Aniwa ara hima kadu kadagena watena race 1kanam loweth nahamama pattama asai
Machan oya kiyanne 2010 wala apu 1ka nedaHot Pursuit 2 kiwwama mathak une 2002 wala apu 1ka
Hot Pursuit 2010 niyamai machan mama henama kalayak patta gahapu racing game 1kak
Race okkoma wage niyamai
ඔව් බං.. මාර ලොකේෂන් සෙට් එක.. ඒ වගේ මැප් සුපිරියි..
ඔව් ඔව් ඒක තමා.. ගේම් එක සුපිරියි නම් දාගන්න ඕනි මචෝ..
එකෙක් කිව්වා පොලීසියෙන් එනවා කියලා විකාරෙන්.. පට්ට අමාරුලු බේරෙන්න..
2002 එකත් මං ප්ලේ කරලා තියෙනවා.. ඒකත් මරු..
මතකද Need for Speed I, II, III, High Stakes, එහෙම..
ඔය කාලෙ මට කොම්පියුටර් එකක් තිබුණෙ නෑ.. 1998, 1999, 2000 වගේ කාලෙදි.. අනික අපේ තාත්තට ඔය දවස්වල මට කොම්පියුටර් එකක් අරන් දෙන්න වත්කමක් තිබුණෙත් නෑ.. ඉස්කෝලෙ ඉන්න සල්ලිකාරයන්ගෙ පුත්තුන්ට නම් තිබුණා.. ඉතිං අපි යාලුවන්ගෙ ගෙවල්වල යනවා උන් ගේම් ගහනවා බලන් ඉන්න.. ඉස්සර අපි කියනවා අම්මෝ මේවා නිකන් ඇත්ත වගේනේ කියලා.. අද ඒවත් එක්ක බැලුවාම ඒ කාලෙ ග්රැෆික්ස් මොනාද.. හැබැයි දැන් ඉන්න පොඩි එවුනුත් තව අවුරුදු දහයකින් විස්සකින් කියයි ඒ කාලෙ තිබ්බ ග්රැෆික්ස් මොනාද කියලා..

mama pattama asai
Hot Pursuit 2 kiwwama mathak une 2002 wala apu 1ka
Kohomahari matama kiyala PC 1kak gatthata passe issellama kale kale racing games walin NFS 1st 1kenma wada patan gatthu 1ka