Maruti Celerio

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මචන් උබලට හිතෙන් නැද්ද මෙච්චර බදු දාන්නෙ වාහන විකිනෙන ප්‍රමාණය අඩුකර ගන්ඩ කියල..මොකද ලන්කාවෙ වාහන තරමට පාරවල් ලොකු වීමක් වෙන්නෑනෙ ..ඕක ලක්ශ 15 කට වගේ දුන්නොත් අම්මෝ....

එහෙමමත් කියන්න බැ මචන් ඕකෙන් වෙන්නෙ දුප්පත් එවුන්ට කාර් එකක් කියන එක හීනයක්ම වෙන විතරයි සාමාන්‍ය මිනිහා උනත් නය වෙලා පිනැන්ස් කාරලා හරි ඔවා ගන්නවා ඒකෙන් වෙන්නෙ උන් ජිවිත කාලෙම නය කාරයො වෙන එක ,පාරවල් නම් මචන් කොහොමත් ලොකු කරන්න ඕනෙ ඒකට මේ වගෙ දෙවල් කරලා විතරක් හරි යන්නෙ නැ :dull:




 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    ලක්ෂ 10ක් වටින වාහනේට ලක්ෂ 15 ක බදු..... ආස්චර්‍ය...... :dull:

    attachment.php
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් ඔහොම පෙනුනට ගත්තට පස්සේ ඕව අමු මරාල වෙයිද දන්නේ නැ බං....

    ඔව් ඊටපස්සෙ බනී ඉන්දියන් කසිකබල්, තහඩු දිරණවා, සේෆ්ටි අඩුයි, සැපපහසුකම් මදී කියලා
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    machn Maruti wala thahaduwa mara balai....2004-05 Car wala danma thattuwa dirla....

    Japan 1990 hadapu Van walatath thattuwa hodata tiyanawa.....

    mama hitanne owa aduwata lankawata enna hoda na...ekko oka mehe assemble kara nm hari 30% value addition ekka...ethakota nm pattai
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    :yes::yes::yes::yes::yes:

    මම බයික් එකේ වැඩට ගියොත් පැය බාගයයි යන්නෙ, බස් එකේ කෙටුවොත් නුවරට පැයයි විනාඩි දහයයි, නුවර ඉදන් ඔෆිස් එක ගාවට පැය බාගයයි + හොල්ට් එකේ හිටන් ඉන්න විනාඩි 10 :growl::no:

    nuwara koi isawweda inne :D
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    මම 1ක් order කරා මචන්ලා...නැවේ anna 3 months විතර යනවා කිව්වා....උබලා හිතන්නේ වාහනේ හරි නැහැ කියලද?
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මම 1ක් order කරා මචන්ලා...නැවේ anna 3 months විතර යනවා කිව්වා....උබලා හිතන්නේ වාහනේ හරි නැහැ කියලද?

    for 2.5m?you should be hanged.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මරුසිරා;16857298 said:
    මචෝ ඔය කියන විදිහටම 25 kmpl වැඩ කරයිද ? :shocked::shocked::nerd:

    factory test,real life 15-16kmpl with a/c
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,356
    17,279
    113
    Auckland
    මම 1ක් order කරා මචන්ලා...නැවේ anna 3 months විතර යනවා කිව්වා....උබලා හිතන්නේ වාහනේ හරි නැහැ කියලද?


    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    ayyo salli japan buddy van ekak hari passo ekak hari ganna thibba :nerd:
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    ඔහොම කියන්න එපා මචන්ලා...මන් වැඩිය වාහන ගැන දන්නේ නැහැ...
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    අද එනවා හෙට එනවා කියනවා...ටවම අවෙත් නැහැ බන්...
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    katugastota AMW 1KE ධනුෂ්ක කියලා MANAGER කෙනක් එන්නාව බන්...AYA මන් tikak අදුරනවා..එයා tamae කිව්වේ වාහනේ hodae....ගත්තොත් worth කියලා
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    katugastota AMW 1KE ධනුෂ්ක කියලා MANAGER කෙනක් එන්නාව බන්...AYA මන් tikak අදුරනවා..එයා tamae කිව්වේ වාහනේ hodae....ගත්තොත් worth කියලා

    minisuwna wishawasa karanna epa ban ohoma..sales manager da? commission ekak enawa ati oken.

    http://profit.ndtv.com/news/industries/article-5-reasons-why-maruti-celerio-is-a-grand-hit-385365

    3.95lks uba oya 25k dila gatte laksha 9 kata gahapu car ekak.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,356
    17,279
    113
    Auckland
    katugastota AMW 1KE ධනුෂ්ක කියලා MANAGER කෙනක් එන්නාව බන්...AYA මන් tikak අදුරනවා..එයා tamae කිව්වේ වාහනේ hodae....ගත්තොත් worth කියලා

    danushkata oka sell karoth hoda kuttiyak labey overpriced car ekak release karapu gaman sell kara kiyala :yes::yes::D