Range Rover Evoque ~ දන්න කෙනෙක් හෙල්ප්

rata meeya

Member
Jul 5, 2014
21
2
0
Range Rover Evoque ~ දන්න කෙනෙක් හෙල්ප්

මචං.... මෙන්න මේ Range Rover Evoque එක Rs.10,500,000/= කියනවා...උබලගේ අයිඩියා එක මොකද්ද.. මේක පාඩුද මේ ගානට.. Evoque ගැන දන්නා එවූන් එහෙම මේකේ ඇතිනේ... ටෙල් මේ යුවර් අයිඩියාස් ප්ලීස්...:yes:

http://ikman.lk/en/rover-evoque-2013-for-sale-colombo-29#
මෙන්න මෙඅක තමයි භාණ්ඩේ... දන්න එකෙක් කියපං මේ ගානට මේක ලාබද පාඩුද කියල.. ඒ ඇති...
 
  • Like
Reactions: thanujaka

rata meeya

Member
Jul 5, 2014
21
2
0
උබ ගිහිල්ල අයිටම් එක කොහොමද කියල බැලුවද..

ow ow. mama gihillla baluwa. vehicle eka mint condition eke thiyenawa. minihata man wachane dammama man 10,500,000kata kamathi una... eth paduda manda kiyala hithenawa ban mata...:sorry:
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
meka me ganata paduda ban... evoque ekak use karanawa kawruwath nadda elakiri.com eke...
පාඩු නම් නැ. එත් උන් ඇත්තමට 12000 විතර දන්නේ නැහැ දිව්වේ :shocked:
මෙන්න මේක පොඩ්ඩක් බලපං මචං
 
aruna47

Well-known member
  • මටත් එකක් ගන්න ඔනී

    දුවපුවා ගන්නවා නම් warranty තියන එකක් ගනින්. TD එන්ජිම එන එක ගොඩක් හොදයි. SD එකට වඩා. මොකද SD engine එන එක recall කරා කම්පනියෙන් 22ක්. මගේ එක 8340km දුවලා තියෙන්නේ කිසි ලෙඩක් නැහැ. 12,000 service කරන්න ඕන. අඩුවෙන් දුවලා තියෙන එකක් ගන්න එක හොදයි. රතු පාට විතරයි මාර්කට් එකේ ගණන් වැඩි. අනික් එව්වා ලක්ෂ 85ටත් තියෙනවා.

    DPF එනවා SD එන්ජිමට TD එකට එන්නේ නැහැ. mitsubishi pajero දැන් එන එව්වට වැඩිය නම් ගොඩක් හොදයි. මොකද කිසි option එකක් නැතිව ලක්ෂ 120ක් කියනවා. ඒ සල්ලි වලින් මේ වගේ එකක් අරන් සැප පහසුවට යන්න පුළුවන්.

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දුවපුවා ගන්නවා නම් warranty තියන එකක් ගනින්. TD එන්ජිම එන එක ගොඩක් හොදයි. SD එකට වඩා. මොකද SD engine එන එක recall කරා කම්පනියෙන් 22ක්. මගේ එක 8340km දුවලා තියෙන්නේ කිසි ලෙඩක් නැහැ. 12,000 service කරන්න ඕන. අඩුවෙන් දුවලා තියෙන එකක් ගන්න එක හොදයි. රතු පාට විතරයි මාර්කට් එකේ ගණන් වැඩි. අනික් එව්වා ලක්ෂ 85ටත් තියෙනවා.

    DPF එනවා SD එන්ජිමට TD එකට එන්නේ නැහැ. mitsubishi pajero දැන් එන එව්වට වැඩිය නම් ගොඩක් හොදයි. මොකද කිසි option එකක් නැතිව ලක්ෂ 120ක් කියනවා. ඒ සල්ලි වලින් මේ වගේ එකක් අරන් සැප පහසුවට යන්න පුළුවන්.

    :cool:
     
    oya gaawa evoque ekak thiyenawada? wikunanawada eka? :)