2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    avatar313349_20.gif
    ඔබ නෙත් සෙවනේ මට තනි නොදැනේ
    :cool::cool::cool:

    Happy11.gif
    Happy11.gif
    Happy11.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජූලි 04 වෙනිදා
    රේඩියෝ අහන්න
    ගෙදර ඉන්න............

    attachment.php


    ගෙදර ඉන්නෙ නැති උන්
    ඇනරොයිඩ්:P ෆෝන් එකකින් හරි
    සෙට් වෙන්න........


    ළමයි..... හෆොයි.....නාකි පොරවල් සෙට් එකක්ද මේක........:eek::eek::eek:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ජූලි 04 වෙනිදා
    රේඩියෝ අහන්න
    ගෙදර ඉන්න............

    attachment.php


    ගෙදර ඉන්නෙ නැති උන්
    ඇනරොයිඩ්:P ෆෝන් එකකින් හරි
    සෙට් වෙන්න........


    ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ මොනාද අයියේ..
    කන දෙයක් ද....

     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මා ප්‍රාර්ථනා ආශාවෝ
    ආරාධනා ඇසුනාදෝ
    පෙර ආත්මයේ පැතුවාදෝ
    මේ ආත්මයේ හමුවේදෝ …….//

    දිලි දිලි දිලිසී නුරා කැන් දිලේ
    සැලි සැලි සැලි දෙතොලේ සිනාකැන් සැලේ
    රැදි රැදි රැදි තුරුලේ වෙලී පෙම් බඳෙ
    බැඳි බැඳි බැඳි වැසෙමී සදාකල් ප්‍රියේ
    මනහාරී වනරේඛා යායේ පාවේ
    මධුලෝලී බිඟු රෑනේ පෙම් ගී රාවේ

    මා ප්‍රාර්ථනා….

    පෙණ රැලි රැලි විහිදී පැතුම් සාගරේ
    දිය සුළි සුළි කැරකී හැඟුම් යා කරේ
    රස සිතුවිලි අතරේ සුපෙමි මාවතේ
    ඔබ අතගෙන ලෙවමී යොවුන් ජීවිතේ
    රසකාමී අනු‍රාගී වූ පෙම් ලෝකේ
    මධුරාවී ඔබ මාගේ මේ සංසාරේ

    මා ප්‍රාර්ථනා….