Maruti Celerio

Nov 27, 2009
2,139
107
0
ow ban ekai wenna one danuth godak welawata hira wewi yanne wahana. okata hetuwa tamai public transport quality nathi eka naththan rich ayathath work karanakota bus eke yanna tibba etakota traffic nane. anika ape unta pare yanakota show off danna one nisa one nathi ekatath car eke yanawa ekai.

අනේ ගොන් කතා කියන නැතුව හිටපන්. ඉන්දියාවේ, ඇමෙරිකාවේ පට්ට විදියට වාහන විකිනෙනවා ඒ රටවල් වල පාලකයෝ පාරවල් හරියට හදනවා මෙහෙ වගේ වැස්සාම ආයේ එලන්න ඕනේ කාපට් නෙමේ.

මේකට නම් සෑහෙන්න රිදෙයි
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ayi badu damma kiyala pare wahana adu unada..? wahanayak ganna one eka thamange athe thiyena ganata wahane gannawa....

badu gahapu eken une indian wahana wala market eka adu wechcha eka witharayi... ewa permit eken ena allion/premio set ekayi... hybrid ekayi alluwa...! :lol::lol:

පාරෙ තියෙන වාහන අඩු කරන්න නම් මචන් පොදු ප්‍රවාහන සේවා දියුනු කරන්න වෙනවා. හැම මනුස්සයම වාහන කට්ටක් ගන්න හදන්නෙ පොදු ප්‍රවාහන සේවයේ තියෙන දුර්ව්ල කම් නිසා නේද? පොදු ප්‍රවාහන සේවා වලින් වෙලාවට, ආරක්ශිතව, සැප පහසුවට තමන්ට අවශ්‍ය තැනට යන්න පුළුවන් නම් කාටවත් වාහන ගන්න ඕන වෙන එකක් නෑ.
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
දැන් ඔහොම පෙනුනට ගත්තට පස්සේ ඕව අමු මරාල වෙයිද දන්නේ නැ බං....

ඉන්දියන් බයික් නම් ජපන් ඒවට වඩා ඉක්මනට මලකඩ කනව නේද? මේවට ඒ ප්‍රශ්නේ නැද්ද?
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,356
    17,279
    113
    Auckland
    පාරෙ තියෙන වාහන අඩු කරන්න නම් මචන් පොදු ප්‍රවාහන සේවා දියුනු කරන්න වෙනවා. හැම මනුස්සයම වාහන කට්ටක් ගන්න හදන්නෙ පොදු ප්‍රවාහන සේවයේ තියෙන දුර්ව්ල කම් නිසා නේද? පොදු ප්‍රවාහන සේවා වලින් වෙලාවට, ආරක්ශිතව, සැප පහසුවට තමන්ට අවශ්‍ය තැනට යන්න පුළුවන් නම් කාටවත් වාහන ගන්න ඕන වෙන එකක් නෑ.

    :yes::yes::yes::yes::yes:

    මම බයික් එකේ වැඩට ගියොත් පැය බාගයයි යන්නෙ, බස් එකේ කෙටුවොත් නුවරට පැයයි විනාඩි දහයයි, නුවර ඉදන් ඔෆිස් එක ගාවට පැය බාගයයි + හොල්ට් එකේ හිටන් ඉන්න විනාඩි 10 :growl::no:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඉන්දියාවේ රජය බලන්නේ කොහොමද රටේ හැම මිනිහටම අඩුවට හරි වහනයක් දෙන්නේ කියල. අපේ රජය බලන්නේ බදු ගහල උන්ට කඩාගන්න පුළුවන් කුට්ටිය ගැන. ආශ්චර්ය ආශ්චර්ය
     
    thanujaka

    Well-known member
  • ඉන්දියන් බයික් නම් ජපන් ඒවට වඩා ඉක්මනට මලකඩ කනව නේද? මේවට ඒ ප්‍රශ්නේ නැද්ද?
    මේවා ඉතින් එහෙම ජපන් වාහන එක්ක කම්පෙයාර් කරලා බලන්න බැ බං.... එත් ඉතින් අර දුප්පත් මිනිස්සුන්ට යම් විදිහකට සහනයක්නේ බං...:yes:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    ඉන්දියාවේ රජය බලන්නේ කොහොමද රටේ හැම මිනිහටම අඩුවට හරි වහනයක් දෙන්නේ කියල. අපේ රජය බලන්නේ බදු ගහල උන්ට කඩාගන්න පුළුවන් කුට්ටිය ගැන. ආශ්චර්ය ආශ්චර්ය

    කියල වැඩක්නෑ මචන්
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මේවා ඉතින් එහෙම ජපන් වාහන එක්ක කම්පෙයාර් කරලා බලන්න බැ බං.... එත් ඉතින් අර දුප්පත් මිනිස්සුන්ට යම් විදිහකට සහනයක්නේ බං...:yes:

    :yes::yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගෙ ගාන ඕකට ලක්ස 12-13 ඊට වඩා දීලා එය මගුල් ගන්න එක පාඩුයි බං. ජපං කාර් එකක් ගතහැකි ඕක බ්‍රෑන්ඩ් නිව් ගන්නවාට වඩා අඩුවට.. හැබැයි ඊට වඩා සැප පහසු/ ආරක්ශිත / කල් පවතින එකක් :D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පාරෙ තියෙන වාහන අඩු කරන්න නම් මචන් පොදු ප්‍රවාහන සේවා දියුනු කරන්න වෙනවා. හැම මනුස්සයම වාහන කට්ටක් ගන්න හදන්නෙ පොදු ප්‍රවාහන සේවයේ තියෙන දුර්ව්ල කම් නිසා නේද? පොදු ප්‍රවාහන සේවා වලින් වෙලාවට, ආරක්ශිතව, සැප පහසුවට තමන්ට අවශ්‍ය තැනට යන්න පුළුවන් නම් කාටවත් වාහන ගන්න ඕන වෙන එකක් නෑ.

    podu prawahane hama thanatama danna bahane... anika wahanayak kiyana eka hamogema podu awashayathawak....... lankawe tax nisa minissunta wahana ganna bari ekayi me awla........
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මේවා ඉතින් එහෙම ජපන් වාහන එක්ක කම්පෙයාර් කරලා බලන්න බැ බං.... එත් ඉතින් අර දුප්පත් මිනිස්සුන්ට යම් විදිහකට සහනයක්නේ බං...:yes:

    eka ettha:yes: mewa Japaneses ewata compete karanna nemei maruti karaya gahane:D salli nethi minissunta ganna:cool:oke niyama price eka 10-15lhks walata num oka uparima watinawa mokada 25 year old japan ekak ganawata wada godak hodai,habai 25 ta num:no::no: