How much money in your bank account

shaggy_123

Well-known member
  • May 10, 2011
    1,577
    652
    113
    sri lanka
    සම්පත් බැංකුවේ 485 000. තව අදුරන අය්යා කෙනෙක්ට 220 000 ක් නයට දුන්න. ඒක ලබන මාසේ හම්බ වෙනවා. තව නෑදෑ වෙන අක්ක කෙනෙක්ට ලක්ෂයක් දුන්න. එක නම් හම්බ වෙන පාටක් නැ. :(:(:(:(:(



    මගේ money management ගොඩක් දුර්වලයි අප්පා. ලබන මාසේ ඉදල fixed deposit එකක් දාල සල්ලි ටිකක් ඉතුරු කරන්න හිතන් ඉන්නවා.:yes::yes::yes::yes::yes::yes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    peoples bank yes-Rs14500:sorry:
    21 years
    ඒකත් අයියට දෙන්න ඕනේ ෆෝන් එකක් පොරගේ සල්ලි වලින් ගත්තේ.:)
     

    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    මචන්, මූ නමගිය මංකොල්ල කාරයෙක් සහ පැහැරගැනීම් පිලිබඳ ඔස්තාර් ..:lol: උඹලගෙ අකවුන්ට් වල කොච්චර තියෙනවද කියල බලල පැහැරගෙන ගිහිල්ල කප්පම් ගන්න හදන්නෙ :lol::lol::lol:
    :eek::lol::lol::lol::lol:
     

    ASR

    Active member
  • Feb 21, 2007
    742
    244
    43
    මගේ එකවුන් ටික මෙන්න,
    මහජන - 20000/=
    ලංකා - 1000/=
    සම්පත් - 15000/=
    ජාතික ඉතිරි කිරීමේ - 105000/=

    ඊට අමතරව බයික් එකක්, ලැප් එකක්, ෆෝන් එකක් ගත්තා. (හරියටම කීවොත් ඕව එකක් නෙවේ එකට වඩා ගත්ත. මට වාසිවෙන ගානකට ආවම දෙනව) හරිහමන් රස්සාවක් කරන්න පටන් අරන් දැන් අවුරද්දක් විතර ඇති. ඒ ටිකට කරගත්ත ටික තමා ඔය තියෙන්නෙ. කෑම බීම ඇරෙන්න ගෙදරින් අවුරුදු 5 කින් විතර සල්ලි ඉල්ලලා නෑ. ඉලක්කම් හයක විතර මාසික ආදායමක් හොයන එක තමා බලාපොරොත්තුව. රස්සාවත් එක්ක පාට් ටයිම් බිස්නස් එකක් කරන්න තමා හිතන් ඉන්නේ. ඒකට තවම සල්ලි මදි.
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    bank account eke balance eka NIL.....
    credit card eke 35000/= k outstanding....
    tattata 150000/= nayai.....
    ammata 60000/= nayai......
    aiyata 140000 nayai.......
    wena nan mukuth naa...
    habai next year june iwara wenna kalin okkoma settle karanawa defa......
     

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    මගෙ එකවුන්ට් නම් අව්සානය දුකක් තාමා බන්
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    බැංකු පොත ගැන මතක් කරන්න එපා බොල :angry::angry::angry:
    අඩේනවා තනි ඇහැට :(:(:(
    පොත් 2 ක ලක්ෂයකට කිට්ටු වෙන්න ඇති බන් :(:(