.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අදනම් සෑහෙන්න රිදුනා කුකුලනේ :(
    දනිස් දෙකෙන් ඇවිල්ලා
    අන්තිමට බඩ ගා ගෙන ආවෙ :(
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඩයලොග් කණ්ඩායම පරදා දකුණු අප්‍රිකා කණ්ඩායම දිනුම්...!
    දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සහ දිවයිනේ ඩයලොග් කණ්ඩායම අතර ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහනය කරන ලදි. මෙහිදි දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් අම්ලා ලකුණු 109 ක්ද ඩයලොග් කණ්ඩායම වෙනුවෙන් සංගක්කාර ලකුණු 88 ක් ලබා ගන්නා ලදි..!

    සැයු - මෙය කණ්ඩායාමේ පරාජය නිසා එම කණ්ඩායම ඉලක්ක කර ගෙන ලියූවක් නොවන බව තේරුම් ගෙන කොමෙන්ට් කරන්න. අපේ කණ්ඩායම පැරදුනත් ලොව හොදම කණ්ඩායම බව විෂ්වාස කරන අතර හෙට දිනයේ නැවතත් ජයග්‍රහනය කරනු ඇත.
    නමුත් ගැටළුව වන්නේ රටක ජාතිත කණ්ඩායමේ නිල ඇදුමේ වැදගත්කම මුදල් පසුපස හඹා යෑමයි..!

    got from fb.comments?? :nerd::nerd:
    meka atta ban rate namata wada ad eka highlight wenawa, nodakin mewata ok eka dena un :oo:
    ICC eke nithiyak nadda danna me wade brand logos/names gahana pramanayak gana :oo:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අදනම් සෑහෙන්න රිදුනා කුකුලනේ :(
    දනිස් දෙකෙන් ඇවිල්ලා
    අන්තිමට බඩ ගා ගෙන ආවෙ :(
    uba wadata giye nathuwa niwadu dala match eka balanna giyada :P
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    tho giya nisa thamai mehema une ගඟුල:angry:

    එකඟයි
    අවසන් වතාවට බලන්න ගිය තරඟයත් ගූ ගහගෙන පරාදයි
    ඔෆිස් එකේ උන් මාව කන්න බලන් ඉඳියි හෙට
    උන්ටත් කතා කළා යන්න :(
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    ow eka hari out of form kalayak awoth nam ain wenna wenawa karanna deyak na.eka ithin minhata ma therei neh.ehma unoth ithin awasanawa thama :(

    eth ehema nowei kiyala hithamu.mokada Sanath Mahela wage neme Sanga ge form eke thiyei kiyala mata hithenawa.failures ewi.eth balamuko.anika Sanga hinda thama team eka balance wela yanne.poddak hithala balapan machn api anthimata dinapu series wala u gahuwe nathnan oya okkoma paradi neda. :( dinna match 90% kama u thama hodatama perform kale.ithin hithala balapanko dan ape team ekata ugena thora lowak na neda?ehema ekek matha depend wena eka hoda wadak neme but ekane dan wela thiyenne :(

    Mahela nam machn 2015n ain unoth hodai.ea wenakota form ekata awith hitiyoth form ekenma ain wenna puluwan :yes: habai test walata Dilshanuth nathi eke 2016 wenakan wath Mahela test gahanna one. :yes:

    • :):)
    • මෙහෙමයි ඉතින්
    • කාලගුණ සලකනු වස් ෆේල් වෙවී සීරීස් තුන හතර සංචිතයේ රඳවා ගැනීම නම් මම අනුමත කරන්නේ නෑ පෞද්ගලිකව
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    රිදුන් නැද්ද ?
    අපිට නම් රිදුනා

    ක්‍රිකට් ටීම් එකට වචනයක් වත් කියල නැහැ පුතේ..
    තේරීම් කමිටුවට කිව්වෙ

    :rolleyes::rolleyes:
    kalin indan tibba prashna thama dan kattiya kiyanne me.
    api digatama dinna nisa ewa yata giya
    paradunama thama katha wenne owa.
    eka nisa ehema una ekath eka atakata hondai. :nerd:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    kalin indan tibba prashna thama dan kattiya kiyanne me.
    api digatama dinna nisa ewa yata giya
    paradunama thama katha wenne owa.
    eka nisa ehema una ekath eka atakata hondai. :nerd:

    කලින් කරපු තේරීම් වල අවුලක් නැහැ බන්.. මේකෙ ඉතින් දැන දැනම නෑවාම අපිට රිදුනාම තමයි කෑ ගහන්නෙ ඉතින් ඕක සාමාන්‍යයි.. ඊලග මැච් එක දින්නාම ඉතින් ආයෙ කූල් වෙනවා.. දැන් තේරීම් කමිටුවෙ ඉන්න උන් ගොන් වැඩ කරන්නෙ බොහොම අඩුවෙන්..

    :nerd::nerd:

     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ගඟුල;16862778 said:

    • :):)
    • මෙහෙමයි ඉතින්
    • කාලගුණ සලකනු වස් ෆේල් වෙවී සීරීස් තුන හතර සංචිතයේ රඳවා ගැනීම නම් මම අනුමත කරන්නේ නෑ පෞද්ගලිකව

    eka hari :yes::yes: ehema unoth Sanga inna ekakuth na ban.minahama ain wei eetath kalinma eka therum gena.:yes: man kiyanne ehma fail nowei kiyala hithala :)
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ගඟුල;16862755 said:
    එකඟයි
    අවසන් වතාවට බලන්න ගිය තරඟයත් ගූ ගහගෙන පරාදයි
    ඔෆිස් එකේ උන් මාව කන්න බලන් ඉඳියි හෙට
    උන්ටත් කතා කළා යන්න :(

    එකමයි ගඟුල මටත් උනේ... :(
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    කලින් කරපු තේරීම් වල අවුලක් නැහැ බන්.. මේකෙ ඉතින් දැන දැනම නෑවාම අපිට රිදුනාම තමයි කෑ ගහන්නෙ ඉතින් ඕක සාමාන්‍යයි.. ඊලග මැච් එක දින්නාම ඉතින් ආයෙ කූල් වෙනවා.. දැන් තේරීම් කමිටුවෙ ඉන්න උන් ගොන් වැඩ කරන්නෙ බොහොම අඩුවෙන්..

    :nerd::nerd:


    :yes::yes::yes:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අදනම් සෑහෙන්න රිදුනා කුකුලනේ :(
    දනිස් දෙකෙන් ඇවිල්ලා
    අන්තිමට බඩ ගා ගෙන ආවෙ :(

    මාත් ආවේ එහෙම තමයි බන් ..:yes::yes:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ගඟුල;16862829 said:
    • :sorry::sorry:

    • :yes::yes:
    • යනකොට හූ කියා කියා ගිය සෙට් එක එන හ්ම් නෑ (පොඩ්ඩක් වැදිච්ච දෙන්නෙක් ඇරෙන්න )

    ඔව් බන් පුල් අස්පට් එකේ ආවේ... :sorry:
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    ඔව් බන් පුල් අස්පට් එකේ ආවේ... :sorry:

    • කොහොමද අපේ inning එකේදී ගිය waves ටික
    • කට්ටියට මැච් එක මතකත් නෑ
    • උඹ මොන බ්ලොක් එකේද?
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    next match eka kandy gahana nisa Thisaraya gahanna one fast bowlers lata pitch eka hoda nisa.final matach eke u gahanna one hambantota patha ground ekak nisa oke 6k gahanna puluwan ekama eka THisara nisa :yes:

    uwa oya match dekata dan nathnan therumak na :no:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    hithaganna puluwan :sorry:

    මන් මේ පැරදුන නිසා කියනවා නෙමේ. මන් නම් කැමති bowling පැත්ත තව strong වෙනවා නම්. එ කිව්වේ ලක්මාල් ඇතුලට එන්න ඕනේ. එහෙම උනොත් කුලයට එලියට යන්න වෙයි. මොකද මට මෙතනදී ඕන මේ දෙන්නගෙන් කව්ද හොඳ bowler කියන එක විතරයි. කුලයාගේ batting තියෙන බව ඇත්ත. ඒ උනාට ලක්මාල් ඇවිත් wicket ගන්න පුළුවන් බොලරයෙක්. උ ඒ ගන්න wicket වලින් පුළුවන් ලකුණු 40ක් 50ක් අඩු කරන්න final score එකෙන්. අනික number 7 ගහන්න genuine batek ගහන එකත් වස්ටේ එකක්. එතනට allrounder කෙනෙක් ගැහුව්වා නම් වැඩිය හොඳයි. team එකත් balnce වෙනවා