How much money in your bank account

System 32

Junior member
  • Dec 7, 2008
    834
    13
    18
    :::: In My OS ::::
    Originally Posted by Sandaru Kalhara

    මුලින්ම මගෙන් පටන්ගන්නම්.

    මගේ වසය දැනට 23ක් වෙනව.
    දැනට ෆික්ස්ඩ් ඩිපොසිට් 2ක් තියෙනව
    01 සම්පත් ඒකේ 503,000/- ක් තියෙනව
    02 මහජන එකේ 214,800/- ක් තියෙනව
    තව NSB ඉතිරි කිරීමේ ගිණුමක 63000/- ක් තියෙනව මේකනම් තියන් ඉන්නේ ෆොන් එකක් ගන්න Note 4 ගන්න හිතන් එකතු කරන්නේ :D:yes:


    උබලගෙත් දාපල්ලා :cool::cool::cool::D:D;)





    Quote:
    Originally Posted by Sandaru Kalhara
    මට උබලගෙන් මෙහෙම දෙයක් දැනගන්න ඕන. මේක දැක්ක ගමන් ආතල් ගන්න මාව බයිටට ගන්න එපා උබල :growl:. මේක සීරියස් කේස් එකක් ඒකයි. මට මොකක් කරන්න ගියත් ගෙදරින් සල්ලි ඉල්ලන්න වෙන එක මහ කුරුමයක්. තාත්තගෙන් , අම්මගෙන් අම්බානක බැනුම් අහන්නත් ඕන. මම හිතුවා මොනව හරි කරන්න.

    මම ඉන්නේ පොත් ටිකක් අරන් බස්වල නැගල විකුණන්න. ඒත් සැකයි මිනුස්සු ගනීද කියල. මට ඕන හිඟා නොකා කීයක් හරි හොයාගන්න. මෙතන ඉන්න උනුත් අනන්තවත් බස්වල යනව ඇතිනේ. ඔහොම පොත් විකුණන උන් අනන්තවත් දැකල අැති නේ. උන්ගෙන් මිනිස්සු පොත් ගන්නවද මචංලා? :nerd: උබල අර්න තියෙනවද? අන්න ඒක කියපල්ල මට සමීක්ෂනයක් විදියට අදහසක් ගන්න මේක වැඩ කරයිද කියල.

    මේක කරොත් කරන්න වෙන්නේ අමර කට්ටක් කාල තමයි. :dull::oo: ගොඩක් මම දන්න උන් මාව දැක්කොත් මොනව හිතයි ද දන්නෑ :baffled: ඒත් ඉතින් උන් හිනා උනා කියල මට සල්ලි දෙන එකක් යෑ :rofl:

    උබලගේ අදහසුත් කියපල්ල. පොසොන් දවසේ බුදු සරණයි උබලට :)



    :confused::confused::confused::confused::confused::confused::growl::growl::growl:

    :rolleyes:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    යාළුවා;16854896 said:

    පොඩි ඉපදුන ගමන් පොතක් ඕපන් කරලා 500 ගානෙ දානවා මිනිස්සු. 18ක් විතර වෙනකොට සෑහෙන ගානක් එකතු උනාම ගන්න :yes::yes:
    ඒ වගේ වල පයයි ගොඩ පයයි ඉන්න ඔයාට නං දැන් දාල ඇත්තෙ වල කජ්ජ ගැහුවම මළගෙයි වැඩකටයුතු කරගන්න සල්ලි ගන්න :(

    #උපරිම වේදනාව :(
    500*12*18 = 108000 (+ interest) = 150,000. Monawa karanna da ban.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Sali gaana make daanna baa ban...lagadi bank eken liumak aawa salli wadi , bank eke theyanna Ida naa, awith aran yanna kiala :P

    matat awa bn oya liwumama :lol:
    mama dan me kalpana kara kara inne salli koheda daanne kiyala,
    eka bankuwakin wat ganne na bn, ida na kiyala :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    500*12*18 = 108000 (+ interest) = 150,000. Monawa karanna da ban.

    ඔව් ඉතින් ඉස්සරනේ ඒ :sorry: දැන් ඕක ගානක් නෙමේ. දැන් දාන්නෙ 5000, 10000 අඩුම ගානෙ.
    ඒත් ඉතින් සමහරුන්ට 500 දාන්නෙ තාමත් උන්ට 150000යි කියන්නෙත් ලොකු ගානක්. :sorry:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,898
    1
    9,696
    113
    Gampaha
    HNB - 1,050 දාහට අඩු උනොත් මාසෙට ගානක් කැපෙන නිසා ඒක තියෙන්නෙ. Pan Asia එකේ 175යි ගියමාසෙත් 25ක් කැපිල ඇවිත්. :dull:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    NSB eke 3000/=
    Sampath 1200/=
    HNB 9800/=

    HNB eke tawa 20,000k thibuna.. 10,000k aiyata dunna (shop eke bills gewanna) .. 10,000kin telecom bill eka gewwa.. ee account eke salli mama podi kale idala ithiri karapu magema salli.. (gedarin labuna ewa nemei)

    watasa 25y machan.. jobless :(
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    යාළුවා;17084359 said:
    ඔව් ඉතින් ඉස්සරනේ ඒ :sorry: දැන් ඕක ගානක් නෙමේ. දැන් දාන්නෙ 5000, 10000 අඩුම ගානෙ.
    ඒත් ඉතින් සමහරුන්ට 500 දාන්නෙ තාමත් උන්ට 150000යි කියන්නෙත් ලොකු ගානක්. :sorry:
    na ban mama kiyanne me wage salli walin ithuru karana eka theruma nathi wadak. Dan 10,000/mo ithuru karath thawa 18 years yanakota dan 100,000k wage thama.
    mokakhari business ekak, land ekak wage thamayi lamayek innawanam denna one.,
     

    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    banku pothe matama wiyadam karanna RS 3000 withara ethi:yes:

    hebei maseta 320,000 withara hamba karanawa. okkoma rolata yatawenawa:angry:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Athe pichchiya nethiwa innawa,uba magulak katha karanawa,Kotinma kyanawanam,4 watetama nayakarayo ,rola thamai duwanne :P ithuru karanawa thiyena,hambena tikath weda tika kara ganna madi :(
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සම්පත් බැංකුවේ 485 000. තව අදුරන අය්යා කෙනෙක්ට 220 000 ක් නයට දුන්න. ඒක ලබන මාසේ හම්බ වෙනවා. තව නෑදෑ වෙන අක්ක කෙනෙක්ට ලක්ෂයක් දුන්න. එක නම් හම්බ වෙන පාටක් නැ. :(:(:(:(:(



    මගේ money management ගොඩක් දුර්වලයි අප්පා. ලබන මාසේ ඉදල fixed deposit එකක් දාල සල්ලි ටිකක් ඉතුරු කරන්න හිතන් ඉන්නවා.:yes::yes::yes::yes::yes::yes:

    අක්කට කියපන් එහෙනම් ඇග විකුණලා හරි සල්ලි දෙන්න කියලා. :growl:
    මටත් පේන්න බෑ ඔය වගේ නෑදෑයන්ව. අපෙත් ඉන්නවා සෙට් එකක් ඔය වගේම.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අශිමි පෝසත් කොල්ලෝ කී දෙනෙක්ට බූට් එක තිබ්බද ? :oo:

    :lol: ඒකනේ...දැන්නන් අපරාදේ කියලත් හිතෙනවා අප්පා...:P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    na ban mama kiyanne me wage salli walin ithuru karana eka theruma nathi wadak. Dan 10,000/mo ithuru karath thawa 18 years yanakota dan 100,000k wage thama.
    mokakhari business ekak, land ekak wage thamayi lamayek innawanam denna one.,

    ඒ උනාට හිතල බලපං දුප්පත් මිනිස්සු.
    අදටත් 500 ඒව කොච්චර දානවද.. අත්දැකීමෙන් කිව්වෙ ;)
    දැන් නං දුප්පත් උනත් කොහොමහරි 2000ක්වත් දානවා. FD වලට කෙල උනාම ඒ වගේ මිනිස්සුන්ටත් කෙල වෙනවා :sorry:
    18 වෙනකොට බයික් එකක් වත් කොල්ලට අරන් දෙන්න පුළුවන් නෙ රස්සාවක් කරන්න ;)