විශ්ෂඨයි !!!
මමත් අද එන Prado එකට වඩා 120 එකට කැමතියි. දැන් එන්නේ හෙන බබා මොඩල්. වැඩිය වැඩ දාන්න ගියොත් බබා හම්බවෙනවා
"ටයර් එක පිටි පස්සේ ආපු මොඩල් එකට වඩා නැති එක මාර්කට්."
මොකක්ද මචං මේකට හේතුව ??
ආරක්ෂාව අතින් නම් ටයර් එක එන එක හොද. අපේ උන් හොද දේ නෙමමේ කවදත් ගන්නේ. ටයර් එක එන මොඩල් එක ආවේ හුගක් ඩිසල් වාහනයට. නැති එක ආවා පෙට්රෝල් එකට. 2007 පස්සේ ආපු මොඩල් වල ටයර් එක නැහැ