2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අෆොයි...මදැයි...පව් කිබුල් අයියා...මට කිවුවේ නැකත් අයියා ...ආයේ කියන්නේ නැහැ..
    :frown::frown::frown::frown:

    #උපරිම වේදනාව :P

    වඳුරා ඇවිත්...:baffled:
    120pxtroll.png


    කිබුලගේ වොයිස් එක හෙන තරුණ පාටයිනේ බන්. මාමි කෙනෙක් ගේ වගේ වෙන්න එපැයි.

    Equalizer එකක් දාගන වොයිස් Clear කරගන ඉන්නෙ.
    120pxtroll.png

    උඹලත් නාකින්ට කඩේ යනවනෙ ලැජ්ජ නැතුව අම්මප :P
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අපෝ උබ වල්නෙ චික්..... :lol:

    නැකැත් රාල;16856252 said:
    මාත් ඉස්සර හිතන් හිටියේ එහෙම තමයි.. තිසර තුඩු ගැනත් තියන නිසා මම එහෙම්මමයි කියල හිතන් හිටියේ :yes::yes:

    අර සා එක අහල මම එහෙම හිතන් හිටියේ බන් :sorry: