadawath.

    mokak hari kridawak karapan. ehema hoyaganna bari nag gym ekakata palayan. habai dan uba enna helth situation eke hatiyata dr kenek gen ahala karapan.

    ekmanata oken goda enna kiyala parthana karanawa...

    මම බඩවල් ප්‍රශ්නෙට දැන් බෙහෙත් ගන්නවා සහෝ. දැන් නම් ටිකක් හොඳයි කියලා දැනෙනවා. ගෙදර ඉන්න දවස් වල කෑම තේරුවා. එත් දැන් නම් අහුවෙන ඕන දෙයක් කනවා. කෑම ගඳ ගෙදරක් හොයාගෙන තියන්නේ. එත් ඉතින් ගෙදර වගේ නැහැ. නැහැ මම බොන්නේ නැහැ. මම බොන එක නතරකරෑන්ඩ ඉන්නේ සහෝ. ජිම් එකට ගියා. මේ දිඟු වලින් පස්සේ යන එක නැවැත්තුව මහන්සි වෙනද හොඳනැති නිසා. තම ටිකක් ඇඟට අමාරුයි වගේ.ගොඩක් සතුටුයි.ගොඩක් ස්තුති සහෝ. බුදු සරණයි. ඔය අදහස් තමයි මගේ හිත හයිය කරන්නේ. ගොඩක් පින්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගලක් වෙන්න එපා මචන්. හිතක් පපුවක් තියෙන මොලයක් තියෙන මනුස්සයෙක් විදිහටම ඉඳපන්. ලෝකෙ අන්නිත් එවුන් කරන බලු වැඩ ඉවසන්න පුරුදු වෙන්න ඕනෙ නම් උඹට කරන්න තියෙන්නෙ බුද්ධ ධර්මය හොඳට ස්ටඩි කරල ඒ අනුව ජීවත් වෙන එකයි. උඹට නොසැලී ඉන්න පුළුවන් මනසක් හදාගන්න පුළුවන් වෙයි.​
    සිරා කතාව මචං..:)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    minihek gan samajeta venne oni yuthu kamak thiyanava. eka gana kalapana karala jivath veyan. ethkota ubta ochchra vedana vena eka naha
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    apataudu mae ara bill gates malli neda..onna owa amataka karapan mchn.ena dekata muna diyan.tamanage pera paw pinuth owata balapanawa.tikak kal yanakota oya duka adu wei.ohoma tamai jivithe attata muna diyan.wena karanna deyak ne.past eka change karannath be.present movement eka witarai change karanna puluwan.future eke monawa weida kiyannath be.onna ohe hitapan,idala wena kellek daganin etakota hariyay.buduhamduruwo mae samasareta dukka kiyala kivve nikan newene.mae loke hemadeyakma suffering and dukak.