How much money in your bank account

coolshano

Well-known member
  • Sep 1, 2007
    14,332
    623
    113
    N/A
    බොරු දාන්න එපා මචංලා. මෙකෙ උබලගෙ ‍ගාන දැම්මයි කියල ආදායම් බදු කේස් කොහොම වැටෙන්නද? :lol::lol::lol: රුපියල් එද්දාස් ගනන් හැමෝම දාන්නේ :lol::lol::lol: යකෝ 23 කියන්නේ ගොඩක් උන් බඳින වයස. :growl::growl:

    yako 23 weddi mata 5000 k da koheda thibbe :D, job eken labuneth 8000 i:D :D
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,332
    623
    113
    N/A
    පැටියා;16854095 said:
    Mama hoyapu salli tiyanawa 3 laks witara ituru karala. Mul dawas wala ithuru karanna try kala mage accounts wala but failed. dan ammage account 1ta hambakarana salli danawa so mata kelinma ganna ba. Nattan beela pissu kelalama salli iwarai :(

    ow ban matath okama thiyenawa
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    යෙන් 10000 කොල ටිකක් තියන් ඉන්නවා රෙට් එක වැඩි උන වෙලාවක් බලලා මාරු කර ගන්න... පොතෙ දැම්මට පස්සෙ කියන්නම් කියක් තීයවද කියලා... දැන් නම් පොතෙ ඇත්තෙ.. 8000ක් වගෙ
     

    supunmadhawa

    Active member
  • Jan 15, 2009
    597
    44
    28
    මෙතන
    riginally Posted by Sandaru Kalhara View Post

    මුලින්ම මගෙන් පටන්ගන්නම්.

    මගේ වසය දැනට 23ක් වෙනව.
    දැනට ෆික්ස්ඩ් ඩිපොසිට් 2ක් තියෙනව
    01 සම්පත් ඒකේ 503,000/- ක් තියෙනව
    02 මහජන එකේ 214,800/- ක් තියෙනව
    තව NSB ඉතිරි කිරීමේ ගිණුමක 63000/- ක් තියෙනව මේකනම් තියන් ඉන්නේ ෆොන් එකක් ගන්න Note 4 ගන්න හිතන් එකතු කරන්නේ

    උබලගෙත් දාපල්ලා
    Quote:
    Originally Posted by Sandaru Kalhara View Post
    මට උබලගෙන් මෙහෙම දෙයක් දැනගන්න ඕන. මේක දැක්ක ගමන් ආතල් ගන්න මාව බයිටට ගන්න එපා උබල . මේක සීරියස් කේස් එකක් ඒකයි. මට මොකක් කරන්න ගියත් ගෙදරින් සල්ලි ඉල්ලන්න වෙන එක මහ කුරුමයක්. තාත්තගෙන් , අම්මගෙන් අම්බානක බැනුම් අහන්නත් ඕන. මම හිතුවා මොනව හරි කරන්න.

    මම ඉන්නේ පොත් ටිකක් අරන් බස්වල නැගල විකුණන්න. ඒත් සැකයි මිනුස්සු ගනීද කියල. මට ඕන හිඟා නොකා කීයක් හරි හොයාගන්න. මෙතන ඉන්න උනුත් අනන්තවත් බස්වල යනව ඇතිනේ. ඔහොම පොත් විකුණන උන් අනන්තවත් දැකල අැති නේ. උන්ගෙන් මිනිස්සු පොත් ගන්නවද මචංලා? උබල අර්න තියෙනවද? අන්න ඒක කියපල්ල මට සමීක්ෂනයක් විදියට අදහසක් ගන්න මේක වැඩ කරයිද කියල.

    මේක කරොත් කරන්න වෙන්නේ අමර කට්ටක් කාල තමයි. ගොඩක් මම දන්න උන් මාව දැක්කොත් මොනව හිතයි ද දන්නෑ ඒත් ඉතින් උන් හිනා උනා කියල මට සල්ලි දෙන එකක් යෑ

    උබලගේ අදහසුත් කියපල්ල. පොසොන් දවසේ බුදු සරණයි උබලට




    මටත් ඕකම හිතුනා:growl::growl: .
    මේ අර පොත් වෙළෙන්දා නේද ? :frown::frown:උබ පොත් විකුණලා ද ලක්ෂ 6ක් FD දැම්මේ:shocked::shocked: .


