සොයා පිළිසරණක් ලොවෙන් මා
නොලැබ හව්හරණක්
භවෙන් භවයේ පතා ආයෙමි
හිමියනේ ඔබේ
ඔබේ බුදු වදනක්
ගෙවා සුවහස් යොදුන් මේ කතරේ
සොයා යන මං නොදැන මේ අඳුරේ//
යුගෙන් යුගයේ පතා ආයෙමි
හිමියනේ ඔබේ
ඔබේ මුදු සිහිලක්
සොයා පිළිසරණක්...
මහා කරුණා නුවන් දිය ගැඹරේ
ගිලී සැනහී නිවා ගිනි සසරේ//
පහන් වැට සේ සොයා ආයෙමි
හිමියනේ ඔබේ
ඔබේ නෙතු කැල්මක්



balapan ban. 7 awuruddakata passe mama ada FB eke kellek ekka chat kala... chat eke hondama hariya / Uchchathama mohothata eddi Net down giya kiyahanko... mata maraagena marenna hithuna banzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz Shit!!! eddi kella gihin bye kiyala![]()
කොටුව අඩු කරන්නද..ජොනී බට්ට;16863911 said:d_lucifer කොලුවා මාව කොටු 11 කරාදැන් හරි
![]()
හෑතව ටිකකින් සිග්නල් නැතිවෙනවා,,,බඩෝ ටැගක් දාපන් මම ගියා කියලා
![]()


මූ ඇත්තටම දාලානේ....තාම තියෙනවා...තව පයක් දෙකක් තියෙයි//
