Elakiri Vegetarians (Sri Lankan Vegetarians group)

infojaye

Junior member
  • Oct 8, 2009
    207
    6
    18
    MARS
    My dear friends,

    Is There Any Vegetarian Here?

    Please feel free to use this thread to share, exchange, ask questions, find and post veg festivals & events. Connect, rant and rave about everything relating to vegetarian, vegan, raw food, travel, health, vegetarian recipes, and spirituality. :)

    Be Healthy! Save Lives!!

    Join with us on facebook
    https://www.facebook.com/groups/vegetariansl/
     
    • Like
    Reactions: KMAInteract

    infojaye

    Junior member
  • Oct 8, 2009
    207
    6
    18
    MARS
    Foods in the main vegetarian diets Diet Name

    1) LACTO-OVO VEGETARIANISM
    Meat, Poultry, Fish - No
    Eggs - Yes
    Dairy - Yes
    Honey - Yes

    2) LACTO VEGETARIANISM
    Meat, Poultry, Fish - No
    Eggs - No
    Dairy - Yes
    Honey – Yes

    3) OVO VEGETARIANISM
    Meat, Poultry, Fish - No
    Eggs - Yes
    Dairy - No
    Honey – Yes

    4) VEGANISM
    Meat, Poultry, Fish - No
    Eggs - No
    Dairy - No
    Honey – No
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මස් හොය හොය කන්න යන්නේ නැහැ. මස් නැත්නම් කෑම කන්න බැ කියල එකක් මට නැ. අවම මස් මාංශ පරිභෝජනය තමයි කරන්නේ. මාලුපාන් බනිස් කේක් එහෙම කනවනේ. දවල්ට නම් කොහොමත් කන්නේ එලවලු කෑම තමා වැඩට යනකොට. එලියට ගියාම නම් කොහොමත් මස් මාලු එකක් කෑම කනවා අඩුයි .. මොකද එලියෙ කඩවල හදන මස් මාලුවලට මොන ලෙඩේ හැදෙයිද කියල කියන්න බැනෙ
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මස් කන එක සෑහෙන්න අඩු කරල තියෙන්නෙ, හරක් මස්නම් කොහොමත් කන්නෙ නැහැ. හැබැයි ඉතින් බොන්න සෙට් උනාම බයිට් ගන්න එක තමා එපා වෙන්නෙ.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මස් මාලු බිත්තර උම්බලකඩ කරවල මුකුත්ම කන්නෙ නැහැ.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උම්බලකඩ, කරෝල , බිත්තර, මාළු ,මස් සියල්ලෙන්ම වසර අටක් තිස්සේ භාවිතයෙන් වැළකී සිටින්නෙමි..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උම්බලකඩ, කරෝල , බිත්තර, මාළු ,මස් සියල්ලෙන්ම වසර අටක් තිස්සේ භාවිතයෙන් වැළකී සිටින්නෙමි..

    දාන්න 5ක්,මම අවුරුදු 10 :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මස් මාලු බිත්තර උම්බලකඩ කරවල මුකුත්ම කන්නෙ නැහැ.

    දාන්න 5ක්,මම අවුරුදු 10 :D

    එතකොට මට පහේ ඒවා දාන්නෙ නැද්ද...... :(:( ආයිත් මස් මාලු කන්න තරම්ම රිදුන..:(:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එතකොට මට පහේ ඒවා දාන්නෙ නැද්ද...... :(:( ආයිත් මස් මාලු කන්න තරම්ම රිදුන..:(:(

    ආහ්...ඔන්න ඔයාට 10ක්ම..:lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,374
    16,020
    113
    උම්බලකඩ, කරෝල , බිත්තර, මාළු ,මස් සියල්ලෙන්ම වසර අටක් තිස්සේ භාවිතයෙන් වැළකී සිටින්නෙමි..

    :cool: