GAMING MOMENTS III

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Aniwa ara hima kadu kadagena watena race 1kanam loweth naha:cool:mama pattama asai:yes::cool:

    Machan oya kiyanne 2010 wala apu 1ka neda:)Hot Pursuit 2 kiwwama mathak une 2002 wala apu 1ka:DHot Pursuit 2010 niyamai machan mama henama kalayak patta gahapu racing game 1kak:yes:Race okkoma wage niyamai:love:

    ඔව් බං.. මාර ලොකේෂන් සෙට් එක.. ඒ වගේ මැප් සුපිරියි..:D

    ඔව් ඔව් ඒක තමා.. ගේම් එක සුපිරියි නම් දාගන්න ඕනි මචෝ..
    එකෙක් කිව්වා පොලීසියෙන් එනවා කියලා විකාරෙන්.. පට්ට අමාරුලු බේරෙන්න..
    2002 එකත් මං ප්ලේ කරලා තියෙනවා.. ඒකත් මරු..

    මතකද Need for Speed I, II, III, High Stakes, එහෙම..

    ඔය කාලෙ මට කොම්පියුටර් එකක් තිබුණෙ නෑ.. 1998, 1999, 2000 වගේ කාලෙදි.. අනික අපේ තාත්තට ඔය දවස්වල මට කොම්පියුටර් එකක් අරන් දෙන්න වත්කමක් තිබුණෙත් නෑ.. ඉස්කෝලෙ ඉන්න සල්ලිකාරයන්ගෙ පුත්තුන්ට නම් තිබුණා.. ඉතිං අපි යාලුවන්ගෙ ගෙවල්වල යනවා උන් ගේම් ගහනවා බලන් ඉන්න.. ඉස්සර අපි කියනවා අම්මෝ මේවා නිකන් ඇත්ත වගේනේ කියලා.. අද ඒවත් එක්ක බැලුවාම ඒ කාලෙ ග්‍රැෆික්ස් මොනාද.. හැබැයි දැන් ඉන්න පොඩි එවුනුත් තව අවුරුදු දහයකින් විස්සකින් කියයි ඒ කාලෙ තිබ්බ ග්‍රැෆික්ස් මොනාද කියලා..:lol:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥

    Ow machan mamath Need for Speed I & II play kale yaluwek ge PC 1kakain:Dmatath adawas walata PC 1kak thibune naha:no:Kohomahari matama kiyala PC 1kak gatthata passe issellama kale kale racing games walin NFS 1st 1kenma wada patan gatthu 1ka:love:

    NFS III 1kath godak kalayak play kala:yes:Kohoma kohomaharai methek apu NFS series 1ke okkoma wage play kala:cool:Habai Mostwanted thamai NFS series 1ke best:love:anith ewalin NFS:Hot Pursuit 2010,Need for Speed: Hot Pursuit (2010),Need for Speed: The Run (2011),Need for Speed Rivals (2013) & NFS Carbon thamai NFS series 1ke mage favourites:love::yes::cool:

    Kohomath machan next-gen games wala grapics kohomath advance:yes:Nikatama balannako Farcry 4 & AC Unity gamesplays:yes:Kiwwath wage thawa awrudu 2ka 3nak yanakota meetath wada grapics improve wei:yes:
    11.gif
     
    මාත් එහෙමම තමා බං.. NFS තමා කොම්පියුටර් එකක් අරන් මුලින්ම ගැහුවෙ..

    පස්සෙ IGI ගැහුවා.. ඒක නම් ඉවර කලේ නැහැ.. සෑහෙන අමාරුයිනේ.. ඒ කාලෙ ඉතිං හෙල්ත් එක හොයාගෙන යන්න ඕන නේ.. ඔටෝ ෆීල් වෙන්නෙ නෑනෙ..

    Max Payne ඒ කාලෙ හැටියට ග්‍රැෆික්ස් සුපිරියට තිබුනා..

    අනේ මන්දා මතකත් නෑ තව මොන මොනවදෝ ගේම්ස් ගොඩාරියක් ප්ලේ කලා බං.. රෙස්ලින් ගේම් එකකුත් ගැහුවා දමාගෙන.. Smack Down ද කොහෙද..:lol:

    මමත් ඔයා කියන NFS සෙට් එකටම ආසයි.. හැබැයි Need for Speed Rivals නැතුව.. මට ඒක හරිගියේ නෑ මචෝ..:(

    ඔව් මං දැක්කා.. පට්ට පදිරියි.. කොහොමත් මචං Far Cry උන්ගෙ මුල ඉඳන්ම ග්‍රැෆික්ස් සුපිරියි.. Max Payne එකත් එහෙමමයි.. සුපිරියට ගැහුවා..

    Far Cry 4 ගහන්න නම් මට VGA එකක් ගහන්න වෙයි නේද..?

    මොකක්ද උඹගෙ VGA එක..?

    He he ow bro mamath Max Payne 1 & 2 play kala:yes:niyama games 2kak 1kath:) & anith 1ka thamai GTA Vice City:love:mage asama game 1kak:yes::love:Issara apu anith games walata wada mama godakma asawen play karapu game 1kak thama 1ka.Okkoma have neh...he he:D

    Play karanna puluwan wei bro habai Lap 1kenam settings adu karanna wei:yes:Habai oyage desktop 1kenam godak hodata play karanna puluwan wei machan!:)670 1kak neda thiyenne:D

    Mage VGA 1ka GTX 770 bro!:)
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    beta kiyanne limit neda...eta passe buy karanna one neda...ping eka kiyada warface game eke

    Kohomada dannae... Game eka stable state ekata awama passeth Free to play thiyei but in-game transactions wage scene ekak thiyei oya new weapons camos ect ect!:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ane manda no idea RIVALS OR THE RUN ME DEKEN HONDA THE RUN KIYALADA KIYANNE OYALA MCHNLA? THE RUN EKETH GRAPHICS SUPIRIDA? EKETH LINK 1K DENNA PULUWANDA YALUWA?
    Rivals එකේ ග්‍රැෆික්ස් වැඩියි Run එකට වඩා.. ඒත් මට නම් Run එක හොඳයි Rivals එකට වඩා..:yes:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Metro Last Night කියන්නෙ Horror ගේම් එකක්ද..?
    Last Light 1ka horror game 1kak kiyannama baha bro:no:Poddak withara baya hithena scenes have:)Ath ithin game 1ka gananam kiyala wadak naha:cool:Mama play karapu hodama games walin 1kak Metro Last Light kiyanne:love:

    Replay 1kak denna one ayeth lagadeema:yes:mama echcharama Last Light 1kata asai:love:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ane manda no idea RIVALS OR THE RUN ME DEKEN HONDA THE RUN KIYALADA KIYANNE OYALA MCHNLA? THE RUN EKETH GRAPHICS SUPIRIDA? EKETH LINK 1K DENNA PULUWANDA YALUWA?

    ස්ටෝරි වයිස් රන් එක හොදයි ඇන්ඩ් ග්‍රැෆික් වයිස් රයිවල් එක හොදයි.

    Need For Speed The Run-BlackBox Repack

    ====Direct Links===

    —500MB PARTS—

    Part-1 |

    | Part-2 |

    | Part-3 |

    | Part-4 |

    | Part-5

    Part-6 |

    | Part-7 |

    | Part-8 |

    | Part-9 |

    | Part-10

    Password : www.p30download.com

    Need for Speed Rivals

    **AGB Golden Team**

    ====Direct Links (1GB PARTS)====

    Part-1 |

    | Part-2 |

    | Part-3 |

    | Part-4

    Part-5 |

    | Part-6 |

    | Part-7

    Rar password : www.top2download.com
     
    Last edited: