අධිවේගී_මාර්ගයේ_යතුරුපැදියක්

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    me yaka bike eka nawattanna kiyaddith nawattanne nethuwa gihilla thiyenne... anith eka highway walata motorbike , 3wheel danna be kiyala hamoma dannawa...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බයිසිකල් තියෙන උන් වැඩි හරියක් කරන්නෙ ගොන්ම වැඩ ... එක්කො වමෙන් ඉස්සරහ කරයි .. :) එක්කො පිස්සො වගේ පාර පුරා යයි .. හැබැයි මේක ගොන් කමකට වැඩිය යම්කිසි දුරකට වැරදීමක් වගේ තමයි මටත් හිතෙන්නෙ. ඒත් මුලින් වැරදිල යන්න ඇති .. පස්සෙ පොඩි දුරක් යනකොට හිතෙන්න ඇති ඔන්න ඔහේ දිගටම යනවා කව්රු අල්ලන්නද කියල ... :dull: අපරාදෙ ජීවිත ... අපිත් බයික් අනන්ත පැදලා තියෙනව, දැන් අවුරුදු ගානක ඉඳල බයික් අතින් අල්ලල නෑ, අනාගතේ බයික් පදින්න ඕනෙ කමකුත් නෑ .. කොහොමත් බයිසිකලයක් අතට ගන්නව කියන්නෙ, මරණ සහතිකයක් ගත්ත වගේ තමයි ... :dull:

    එක්ස්ප්‍රස් වේ එකේ යන විදිහ ගැන විස්තර තියෙන කොළ ටිකක් හරි ගහල තැන තැන බෙදනවානම් මිනිස්සුන්ට මීට වඩා දැනුවත් වෙන්න පුළුවන්, අඩුම ගානෙ ටීවී එකේ වත් විස්තර සැරෙන් සැරේ දානවනම් හොඳයි .. :yes:

    :frown::frown:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචංලා බයික් කාරයව බොරුවට සුද්ධ කරන්න ඕන නෑ නේ, තනිකර වැරද්ද උගේ. ඔය සීන් එක වෙනකොට මමත් ඔය පාරේ ආවා. පොලිසිය මූ ඇතුලට දානකොටම කෑ ගහලා තියනවා මූ එතකොටත් 100 පැනලා ඇවිත් තියෙන්නෙ. පොලිසිය තැන් තුන හතරකින් මූව අල්ලන්න බලලා මූ ඇරලා දාලා ඇවිත් . මූ බීලා කියලා තමා ආරන්චි.

    හැප්පුනෙ අනුරාධපුරේ හොරොව්පතානෙ එකෙක් නම් අඩු ගානෙ කියන්න පුලුවන් මූට පාර පැටලුනා. නැත්තං මූ නීති දන් නෑ කියලා. බොරැල්ලෙ ඉන්න එකාට ඔය පාර පැටලෙන්න විදියක් නෑ නෙ.

    බයික් එකක් අතට ගත්තම ඒක බෙන්ස් එකක් කියලා හිතෙනවනම් ඌ හරකෙක්. මට වාහන තියනවා ඒත් මම ආස බයික් එකට . බයික් පදින විදියට පදිනවනම් සුපිරිම ආතල් වාහනයක්.

    මේ මනුස්සයා දරුවො තුන් දෙනෙක්ද කොහෙදෝ ඉන්න තාත්තා කෙනෙක්ලු. ගිහින් තියන්නෙ නම් වයිෆ් එක්ක නෙවෙයිලු. ඔන්න එහොම කතාවක් නිව්ස් වලට කියනවා ඇහුනා. :growl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,656
    113
    Auckland
    :shocked::shocked::shocked::lol:

    යකෝ මේකා මේ යන්නෙ මොකක්ද බයික් එක 135 බජාජ් කට්ටක් හයිවේ දාලා ඉල්ලන් මැරුම් කාපු මෝඩයෙක්. හෝර්නට් එකක් වගේ කියල මම හිතුවෙ මෝඩ කමට බෙහෙත් නෑ.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    බයිසිකල් තියෙන උන් වැඩි හරියක් කරන්නෙ ගොන්ම වැඩ ... එක්කො වමෙන් ඉස්සරහ කරයි .. :) එක්කො පිස්සො වගේ පාර පුරා යයි .. හැබැයි මේක ගොන් කමකට වැඩිය යම්කිසි දුරකට වැරදීමක් වගේ තමයි මටත් හිතෙන්නෙ. ඒත් මුලින් වැරදිල යන්න ඇති .. පස්සෙ පොඩි දුරක් යනකොට හිතෙන්න ඇති ඔන්න ඔහේ දිගටම යනවා කව්රු අල්ලන්නද කියල ... :dull: අපරාදෙ ජීවිත ... අපිත් බයික් අනන්ත පැදලා තියෙනව, දැන් අවුරුදු ගානක ඉඳල බයික් අතින් අල්ලල නෑ, අනාගතේ බයික් පදින්න ඕනෙ කමකුත් නෑ .. කොහොමත් බයිසිකලයක් අතට ගන්නව කියන්නෙ, මරණ සහතිකයක් ගත්ත වගේ තමයි ... :dull:

    ඇයි මචන් එකෙක් කරපු වරදට ඔක්කොමලට බනින්නෙ? :(
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    I always wanted to do that.. මට පට්ට ආසාවක් තියෙන්නේ බන් හයි වේ එකේ බයික් එකක් දාලා පදින්න...;););)

    ඔය එකෙක්ට වෙලා තියෙන හරිය දැක්කෙ නැද්ද? උඹටත් මැරෙන්න ආසවක් ඇවිල්ලද? මෝටර් සයිකල් ඕකෙ යන්න දෙන්නෙ නැත්තෙ අපේම ආරක්ශාවට බන්z. උඹලා දඟ වැඩ කරනව කියලා ඕහොමත්? :frown:
     
    aruna47

    Well-known member
  • කාර් එක කැඩුනාම අයින් කරන තීරුවට අයින් කරනවා. බයික් කාරයා යන්නේ ඒ තීරුවේ. උත් හරකා වගේ එකේම යනවා. බෙන්ස් එක පදින එකාගේ කිසි වැරද්දක් නැහැ.. හිරු නිව්ස් වලට කියන්නේ කාර් එක පස්සට රිවස් කරා කියලා වීඩියෝ එකේ රතු ලයිට් එක අතර සුදු පාට එකක් නැහැ. කාර් එක බ්‍රේක් කරලා අයිනට නවත්තනවා :yes::yes::yes:
     
    Miller_family

    Member
    Mar 2, 2014
    49
    1
    0
    kollane methana ubala nodanna wena scene koan 1k kiyala thama news 1ka yanne. athhada boruda danne na macho. eath me accident 1ke bike 1ke giya gahanu kenath marunu porage wife neme
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    කාර් එක කැඩුනාම අයින් කරන තීරුවට අයින් කරනවා. බයික් කාරයා යන්නේ ඒ තීරුවේ. උත් හරකා වගේ එකේම යනවා. බෙන්ස් එක පදින එකාගේ කිසි වැරද්දක් නැහැ.. හිරු නිව්ස් වලට කියන්නේ කාර් එක පස්සට රිවස් කරා කියලා වීඩියෝ එකේ රතු ලයිට් එක අතර සුදු පාට එකක් නැහැ. කාර් එක බ්‍රේක් කරලා අයිනට නවත්තනවා :yes::yes::yes:

    නෑ බං අරකා හරකා වගේ යනකොට පොලිසියෙන් වට කරනවා ඔයිට ඉස්සරහින් ලේන් එකෙන් පොලිසිය ඇවිත් තියනවා ඔය කාර් කාරයා අවුල් වෙලා මම හිතන්නෙ ඉස්සරහින් පොලිසිය එන එකට. ඌ හිතන්න ඇති ඌට නවතින්න කියනවා කියලා. බලපන් වීඩියෝ එකෙ ඉස්සරහ ටැෆික් කාර්ස් තියනවා ඌ අවුල් වෙච්ච පාර අයින් කරන්න ඇති
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මාත් අවුරුදු කීයක් තිස්සෙ පදිනවද බං.. එකපාරක්වත් වැටිලත් නෑ හැප්පිලාවත් නෑ.. ඉගිල්ලෙන්න ගියාම තමා බං ඕවා වෙන්නෙ.. සමහර එවුන් බයික් එක අතට ගත්තාම හිතන්නෙ ඌ තමයි මිනිහා කියලා.. සයිඩ් කන්නාඩි ගලවලා.. සයිලන්සර් එකට කටවල් ගහලා.. බොඩිය පුරාම ස්ටිකර් ගහලා.. හතර වටේ ලයිට් එල්ලගෙන පඩ ශෝ එකට යනවා ක්ලාස් ඇරිච්ච වෙලාවටයි, කෙල්ලො වැඩියක් ගැවසෙන තැන්වලයි වැඩ පෙන්නන්න.. ඌට අමුතු ගතියක් දැනෙනවා ඇති එහෙම යනකොට.. හැබැයි ඉතිං ගොඩක් මිනිස්සු කියනවා මට ඇහිලා තියෙනවා ඒ වගේ එකෙක් පාරෙ යනකොට අපෝ මූට නම් වැඩි ආයුෂ නැහැ කියලා.. මොකෙක්වත් කියන්නෑ ඌ සිරා වැඩ්ඩෙක් කියලා..:lol:

    menna pattaa talk eka :lol: mageth innwa ohama dial 1k minaha hithn inne apache 150 thamai bick eka kiyala bun mara dukk enney un hasirenna widiyata aiyyoo salli api monwath kiyana ne kiwoth irisiywatai anam manam bailla thama bun :lol:
     
    waligamaya

    Well-known member
  • මෙක නොදැනුවත්ව කරපු දෙයක් නම් වෙන්න බැ, ඔන අයෙක් දන්නව මෙක highway entrance එක කියල, අනික මකේ බැරියර් දල වහන නවත් වන්න බැනෙ, ලොකුවට මර්ග සලකුනු ගැහල තියෙන්නේ එකට තමයි. මු ඇට්ටර කමටම තමයි යන්න ඇත්තේ.
     
    waligamaya

    Well-known member
  • මෙතන ඩිසයින් එක මාර මොඩයි.ඕනි එකෙකුට මෙතන කිසි අව්ලක් නැතුව හයිවේ එකට ඇතුල් වෙතහැකි. පිවිසුම් දොරටු වල, අපේ ඉන්ජිනේරුවන්ගේ සුපිරි ඩිසයින් තමා මේවා...මරේ මරු

    ගොං කතා කියන්න එපා, design වැරති තියනව එවා මෙ සිද්දියට අදලනැ, එක තමයි රියදුරු බලපත්ත්‍ර දෙද්දි අද ගොලු බිහිරි මන්ද බුධික අයට නොදෙන්නෙ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,656
    113
    Auckland
    menna pattaa talk eka :lol: mageth innwa ohama dial 1k minaha hithn inne apache 150 thamai bick eka kiyala bun mara dukk enney un hasirenna widiyata aiyyoo salli api monwath kiyana ne kiwoth irisiywatai anam manam bailla thama bun :lol:

    apache bike ekakda bung :lol::lol: :P

    hari bike ekak gaththa nam bayak nathuwa padinna puluwan :yes:

    bike ekaka game eka thiyenne ,

    25% bike :yes:
    25% road conditions :yes:
    25% rider :cool:
    25% other people :growl::no:

    uba hoda japanese hari euro hari bike ekak gaththa nam bike and road condition kiyana 2 gana baya wenna one na :yes: hoda rider kenek nam kohomatath baya wenna thiyenne ethakota anik gobbayo gana thama ;)

    uba benz eke giyath 25% risk ekak thiyanawa pare yana anik sonnayo hinda :growl:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මාත් අවුරුදු කීයක් තිස්සෙ පදිනවද බං.. එකපාරක්වත් වැටිලත් නෑ හැප්පිලාවත් නෑ.. ඉගිල්ලෙන්න ගියාම තමා බං ඕවා වෙන්නෙ.. සමහර එවුන් බයික් එක අතට ගත්තාම හිතන්නෙ ඌ තමයි මිනිහා කියලා.. සයිඩ් කන්නාඩි ගලවලා.. සයිලන්සර් එකට කටවල් ගහලා.. බොඩිය පුරාම ස්ටිකර් ගහලා.. හතර වටේ ලයිට් එල්ලගෙන පඩ ශෝ එකට යනවා ක්ලාස් ඇරිච්ච වෙලාවටයි, කෙල්ලො වැඩියක් ගැවසෙන තැන්වලයි වැඩ පෙන්නන්න.. ඌට අමුතු ගතියක් දැනෙනවා ඇති එහෙම යනකොට.. හැබැයි ඉතිං ගොඩක් මිනිස්සු කියනවා මට ඇහිලා තියෙනවා ඒ වගේ එකෙක් පාරෙ යනකොට අපෝ මූට නම් වැඩි ආයුෂ නැහැ කියලා.. මොකෙක්වත් කියන්නෑ ඌ සිරා වැඩ්ඩෙක් කියලා..:lol:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: