Range Rover Evoque ~ දන්න කෙනෙක් හෙල්ප්
http://ikman.lk/en/rover-evoque-2013-for-sale-colombo-29#
මෙන්න මෙඅක තමයි භාණ්ඩේ... දන්න එකෙක් කියපං මේ ගානට මේක ලාබද පාඩුද කියල.. ඒ ඇති...
මචං.... මෙන්න මේ Range Rover Evoque එක Rs.10,500,000/= කියනවා...උබලගේ අයිඩියා එක මොකද්ද.. මේක පාඩුද මේ ගානට.. Evoque ගැන දන්නා එවූන් එහෙම මේකේ ඇතිනේ... ටෙල් මේ යුවර් අයිඩියාස් ප්ලීස්...
http://ikman.lk/en/rover-evoque-2013-for-sale-colombo-29#
මෙන්න මෙඅක තමයි භාණ්ඩේ... දන්න එකෙක් කියපං මේ ගානට මේක ලාබද පාඩුද කියල.. ඒ ඇති...