USA නම්බර් එකකට SMS - උදාව්
මගේ ෆෝන් එකේ ඇප් එකක් තියෙනවා.. ඒකේ වෙරිෆිකේශන් කෝඩ් එක එවන්නේ ඇමරිකන් මොබයිල් නම්බර් එකකට.. මම ගූගල් එකේ ට්ර්යි එකක් දුන්නා.. ඒත් සෙට් උනේ නැහැ.. කවුරු හරි දන්නවද එහෙම SMS එකක් ඇමරිකන් නම්බර් එකකට ගෙන්න ගන්න පුළුවන් විදියක්.. මෙකේ කවුරුහරි ඇමරිකාවෙ ඉන්න කෙනෙක් ඉන්නවනම් මට උදව් කරන්න..


