මෑන් ඉන්දියාවේ බාත්කන්ඩේ university එකේ ඉගෙන ගත්ත එකෙක්.
අනාගතේ බලාපොරොත්තු තියන්න පුළුවන් ශාස්ත්‍රීය සංගීත කාරයෙක් සිරාවටම.
මිනිහා දැන් Music PHD එකත් කරනවා ඉන්දියාවේ.
සිරා ඩයල් එක.

Kohameda voice eka .. Ona voice ekakin kiyanda puluvin dain wath therum ganin kooo.. Amaradeva Nanda wage classic vitharak newei.. eyalage sindu dain kaleta babala nalawanda hodai.. mang kiwe babala nidi karawanda namm ... ey sindu ahichama apith nidi![]()
uta kohoma unath hoda anagathyak thiyenawa pement ek hari ubala wage un innakan
ලහිරු කියන්නේ අපේ ජාතියේ පවට පහල වෙච්ච තවත් එක්තරා අපතයෙක් විතරයි යාලුවා
Kohameda voice eka .. Ona voice ekakin kiyanda puluvin dain wath therum ganin kooo.. Amaradeva Nanda wage classic vitharak newei.. eyalage sindu dain kaleta babala nalawanda hodai.. mang kiwe babala nidi karawanda namm ... ey sindu ahichama apith nidi![]()

මචන් මෙතන තියෙන අවුල උඹලා නොදන්න්න කම බන්... මු ස්වර හසුරන විදිහ බලහන්.... මු ශාස්ත්‍රීය සංගීතය හදාරන කෙනා දන්නවා කෙනෙක්ට ගයන්න පුළුවන් ස්වර පරාසය...ස්වර හසුරවන විදිහ... ඒ අතින් මු කසුන් කල්හාරටත් වඩා ඉසසරහින් ඉන්නවා...
අහල බලපන්..
මේකත් අහපන්... යකෝ... අමාරදේව කියන්නේ සනුකට වඩා ගොඩක් උඩින් ඉන්න කෙනෙක්.. නමුත් අමාර දෙවටත් බෑ බන් මුගේ සමහර වෙරියෙෂන්ස් කරන්න.....
නැට්ටෙන් අල්ලගන්න එපා යාලුවනේ...
sirama.මේකයි කතාව.. හැකියාවක් තියන එකෙක් කවදාවත් තමන්ට හැකියාවක් තිබ්බ පලියට වෙන මිනිස්සුන්ගේ හැකියාවට නොන්ඩි දාන්නේ නෑ.. හැකියාව පෙන්නනවා මිසක් තමන් වැඩකාරයා කියල පෙන්නන්න උට මහා උවමනාවක් අමාරුවක් නෑ.. උදාහරණයක් කසුන් කල්හාර.. ඌ ඔහොම කියව කියව අනුන් හෑල්ලු කර කර යන්නේ නෑ මම දන්නා විදියට.. හැකියාව තිබ්බත් ගතිගුණ, ආකල්ප හොඳ නැත්නම් උගෙන් කාටවත් වැඩක් නෑ,. මහා ලොකු කලාකාරයෝ නම් තවත් කලාකාරයෙක් අගය කරනවා වෙනුවට ඔහොම අපහාස කරන්නේ නෑ.. මට නම් මුන් ඔක්කොම අප්පිරියයි දැන්.. කලින් හිතුව ලහිරුලා යමක් කරයි කියල.. කසුන් කල්හාරයි උගෙයි අතරේ වෙනස පොඩ්ඩයි ලු නේද? හිනා යන්නේ පුකෙන්.. ඔහොම ලොකු කතා කියන උන්ගේ සින්දු එක දිගට මාසයක් අහන්න පුළුවන් ද? එත් පරණ මිනිස්සුන්ගේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. මම හැම ජාතියේම සින්දු අහන එකෙක්.. පරණ අයට කඩේ යන එකෙකුත් නෙවෙයි.. හැබැයි ඒ මිනිස්සුන්ගෙයි මුන්ගෙයි දකින වෙනස එයාල නිහඬව යමක් කරද්දී මුන් කෑගහන තරමට කරන ඇති රෙද්දක් නෑ.. ඔය සනුක කියන එකාගේ සින්දු සර්ච් කරලා බලපල්ලා.. REAL VERSION කියල අනුන්ගේ සින්දු වලට covers කරපු එකෙක් ඌ.. සින්දුවේ අයිතිකාරයාට credit දෙන්න තරම් හැදියාවක් නැති එකෙක් ඌ.. ඉතින් ඕකා ලංකාවේ නෙවෙයි ලෝකෙම හොදම ගායකයා වුනත් ඔකගෙන් රටට වැඩකුත් නෑ.. කාටවත් වැඩක් නෑ.. අනිත් එක ලහිරුලා උන්ව form කරන්න කලින් දැනගන්න ඕනි හැමවෙලාවෙම ප්‍රසිද්ද එකා නෙවෙයි එකම වැඩකාරයා කියලා.. train වල bus වල ඕකට වඩා ලස්සනට සින්දු කියන කොල්ලෝ ඕනි තරම් මේ ලංකාවේ ඉන්නවා.. මම දැකලත් තියනවා.. මම music කරලා නෑ.. හැබැයි මම සින්දු අහන්න ආසයි.. හැබැයි ඉස්සරහට සින්දු කියන්න ඉන්නේ මේ වගේ අපතයෝ නම් සින්දු අහන්න ලොකු ඔනිකමක් නෑ මට.. උබලගේ අයිඩියා මම දන්නේ නෑ.. මම වැරදි ඇති.. හැබැයි මේ මගේ අදහස.. මිනිහෙක්ගේ ආකල්ප හොඳ නම් ඌ ලොකු ගමනක් යනවා.. ඔහොම උන්ට වැඩි ආයුෂ නෑ.. බොහොම ලැජ්ජයි.. හරිම සවුත්තුයි..

මචං සනුකගේ හැකියාව ගැන නෙමේ අපිට ප්‍රශ්නේ තියෙන්නේ .සනුක කියන්නේ ටැලන්ටඩ් පොරක් වෙන්න පුළුවන් .ඒත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අර ලහිරු කියන ගොබ්බයාගේ ප්‍රකාශය ගැන .අමරදේවට වඩා සනුකර ස්වරපරාසවල විවිධත්වයක් සහිතව ගායනා කරන්න පුළුවන් හැකියාව ඇති .මොකද අමර දේව මාස්ටර් ,සුනිල් එදිරිසිංහ ,වික්ටර් රත්නායක වගේ අයගේ ගීත වල හයි පිච් නැහැ නේ .ඒ වගේම තමා නන්දා මාලනීට වඩා උමාරියාගේ ස්වරපරාසවල විවිධත්වය ඇති .ඒත් නන්දා මාලනීල ,වික්ටර් රත්නායකලා ,කපුගේලා වගේ අය ලංකාවේ සංගීත ක්ෂේස්ත්‍රයට දායාද කරපු ගීත වල තියෙන හරය අර්ථ්යව ඔය අද ඉන්න හ්පටුවොන්ගේ සින්දුවල තියෙනවද ? නැහැ නේ ? අනික ප්‍රශ්නේ කියන්නේ ලහිරු කියනවා ඉන්දියාවෙවත් නැහැළු සනුකට ලංවෙන්න කෙනෙක් .එතකොට අර රාත් ෆතේ අලි ඛාන් ලා වගේ මිනිස්සු ,ඒ ආර් අහ්මාන් ලා වගේ අය ,උදිත් නාරායන්ලා වගේ අයට වඩා සනුක කියන්නේ හෙන පොරක් වෙන්න ඕනේ .අන්න ඒකයි අපිට තියන් ගැටළුව .තව ටික දවසකින් කියයි සනුක මයිකල් ජැක්සන්ටත් වඩා හොඳට සින්දු කියනවා කියලා .මචන් මෙතන තියෙන අවුල උඹලා නොදන්න්න කම බන්... මු ස්වර හසුරන විදිහ බලහන්.... මු ශාස්ත්‍රීය සංගීතය හදාරන කෙනා දන්නවා කෙනෙක්ට ගයන්න පුළුවන් ස්වර පරාසය...ස්වර හසුරවන විදිහ... ඒ අතින් මු කසුන් කල්හාරටත් වඩා ඉසසරහින් ඉන්නවා...
අහල බලපන්..
මේකත් අහපන්... යකෝ... අමාරදේව කියන්නේ සනුකට වඩා ගොඩක් උඩින් ඉන්න කෙනෙක්.. නමුත් අමාර දෙවටත් බෑ බන් මුගේ සමහර වෙරියෙෂන්ස් කරන්න.....
නැට්ටෙන් අල්ලගන්න එපා යාලුවනේ...
කාලකණ්නියෝමචන් මෙතන තියෙන අවුල උඹලා නොදන්න්න කම බන්... මු ස්වර හසුරන විදිහ බලහන්.... මු ශාස්ත්‍රීය සංගීතය හදාරන කෙනා දන්නවා කෙනෙක්ට ගයන්න පුළුවන් ස්වර පරාසය...ස්වර හසුරවන විදිහ... ඒ අතින් මු කසුන් කල්හාරටත් වඩා ඉසසරහින් ඉන්නවා...
අහල බලපන්..
මේකත් අහපන්... යකෝ... අමාරදේව කියන්නේ සනුකට වඩා ගොඩක් උඩින් ඉන්න කෙනෙක්.. නමුත් අමාර දෙවටත් බෑ බන් මුගේ සමහර වෙරියෙෂන්ස් කරන්න.....
නැට්ටෙන් අල්ලගන්න එපා යාලුවනේ...

කාලකණ්නියෝ
අමරදේව මාසටර් කියන්නේ අවුරුදු 90කට කිට්ටු මනුස්සයෙක්
ඒ මනුස්සය තරුණ කාලේ සනුකගේ අම්මටවත් අල්ලන්න බැරි ස්වර අල්ලල තමයි දැන් ඉන්න තැනට ආවේ.
මුට හැබෑම දක්ෂකමක් තියෙනවනම් ඔය කොම්පියුටර් සවුන්ඩ් කෑලි නැතිව රියල් විදිහට සින්දුවක් කරල ලංකාවේ ජනප්‍රියම ගායකයා වෙන්න පුලුවන්.
ඒම බැරි පොල් බූරුවෙක් හින්ද තමයි අයිනක් අල්ලන් පැත්තකට වෙලා ඉන්නේ
මිනිස්සු අතර ජනප්‍රිය නොවෙන්නෙත් මුගේ සින්දු මිනිස්සුන්ට මේලෝකේ රහක් නැති වෙන්නෙත් ඒකයි
අනිත් එක ලහිරු වගේ ගොබ්බ පොන්නයෝ සින්දු වලට මියුසික් කරනකල් මේ කපේදි ඕවා රසවිදින්න බෑ
අමරදේව මාස්ටර්ගේ කාලේ හිටපු සංගීත ශිල්පියෝ ඒ හිටපු ගීත රචකයෝ අද හිටියනම් අදටත් තරුණ මහලු බේදයක් නැතුව ඒ අය කරන ගීත ජනප්‍රිය වෙනවා අපි රසවිදිනවා
ඒක තමයි බොල අදටත් රෝහන වීරසිංහල කරන නිර්මාණ බැබලෙන්නේ

කියලා youtube එකේ දාගෙන මෙන්න අර සනුක කොල්ල තමයි ලංකාවේ ඉන්න හොදම 

වෙලාවට එකා ඉපදුනේ.. නැත්නම් අර මිනිස්සු පවුනේ.. මු ඉන්න නිසා දැන් ඒ මිනිස්සුන්ට සින්දු කියන්න ඉගන ගන්න පුළුවන්.. උගේ අන්න ඒ attitude එක අන්තිම සවුත්තුයි.. music field එකට දෙයක් කරපු මිනිස්සුන්ට අපහාස කරන එක නෙවෙයි නේ උට කරන්න තියන වැඩේ.. තමන් හරියට සින්දුවක් ගැහුවා නම් ඉවරනේ.. අනික සින්දුවේ මුල් ගායකයාට credit දෙන්න මතකවත් නෑ.. තමන්ගේ හැකියාවෙන් අනුන්ට අපහාස නොකර වැඩක් ගත්තා නම් සනුක පොරක් කියල අපි පිලිගන්නවා.. ඕක අපිට ඇගිල්ලෙන් ඇනල කියන්න ඕනි නෑනේ.. දැන් නම් ඌ අප්පිරියයි අවංකවම කිවොත්.. ලහිරු උනත් පට්ට මෝඩයෙක් කාලකන්නියෙක්.. ඌ ගැන කියන්න ඕනි උනත් කම්මැලියි type කරන්න...ඒ කියන්නේ ඔස්කාර් සම්මාන ගහපු ඒ ආර් රහ්මාන්ට වඩා ,ඉන්දීය අසාහය ගායකයන් වෙච්ච උදිත් නාරයන් ලාට වඩා ,ශුක්වේන්දර් සින්ග් ලාට වඩා සනුක පොරක් ? අනේ හුකේ නන්නානේ
මචන් මමත් ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගන්නවා... ආසම ගායකයා සෝනු නිගම්... සනුකගේ හැකියාව දැක්කම මේ වයසට ඌ මෙහෙම නම් තව ඉස්සරහට ලංකාවේ සංගීතය ශාස්ත්‍රීය සංගීතයෙන් ඉස්සරහට අරන් යන්න පුළුවන් සුපිරිම පොරක්... ගොඩක් එවුන් සංගීතය ගැන අංශු මාත්‍රයක්වත් දන්නේ නැතුවයි බොරුවට කෑගහන්නේ...![]()
මූ ඕක sing කරනව ලහිරුවට ඇහුන නං ඌට රෙද්දේ රෙවෙන්නේ....![]()
අඩෝ එකත් ඌ ලෙසටම කියනවා නේද....ඌ කියන සේරම සින්දු ලොවෙත් ඇබරිලා යන්නම කියනවා බං...
