ගයාන්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    ගයාන් දිනපු එකට ගොඩක් සන්තෝසයි. බොහොම සාමාන්‍ය කොල්ලෙක්. ඒ වගේම චාමර දෙන්නම දුප්පත් කොල්ලෝ දෙන්නෙක්. සුබ පතනවා ඔක්කොටම. :yes::yes:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් මචන් කොල්ලෝ දෙන්නම හෙනම සිම්පල්. චාමර ගොඩක්ම දුප්පත්. අම්මා විතරමයි ඉන්නෙත්. ඒ මොනවා උනත් දැන් ඉතින් මෙයාලගේ වාසනාව උදාවෙලා තියෙන්නේ. මතකනේ ඉස්සර අමිලා. කොච්චර පොඩිම පොඩි තැනකින්ද අද ඔය තැන ඉන්නේ කියලා. හිතට පට්ට සන්තෝසයි. අද මහරගම පාරවල් බ්ලොක්. :D:D:D
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ගයාන් Derana Dream star එකේ විශ්මිත සචින්තන කියපු වැදි සින්දුව (මා මිනි මා දෙයියා)
    කිව්වා දෙවනියට ඒක නම් ගූ 70 යි මෙලෝ රහක් නෑ මිනිහා නෑවා හොදටම ලොල්
    කොපි කරන්න ගිහින් නිකන් නෝන්ඩි උනා විශ්මිත කියපු එකේ ලගට වත් එන්න බැරි උනා ගයාන්ට ලොල් :lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කොල්ලෝ ගොඩ යාම නම් හොදයි...... එත් සංගීතය ගොඩ යයිද මේවගෙන්
     

    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    Gayanta 10 Million, Chamarata 5 laks Deep Gap Between Prices Complicated issue .. ANy Way Congratulations Gayan Arosha ...!!! :yes:
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    ඔව් ගයාන් මාර චාම් කොල්ලෙක් චාමරත් එහෙමයි. :yes::yes::yes:අර ගූ බඩුවට කප් එක නොගිය එකට නම් ගොඩක් සතුටුයි :lol::lol::lol:
     
    Last edited:

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    gaya wenuwen api set wela policeya nawathala arala dala awe bn dan..... gaya kapen nathuwa apu eka ban. u aniwa diananna one... kellanam charithe cha.. ubala hoyala balahanko.. anika gananam danna... gayya ape iskole.. u dinna eka apita sathutui.. u ape kollek...