2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
28sowao.jpg
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;16856666 said:
    ජොනී බට්ට;16832467 said:
    උන, පවුලටම, පැටියට දැන් මාස 6යි :yes:

    http://www.elakiri.com/forum/showpost.php?p=16832467&postcount=6249

    :( #උපරිම වේදනාව


    ජොනී බට්ට;16856657 said:
    ඒ අල්ලපු ගෙදර :sorry:

    අල්ලපු ගෙදරත් බොට ළමයි ඉන්නවද :baffled: තුක් :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :D
    නැකැත් රාල;16856691 said:
    ඔව් මේ කාලේ මේ වගේ සිංදු බිහිවෙනවා අඩුයි.. :yes::yes:

    අමරසිරි පීරිස් මහත්තයත් සිංදුව කියන්නේ විරහා වේදනාවෙන් පීඩිතවෙච්ච ස්වරයකින්...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;16856714 said:
    උඹ සිංගල් කිව්ව නේද දැන්? :lol::lol:

    ඒ අල්ලපු ගෙදර ලමයලු...:lol::lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    සින්ඩරැල්ලා film එකේ සින්දුවක් තියනව නදීක ගුරුගේ කියන. සිදු පතුලේ කිමිද සැගවී කියලා. පුලුවනම් දන්නා අනිත් අයටත් අහන්න. පට්ට
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනුනාද වන දෙහදක
    ආලිංගන අවසානයේ
    ශුන්‍ය වී...
    සිතිවිලී... සිතිවිලී..
    ජීවානුවේ ජීවයේ
    තිරයේ කළල බන්දනය
    ආදරයේ ශේෂය
    හිරුගෙන් ගෙනා ශක්තියක්
    ජීවානුවට ඉඩදී...
    යුක්තානුවට ඉඩදී...
    අම්ලකර වායුව
    සිතුම් අනුරාගය
    දකිනු රිසී...
    දොඩමළුව රිසී...
    පහස රිසී...
    චුම්බනය රිසී...
    ආලිංගනය අවසන්
    යුක්තානුවට ඉඩදී...
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දුක යනු මට මගෙ නොවන මගේම ආදරයක් තිබෙන විට වෙන උන්ටත් උන්ගෙ නොවන මොනවාහරි සේද්දක් තිබීමයි....
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නැකැත් රාල;16856731 said:
    අනුනාද වන දෙහදක
    ආලිංගන අවසානයේ
    ශුන්‍ය වී...
    සිතිවිලී... සිතිවිලී..
    ජීවානුවේ ජීවයේ
    තිරයේ කළල බන්දනය
    ආදරයේ ශේෂය
    හිරුගෙන් ගෙනා ශක්තියක්
    ජීවානුවට ඉඩදී...
    යුක්තානුවට ඉඩදී...
    අම්ලකර වායුව
    සිතුම් අනුරාගය
    දකිනු රිසී...
    දොඩමළුව රිසී...
    පහස රිසී...
    චුම්බනය රිසී...
    ආලිංගනය අවසන්
    යුක්තානුවට ඉඩදී...

    මේක මාර ලිරික්ස්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    එක බයෝ වචන දාපු... කුණුහරපයක් වේගේ...... ජයසේන ජයකොඩි වගේ පුතත් සෙක්ස්, විකුනනවා සම්බාවය විදියට