    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බැංකු 5 පොත් 5 ඇත......හැම එකකම 500/= බැගින් ඇත.....ඒක ගන්න දෙන්නේ නැහැ නේහ්...........
    :growl::growl::growl::growl:

    පොඩි ඉපදුන ගමන් පොතක් ඕපන් කරලා 500 ගානෙ දානවා මිනිස්සු. 18ක් විතර වෙනකොට සෑහෙන ගානක් එකතු උනාම ගන්න :yes::yes:
    ඒ වගේ වල පයයි ගොඩ පයයි ඉන්න ඔයාට නං දැන් දාල ඇත්තෙ වල කජ්ජ ගැහුවම මළගෙයි වැඩකටයුතු කරගන්න සල්ලි ගන්න :(

    #උපරිම වේදනාව :(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Pissu da ban....aai nawaka watayak gahala enakan ethin rim ekin thamai....umbalage yayasata mama hetapu gaanata wada ubala godak udin inne....samahara wita mage wayasata enakota umbalata bmw Benz gannath puluwan wei gon kaali walata ahu nowe molen gema gahan giyoth.....:yes::D

    අපිට කොයින්ද බං මාළු අපි යන්නෑනෙ මූදු
    120pxtroll.png
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    Magenam Bank eke thiyenne magema salli walin 2,000 i eta wada thibuna mage athin yaluwek ge lap 1 ka screen 1 ka kadila aluthin 1 dala dunna mage lape screen 1 giya Aye Aluthen tab 1 gattha ekatath kela una

    viyadama mage lapa screen 1 =16,000
    yaluwage lapa = 18,000
    Tab 1 10,000
    -------------
    44,000
    ---------------
    Podi dawas wala edan ekathu karapuwa okkotama kela une onna ohomaiiiii
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    Originally Posted by Sandaru Kalhara

    මුලින්ම මගෙන් පටන්ගන්නම්.

    මගේ වසය දැනට 23ක් වෙනව.
    දැනට ෆික්ස්ඩ් ඩිපොසිට් 2ක් තියෙනව
    01 සම්පත් ඒකේ 503,000/- ක් තියෙනව
    02 මහජන එකේ 214,800/- ක් තියෙනව
    තව NSB ඉතිරි කිරීමේ ගිණුමක 63000/- ක් තියෙනව මේකනම් තියන් ඉන්නේ ෆොන් එකක් ගන්න Note 4 ගන්න හිතන් එකතු කරන්නේ :D:yes:


    උබලගෙත් දාපල්ලා :cool::cool::cool::D:D;)





    Quote:
    Originally Posted by Sandaru Kalhara
    මට උබලගෙන් මෙහෙම දෙයක් දැනගන්න ඕන. මේක දැක්ක ගමන් ආතල් ගන්න මාව බයිටට ගන්න එපා උබල :growl:. මේක සීරියස් කේස් එකක් ඒකයි. මට මොකක් කරන්න ගියත් ගෙදරින් සල්ලි ඉල්ලන්න වෙන එක මහ කුරුමයක්. තාත්තගෙන් , අම්මගෙන් අම්බානක බැනුම් අහන්නත් ඕන. මම හිතුවා මොනව හරි කරන්න.

    මම ඉන්නේ පොත් ටිකක් අරන් බස්වල නැගල විකුණන්න. ඒත් සැකයි මිනුස්සු ගනීද කියල. මට ඕන හිඟා නොකා කීයක් හරි හොයාගන්න. මෙතන ඉන්න උනුත් අනන්තවත් බස්වල යනව ඇතිනේ. ඔහොම පොත් විකුණන උන් අනන්තවත් දැකල අැති නේ. උන්ගෙන් මිනිස්සු පොත් ගන්නවද මචංලා? :nerd: උබල අර්න තියෙනවද? අන්න ඒක කියපල්ල මට සමීක්ෂනයක් විදියට අදහසක් ගන්න මේක වැඩ කරයිද කියල.

    මේක කරොත් කරන්න වෙන්නේ අමර කට්ටක් කාල තමයි. :dull::oo: ගොඩක් මම දන්න උන් මාව දැක්කොත් මොනව හිතයි ද දන්නෑ :baffled: ඒත් ඉතින් උන් හිනා උනා කියල මට සල්ලි දෙන එකක් යෑ :rofl:

    උබලගේ අදහසුත් කියපල්ල. පොසොන් දවසේ බුදු සරණයි උබලට :)



    :confused::confused::confused::confused::confused::confused::growl::growl::growl: