මගේ එකවුන් ටික මෙන්න,
මහජන - 20000/=
ලංකා - 1000/=
සම්පත් - 15000/=
ජාතික ඉතිරි කිරීමේ - 105000/=
ඊට අමතරව බයික් එකක්, ලැප් එකක්, ෆෝන් එකක් ගත්තා. (හරියටම කීවොත් ඕව එකක් නෙවේ එකට වඩා ගත්ත. මට වාසිවෙන ගානකට ආවම දෙනව) හරිහමන් රස්සාවක් කරන්න පටන් අරන් දැන් අවුරද්දක් විතර ඇති. ඒ ටිකට කරගත්ත ටික තමා ඔය තියෙන්නෙ. කෑම බීම ඇරෙන්න ගෙදරින් අවුරුදු 5 කින් විතර සල්ලි ඉල්ලලා නෑ. ඉලක්කම් හයක විතර මාසික ආදායමක් හොයන එක තමා බලාපොරොත්තුව. රස්සාවත් එක්ක පාට් ටයිම් බිස්නස් එකක් කරන්න තමා හිතන් ඉන්නේ. ඒකට තවම සල්ලි මදි.