බයිසිකල් තියෙන උන් වැඩි හරියක් කරන්නෙ ගොන්ම වැඩ ... එක්කො වමෙන් ඉස්සරහ කරයි ..එක්කො පිස්සො වගේ පාර පුරා යයි .. හැබැයි මේක ගොන් කමකට වැඩිය යම්කිසි දුරකට වැරදීමක් වගේ තමයි මටත් හිතෙන්නෙ. ඒත් මුලින් වැරදිල යන්න ඇති .. පස්සෙ පොඩි දුරක් යනකොට හිතෙන්න ඇති ඔන්න ඔහේ දිගටම යනවා කව්රු අල්ලන්නද කියල ...
අපරාදෙ ජීවිත ... අපිත් බයික් අනන්ත පැදලා තියෙනව, දැන් අවුරුදු ගානක ඉඳල බයික් අතින් අල්ලල නෑ, අනාගතේ බයික් පදින්න ඕනෙ කමකුත් නෑ .. කොහොමත් බයිසිකලයක් අතට ගන්නව කියන්නෙ, මරණ සහතිකයක් ගත්ත වගේ තමයි ...
![]()
එක්ස්ප්‍රස් වේ එකේ යන විදිහ ගැන විස්තර තියෙන කොළ ටිකක් හරි ගහල තැන තැන බෙදනවානම් මිනිස්සුන්ට මීට වඩා දැනුවත් වෙන්න පුළුවන්, අඩුම ගානෙ ටීවී එකේ වත් විස්තර සැරෙන් සැරේ දානවනම් හොඳයි ..

මචංලා බයික් කාරයව බොරුවට සුද්ධ කරන්න ඕන නෑ නේ, තනිකර වැරද්ද උගේ. ඔය සීන් එක වෙනකොට මමත් ඔය පාරේ ආවා. පොලිසිය මූ ඇතුලට දානකොටම කෑ ගහලා තියනවා මූ එතකොටත් 100 පැනලා ඇවිත් තියෙන්නෙ. පොලිසිය තැන් තුන හතරකින් මූව අල්ලන්න බලලා මූ ඇරලා දාලා ඇවිත් . මූ බීලා කියලා තමා ආරන්චි.
හැප්පුනෙ අනුරාධපුරේ හොරොව්පතානෙ එකෙක් නම් අඩු ගානෙ කියන්න පුලුවන් මූට පාර පැටලුනා. නැත්තං මූ නීති දන් නෑ කියලා. බොරැල්ලෙ ඉන්න එකාට ඔය පාර පැටලෙන්න විදියක් නෑ නෙ.
බයික් එකක් අතට ගත්තම ඒක බෙන්ස් එකක් කියලා හිතෙනවනම් ඌ හරකෙක්. මට වාහන තියනවා ඒත් මම ආස බයික් එකට . බයික් පදින විදියට පදිනවනම් සුපිරිම ආතල් වාහනයක්.

බයිසිකල් තියෙන උන් වැඩි හරියක් කරන්නෙ ගොන්ම වැඩ ... එක්කො වමෙන් ඉස්සරහ කරයි ..එක්කො පිස්සො වගේ පාර පුරා යයි .. හැබැයි මේක ගොන් කමකට වැඩිය යම්කිසි දුරකට වැරදීමක් වගේ තමයි මටත් හිතෙන්නෙ. ඒත් මුලින් වැරදිල යන්න ඇති .. පස්සෙ පොඩි දුරක් යනකොට හිතෙන්න ඇති ඔන්න ඔහේ දිගටම යනවා කව්රු අල්ලන්නද කියල ...
අපරාදෙ ජීවිත ... අපිත් බයික් අනන්ත පැදලා තියෙනව, දැන් අවුරුදු ගානක ඉඳල බයික් අතින් අල්ලල නෑ, අනාගතේ බයික් පදින්න ඕනෙ කමකුත් නෑ .. කොහොමත් බයිසිකලයක් අතට ගන්නව කියන්නෙ, මරණ සහතිකයක් ගත්ත වගේ තමයි ...

I always wanted to do that.. මට පට්ට ආසාවක් තියෙන්නේ බන් හයි වේ එකේ බයික් එකක් දාලා පදින්න...![]()

කාර් එක කැඩුනාම අයින් කරන තීරුවට අයින් කරනවා. බයික් කාරයා යන්නේ ඒ තීරුවේ. උත් හරකා වගේ එකේම යනවා. බෙන්ස් එක පදින එකාගේ කිසි වැරද්දක් නැහැ.. හිරු නිව්ස් වලට කියන්නේ කාර් එක පස්සට රිවස් කරා කියලා වීඩියෝ එකේ රතු ලයිට් එක අතර සුදු පාට එකක් නැහැ. කාර් එක බ්‍රේක් කරලා අයිනට නවත්තනවා
මාත් අවුරුදු කීයක් තිස්සෙ පදිනවද බං.. එකපාරක්වත් වැටිලත් නෑ හැප්පිලාවත් නෑ.. ඉගිල්ලෙන්න ගියාම තමා බං ඕවා වෙන්නෙ.. සමහර එවුන් බයික් එක අතට ගත්තාම හිතන්නෙ ඌ තමයි මිනිහා කියලා.. සයිඩ් කන්නාඩි ගලවලා.. සයිලන්සර් එකට කටවල් ගහලා.. බොඩිය පුරාම ස්ටිකර් ගහලා.. හතර වටේ ලයිට් එල්ලගෙන පඩ ශෝ එකට යනවා ක්ලාස් ඇරිච්ච වෙලාවටයි, කෙල්ලො වැඩියක් ගැවසෙන තැන්වලයි වැඩ පෙන්නන්න.. ඌට අමුතු ගතියක් දැනෙනවා ඇති එහෙම යනකොට.. හැබැයි ඉතිං ගොඩක් මිනිස්සු කියනවා මට ඇහිලා තියෙනවා ඒ වගේ එකෙක් පාරෙ යනකොට අපෝ මූට නම් වැඩි ආයුෂ නැහැ කියලා.. මොකෙක්වත් කියන්නෑ ඌ සිරා වැඩ්ඩෙක් කියලා..
mageth innwa ohama dial 1k minaha hithn inne apache 150 thamai bick eka kiyala bun mara dukk enney un hasirenna widiyata aiyyoo salli api monwath kiyana ne kiwoth irisiywatai anam manam bailla thama bun 
මෙතන ඩිසයින් එක මාර මොඩයි.ඕනි එකෙකුට මෙතන කිසි අව්ලක් නැතුව හයිවේ එකට ඇතුල් වෙතහැකි. පිවිසුම් දොරටු වල, අපේ ඉන්ජිනේරුවන්ගේ සුපිරි ඩිසයින් තමා මේවා...මරේ මරු
menna pattaa talk ekamageth innwa ohama dial 1k minaha hithn inne apache 150 thamai bick eka kiyala bun mara dukk enney un hasirenna widiyata aiyyoo salli api monwath kiyana ne kiwoth irisiywatai anam manam bailla thama bun
![]()

hoda rider kenek nam kohomatath baya wenna thiyenne ethakota anik gobbayo gana thama 