මචන් උබලට හිතෙන් නැද්ද මෙච්චර බදු දාන්නෙ වාහන විකිනෙන ප්‍රමාණය අඩුකර ගන්ඩ කියල..මොකද ලන්කාවෙ වාහන තරමට පාරවල් ලොකු වීමක් වෙන්නෑනෙ ..ඕක ලක්ශ 15 කට වගේ දුන්නොත් අම්මෝ....
එහෙමමත් කියන්න බැ මචන් ඕකෙන් වෙන්නෙ දුප්පත් එවුන්ට කාර් එකක් කියන එක හීනයක්ම වෙන විතරයි සාමාන්‍ය මිනිහා උනත් නය වෙලා පිනැන්ස් කාරලා හරි ඔවා ගන්නවා ඒකෙන් වෙන්නෙ උන් ජිවිත කාලෙම නය කාරයො වෙන එක ,පාරවල් නම් මචන් කොහොමත් ලොකු කරන්න ඕනෙ ඒකට මේ වගෙ දෙවල් කරලා විතරක් හරි යන්නෙ නැ