![]()
වසරේ කතාව මේකයි ! හා හා හා
සනුක.....: man ගේ තාත්තා වගේ ඉදී ඒවගේම ඔහේ ඉදියි අන්තිම කාලේ වෙනකොට ....
ඉන්දියාවේ වත් නැහැ !![]()
සෝනු නිගම් කියන්නේ ශාස්ත්‍රීය ගායකයෙක් නෙමේ![]()
සෝනු නිගම් පිලිගන්නවා එයා සංගීතය ඉගෙන ගත්තේ මාස හයක් විතරයි කියලා ustad කෙනෙක් ගෙන්.
ශාස්ත්‍රීය සංගීතයක අරටුව තමා රාග සහ ඒ මත දියුණු වෙච්ච ආලාප් කියන ඒවා.
සෝනු නිගම්ට කියන සින්දුවල ආලාප් එක කියන්නේ ගොඩක් වෙලාවට වෙන ගායකයෝ !
ඒ අය සමහරු පරම්පරා වෙන් ආපු අය.
උදා: තේරී මේරි කියන Nusrat fateh ali khan කියන මුස්ලිම් පකිස්තානු ගායකයා.
යාළුවා ඔයාට හොද තැනකට යන්න පුළුවන්! හරි කෙනෙක් ගෙන ගුරු හරු කම් ගන්න.
මචන් මෙතන තියෙන අවුල උඹලා නොදන්න්න කම බන්... මු ස්වර හසුරන විදිහ බලහන්.... මු ශාස්ත්‍රීය සංගීතය හදාරන කෙනා දන්නවා කෙනෙක්ට ගයන්න පුළුවන් ස්වර පරාසය...ස්වර හසුරවන විදිහ... ඒ අතින් මු කසුන් කල්හාරටත් වඩා ඉසසරහින් ඉන්නවා...
මේකත් අහපන්... යකෝ... අමාරදේව කියන්නේ සනුකට වඩා ගොඩක් උඩින් ඉන්න කෙනෙක්.. නමුත් අමාර දෙවටත් බෑ බන් මුගේ සමහර වෙරියෙෂන්ස් කරන්න.....
නැට්ටෙන් අල්ලගන්න එපා යාලුවනේ...
මචං සනුකගේ හැකියාව ගැන නෙමේ අපිට ප්‍රශ්නේ තියෙන්නේ .සනුක කියන්නේ ටැලන්ටඩ් පොරක් වෙන්න පුළුවන් .ඒත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අර ලහිරු කියන ගොබ්බයාගේ ප්‍රකාශය ගැන .අමරදේවට වඩා සනුකර ස්වරපරාසවල විවිධත්වයක් සහිතව ගායනා කරන්න පුළුවන් හැකියාව ඇති .මොකද අමර දේව මාස්ටර් ,සුනිල් එදිරිසිංහ ,වික්ටර් රත්නායක වගේ අයගේ ගීත වල හයි පිච් නැහැ නේ .ඒ වගේම තමා නන්දා මාලනීට වඩා උමාරියාගේ ස්වරපරාසවල විවිධත්වය ඇති .ඒත් නන්දා මාලනීල ,වික්ටර් රත්නායකලා ,කපුගේලා වගේ අය ලංකාවේ සංගීත ක්ෂේස්ත්‍රයට දායාද කරපු ගීත වල තියෙන හරය අර්ථ්යව ඔය අද ඉන්න හ්පටුවොන්ගේ සින්දුවල තියෙනවද ? නැහැ නේ ? අනික ප්‍රශ්නේ කියන්නේ ලහිරු කියනවා ඉන්දියාවෙවත් නැහැළු සනුකට ලංවෙන්න කෙනෙක් .එතකොට අර රාත් ෆතේ අලි ඛාන් ලා වගේ මිනිස්සු ,ඒ ආර් අහ්මාන් ලා වගේ අය ,උදිත් නාරායන්ලා වගේ අයට වඩා සනුක කියන්නේ හෙන පොරක් වෙන්න ඕනේ .අන්න ඒකයි අපිට තියන් ගැටළුව .තව ටික දවසකින් කියයි සනුක මයිකල් ජැක්සන්ටත් වඩා හොඳට සින්දු කියනවා කියලා .
කාලකණ්නියෝ
අමරදේව මාසටර් කියන්නේ අවුරුදු 90කට කිට්ටු මනුස්සයෙක්
ඒ මනුස්සය තරුණ කාලේ සනුකගේ අම්මටවත් අල්ලන්න බැරි ස්වර අල්ලල තමයි දැන් ඉන්න තැනට ආවේ.
මුට හැබෑම දක්ෂකමක් තියෙනවනම් ඔය කොම්පියුටර් සවුන්ඩ් කෑලි නැතිව රියල් විදිහට සින්දුවක් කරල ලංකාවේ ජනප්‍රියම ගායකයා වෙන්න පුලුවන්.
ඒම බැරි පොල් බූරුවෙක් හින්ද තමයි අයිනක් අල්ලන් පැත්තකට වෙලා ඉන්නේ
මිනිස්සු අතර ජනප්‍රිය නොවෙන්නෙත් මුගේ සින්දු මිනිස්සුන්ට මේලෝකේ රහක් නැති වෙන්නෙත් ඒකයි
අනිත් එක ලහිරු වගේ ගොබ්බ පොන්නයෝ සින්දු වලට මියුසික් කරනකල් මේ කපේදි ඕවා රසවිදින්න බෑ
අමරදේව මාස්ටර්ගේ කාලේ හිටපු සංගීත ශිල්පියෝ ඒ හිටපු ගීත රචකයෝ අද හිටියනම් අදටත් තරුණ මහලු බේදයක් නැතුව ඒ අය කරන ගීත ජනප්‍රිය වෙනවා අපි රසවිදිනවා
ඒක තමයි බොල අදටත් රෝහන වීරසිංහල කරන නිර්මාණ බැබලෙන්නේ
![]()
සනුකට කඩේ යන උන්ට,
සනුක කියන එකා කොච්චර දන්නවද කියල බලන්න ඕනි නම් උගේ "REAL VERSION" කියල දාල තියන covers ටිකත් අහල බලපල්ලා දෙන line ටික බලාගන්න.. ඌ කියන විදියට ලංකාවේ පරණ සහ අලුත් ගායකයෝ ගොඩක් දෙනෙක් සින්දු කියල තියෙන්නේ වැරදියට..වෙලාවට එකා ඉපදුනේ.. නැත්නම් අර මිනිස්සු පවුනේ.. මු ඉන්න නිසා දැන් ඒ මිනිස්සුන්ට සින්දු කියන්න ඉගන ගන්න පුළුවන්.. උගේ අන්න ඒ attitude එක අන්තිම සවුත්තුයි.. music field එකට දෙයක් කරපු මිනිස්සුන්ට අපහාස කරන එක නෙවෙයි නේ උට කරන්න තියන වැඩේ.. තමන් හරියට සින්දුවක් ගැහුවා නම් ඉවරනේ.. අනික සින්දුවේ මුල් ගායකයාට credit දෙන්න මතකවත් නෑ.. තමන්ගේ හැකියාවෙන් අනුන්ට අපහාස නොකර වැඩක් ගත්තා නම් සනුක පොරක් කියල අපි පිලිගන්නවා.. ඕක අපිට ඇගිල්ලෙන් ඇනල කියන්න ඕනි නෑනේ.. දැන් නම් ඌ අප්පිරියයි අවංකවම කිවොත්.. ලහිරු උනත් පට්ට මෝඩයෙක් කාලකන්නියෙක්.. ඌ ගැන කියන්න ඕනි උනත් කම්මැලියි type කරන්න...

[/SIZE]
මම කියනවාට පොඩ්ඩක් මේ සිංදුව ඉවරවෙනකම්ම බලන්න
මේ වගේ තැනකට අපේ රටේ සංගීතය දියුණු වෙන්න තව අවුරුදු කීයක් නම් යයිද.
මෙතනත් kailash kherට කියන්න අපහසු ආලාප් ටික කියන්නේ munawar masoom
මම දන්නේ නැහැ ලහිරුවා මුන් සින්ග් කරන හැටි දැකලා නැතුවද අරවගේ කතාවක් කිව්වේ කියලා.
අපිත් කැමතියි අපේ රටෙනුත් මේ වගේ ගායක ගායිකාවන් බිහිවෙනවා නම්
හැබැයි මොකෙක් කොහොම බිහිවුනත් වැඩක් නැහැ
නිහතමානීත්වය තිබුනේ නැතිනම්

තම්බියා ආගම ප්‍රචාරය කරනවා නෙහ්
මු ටත් වඩා වැඩ්ඩො ඉන්නවා ඉන්දියා ඔන තරම් පුතෙ