meka atta ban rate namata wada ad eka highlight wenawa, nodakin mewata ok eka dena unඩයලොග් කණ්ඩායම පරදා දකුණු අප්‍රිකා කණ්ඩායම දිනුම්...!
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සහ දිවයිනේ ඩයලොග් කණ්ඩායම අතර ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහනය කරන ලදි. මෙහිදි දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් අම්ලා ලකුණු 109 ක්ද ඩයලොග් කණ්ඩායම වෙනුවෙන් සංගක්කාර ලකුණු 88 ක් ලබා ගන්නා ලදි..!
සැයු - මෙය කණ්ඩායාමේ පරාජය නිසා එම කණ්ඩායම ඉලක්ක කර ගෙන ලියූවක් නොවන බව තේරුම් ගෙන කොමෙන්ට් කරන්න. අපේ කණ්ඩායම පැරදුනත් ලොව හොදම කණ්ඩායම බව විෂ්වාස කරන අතර හෙට දිනයේ නැවතත් ජයග්‍රහනය කරනු ඇත.
නමුත් ගැටළුව වන්නේ රටක ජාතිත කණ්ඩායමේ නිල ඇදුමේ වැදගත්කම මුදල් පසුපස හඹා යෑමයි..!
got from fb.comments??


uba wadata giye nathuwa niwadu dala match eka balanna giyadaඅදනම් සෑහෙන්න රිදුනා කුකුලනේ![]()
දනිස් දෙකෙන් ඇවිල්ලා
අන්තිමට බඩ ගා ගෙන ආවෙ![]()

tho giya nisa thamai mehema une ගඟුල![]()

meka atta ban rate namata wada ad eka highlight wenawa, nodakin mewata ok eka dena un
ICC eke nithiyak nadda danna me wade brand logos/names gahana pramanayak gana![]()

ow eka hari out of form kalayak awoth nam ain wenna wenawa karanna deyak na.eka ithin minhata ma therei neh.ehma unoth ithin awasanawa thama
eth ehema nowei kiyala hithamu.mokada Sanath Mahela wage neme Sanga ge form eke thiyei kiyala mata hithenawa.failures ewi.eth balamuko.anika Sanga hinda thama team eka balance wela yanne.poddak hithala balapan machn api anthimata dinapu series wala u gahuwe nathnan oya okkoma paradi neda.dinna match 90% kama u thama hodatama perform kale.ithin hithala balapanko dan ape team ekata ugena thora lowak na neda?ehema ekek matha depend wena eka hoda wadak neme but ekane dan wela thiyenne
Mahela nam machn 2015n ain unoth hodai.ea wenakota form ekata awith hitiyoth form ekenma ain wenna puluwanhabai test walata Dilshanuth nathi eke 2016 wenakan wath Mahela test gahanna one.
![]()


kalin indan tibba prashna thama dan kattiya kiyanne me.රිදුන් නැද්ද ?
අපිට නම් රිදුනා
ක්‍රිකට් ටීම් එකට වචනයක් වත් කියල නැහැ පුතේ..
තේරීම් කමිටුවට කිව්වෙ

kalin indan tibba prashna thama dan kattiya kiyanne me.
api digatama dinna nisa ewa yata giya
paradunama thama katha wenne owa.
eka nisa ehema una ekath eka atakata hondai.![]()


ගඟුල;16862778 said:
- මෙහෙමයි ඉතින්
- කාලගුණ සලකනු වස් ෆේල් වෙවී සීරීස් තුන හතර සංචිතයේ රඳවා ගැනීම නම් මම අනුමත කරන්නේ නෑ පෞද්ගලිකව

ehema unoth Sanga inna ekakuth na ban.minahama ain wei eetath kalinma eka therum gena.
man kiyanne ehma fail nowei kiyala hithala 
ගඟුල;16862755 said:එකඟයි
අවසන් වතාවට බලන්න ගිය තරඟයත් ගූ ගහගෙන පරාදයි
ඔෆිස් එකේ උන් මාව කන්න බලන් ඉඳියි හෙට
උන්ටත් කතා කළා යන්න![]()

කලින් කරපු තේරීම් වල අවුලක් නැහැ බන්.. මේකෙ ඉතින් දැන දැනම නෑවාම අපිට රිදුනාම තමයි කෑ ගහන්නෙ ඉතින් ඕක සාමාන්‍යයි.. ඊලග මැච් එක දින්නාම ඉතින් ආයෙ කූල් වෙනවා.. දැන් තේරීම් කමිටුවෙ ඉන්න උන් ගොන් වැඩ කරන්නෙ බොහොම අඩුවෙන්..



අදනම් සෑහෙන්න රිදුනා කුකුලනේ![]()
දනිස් දෙකෙන් ඇවිල්ලා
අන්තිමට බඩ ගා ගෙන ආවෙ![]()


එකමයි ගඟුල මටත් උනේ...![]()


මාත් ආවේ එහෙම තමයි බන් ..![]()


ගඟුල;16862829 said:
- යනකොට හූ කියා කියා ගිය සෙට් එක එන හ්ම් නෑ (පොඩ්ඩක් වැදිච්ච දෙන්නෙක් ඇරෙන්න )

ඔව් බන් පුල් අස්පට් එකේ ආවේ...![]()

hithaganna puluwan![]()