කවුරු හිටියත් වැඩක් නෑ බන් ඔය ඉස්කෝලේ යන කාලේ දාපු සෙල්ලම් නැෂනල් ,ක්ලබ් ටිම් වලදී දාන්න බෑ .ඌට උවමනාවක් නැතුව ඇති .එකට සංගක්කාර,දිල්ෂාන්ලා එහෙම ඔය මොකුත් නෑ උන් මහන්සි වෙලා ඔය තැනට ආවේ කොච්ලට කරන්න පුලුවන් දෙයක් නෑ ඌට උවමනාවක් නැතිනම් .
Uta uwamanawa tibba ban u under 19 world cup eke patta innings wagayak gahuwa nz commentry untath pudumai. Oka gahuwama nikamma match dinanawa issara echchara rate ekakin gahane . Ow mahansi wela tama place eka ganna one eth talent eka dakkama eka hadana one aus un no 8 bat karapu. No 8 th uth one postion too high kiyla nondi karapu ekekwa haduwa haduwa no 5 karala u wa dan dagena hadanawa next test capa karana





dilshanuth giyoth. Mahelai sangai nam godak durata ta yai. Ehma unoth mun. Set eken tama etin pick karana wenne



