.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    කවුරු හිටියත් වැඩක් නෑ බන් ඔය ඉස්කෝලේ යන කාලේ දාපු සෙල්ලම් නැෂනල් ,ක්ලබ් ටිම් වලදී දාන්න බෑ .ඌට උවමනාවක් නැතුව ඇති .එකට සංගක්කාර,දිල්ෂාන්ලා එහෙම ඔය මොකුත් නෑ උන් මහන්සි වෙලා ඔය තැනට ආවේ කොච්ලට කරන්න පුලුවන් දෙයක් නෑ ඌට උවමනාවක් නැතිනම් .

    ow bun aparade talent eka, santh me lagadi tv show ekata ewilla kiuwa muta talent eka thibunata kisima uwa manawakin practice wen ne kiyala:no::no:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    10455339_252975538224269_6596699242531167342_n.jpg



    මහ කැ@ මිනිස්සු ඕයි
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    01. තිලකරත්න ඩිල්ශාන්
    02. කුසල් පෙරේරා
    03. කුමාර් සංගක්කාර
    04. ළහිරු තිරිමාන්න (උපනායක)
    05. මහේල ජයවර්ධන
    06.ඇන්ජලෝ මැතිව්ස් (නායක)
    07. අශාන් ප්‍රියන්ජන්
    08. තිසර පෙරේරා
    09. නුවන් කුලසේකර/සුරංග ලක්මාල්
    10. සචිත්‍ර සේනානායක/රංගන හේරත්
    11. ලසිත් මාලිංග

    මෙන්න මම තෝරපු එකොලෝස් දෙනා සචිත්‍ර ගැන කියන්න දන්නේ අයිසීසී එකෙන් කිලියර් කරලද කියන එක එහෙම නම් එදාට ලැබෙන පිටිය අනුව දගපන්දු යවන්නන් දෙන්නෙක් යොදා ගන්න ඔනේ .එතකොට තිසරව එලියෙන් තියන්න වෙනවා ලක්මාල් සහ නුවන් තමයි ඊලගට තොරන්න අපහසු ස්ථානය ලක්මාල් හොදින් බොල් කරත් බොහෝ විට නුවන් අවස්තාව ලැබෙයි කියා ‍සිතෙනවා
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    01. තිලකරත්න ඩිල්ශාන්
    02. කුසල් පෙරේරා
    03. කුමාර් සංගක්කාර
    04. ළහිරු තිරිමාන්න (උපනායක)
    05. මහේල ජයවර්ධන
    06.ඇන්ජලෝ මැතිව්ස් (නායක)
    07. අශාන් ප්‍රියන්ජන්
    08. තිසර පෙරේරා
    09. නුවන් කුලසේකර/සුරංග ලක්මාල්
    10. සචිත්‍ර සේනානායක/රංගන හේරත්
    11. ලසිත් මාලිංග

    මෙන්න මම තෝරපු එකොලෝස් දෙනා සචිත්‍ර ගැන කියන්න දන්නේ අයිසීසී එකෙන් කිලියර් කරලද කියන එක එහෙම නම් එදාට ලැබෙන පිටිය අනුව දගපන්දු යවන්නන් දෙන්නෙක් යොදා ගන්න ඔනේ .එතකොට තිසරව එලියෙන් තියන්න වෙනවා ලක්මාල් සහ නුවන් තමයි ඊලගට තොරන්න අපහසු ස්ථානය ලක්මාල් හොදින් බොල් කරත් බොහෝ විට නුවන් අවස්තාව ලැබෙයි කියා ‍
    • සිතෙනවා
    • ඩිල්ෂාන්ට වඩා තරංග හොඳයි කියලත් හිතෙනවා
    • දිල්ෂාන් හොඳට ගහල ෆෝම් එකට එනවනම්
      9.gif
    • මට හිතෙන්නෙ ලක්මාල්ගෙ බෝලින් හොඳ වුනාට කුලසේකරව ඕල් රවුන්ඩර් කෙනෙක් විදියට ගනියි
    • ටීම් එකනම් හොඳයි :):)
    heta match eka mcc vs row
    • best,tamim,gul මේ වගේ මැච්වලට කොහෙන් හරි ගෙනත් දානවා
    • මොකද මන්ද
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Special Task Force Sri Lanka :cool:

    This is not good too much security shows too much of risk. Its not good u dnt see this in aus:yes: it indirectly says its unsafe.not good for sri lankas image:yes: photos should not allowed at least
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    dan nam club eke gahana ekath nawaththala 3 years withara ban.dan inne engineering field eke.hamotama international cricket gahanna baha ban. mama nam play keruwe igenaganna gaman asawata.

    uba mona kaleda ban anthimata school cricket play kale?
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ICC Cricket World Cup, the prestigious silverware arrived in Colombo on a three-day tour.​
    Yes, See you in 2015!

    10402003_782507918447084_2511651058243878595_n.jpg


    meka lankawema thiyagaththath kamak nane machn aai genhin aai gena eka aparadene ;):D

     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    uba me kiyanne stew smith karaya gena neda? :D pol adi gahapu ekek uwa lassanata hadanawa. Clark unath ban thanikara adi gahapu ekek thama. porawa heduwe aye supiriyatama :cool:

    Ow steve smith karaya tama . Ow clarke awa kaleth aus wala api wage. Un uta patta banillak banne oneday wala kanawa bola kiyla Ponting back karala uwa haduwa kohoma hari. Unta hada ganna bari una patta talent ekak tibba ekek mata mathaka mathew eliot kiyla u 96 wage pak ekka tiba test wageka gahuwa uta off ejen kohen dammath 4 k gahana puluwan u test gahuwe oneday wage hama ball ekatama gahana gihin u nawe.aus pitch wala kohomath ehma bane. :yes:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ICC Cricket World Cup, the prestigious silverware arrived in Colombo on a three-day tour.​
    Yes, See you in 2015!

    10402003_782507918447084_2511651058243878595_n.jpg


    meka lankawema thiyagaththath kamak nane machn aai genhin aai gena eka aparadene ;):D


    Oka mahinda mama ta pennala kiyanna tiyene meka tama final dinnama denne athi wenna balaganna final ekata bam enna epa kiyla:D
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Ow steve smith karaya tama . Ow clarke awa kaleth aus wala api wage. Un uta patta banillak banne oneday wala kanawa bola kiyla Ponting back karala uwa haduwa kohoma hari. Unta hada ganna bari una patta talent ekak tibba ekek mata mathaka mathew eliot kiyla u 96 wage pak ekka tiba test wageka gahuwa uta off ejen kohen dammath 4 k gahana puluwan u test gahuwe oneday wage hama ball ekatama gahana gihin u nawe.aus pitch wala kohomath ehma bane. :yes:

    :D sirawata. methew eliot wedi kalayak international arena eke play kale ne neda. ubata mathakada ban supiri bowler kenek hitiya ausy wala Nathan Bracken kiyala. porata moko ban une? :confused: