USA නම්බර් එකකට SMS - උදාව්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    USA නම්බර් එකකට SMS - උදාව්

    මගේ ෆෝන් එකේ ඇප් එකක් තියෙනවා.. ඒකේ වෙරිෆිකේශන් කෝඩ් එක එවන්නේ ඇමරිකන් මොබයිල් නම්බර් එකකට.. මම ගූගල් එකේ ට්‍ර්යි එකක් දුන්නා.. ඒත් සෙට් උනේ නැහැ.. කවුරු හරි දන්නවද එහෙම SMS එකක් ඇමරිකන් නම්බර් එකකට ගෙන්න ගන්න පුළුවන් විදියක්.. මෙකේ කවුරුහරි ඇමරිකාවෙ ඉන්න කෙනෙක් ඉන්නවනම් මට උදව් කරන්න..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එකෙක්වත් දන්නේ නැද්ද බං?
    අඩුම ගානේ බම්ප් එකක්වත් දීලා පලයන්..
     
    Jul 7, 2014
    7
    0
    0
    මගේ ෆෝන් එකේ ඇප් එකක් තියෙනවා.. ඒකේ වෙරිෆිකේශන් කෝඩ් එක එවන්නේ ඇමරිකන් මොබයිල් නම්බර් එකකට.. මම ගූගල් එකේ ට්‍ර්යි එකක් දුන්නා.. ඒත් සෙට් උනේ නැහැ.. කවුරු හරි දන්නවද එහෙම SMS එකක් ඇමරිකන් නම්බර් එකකට ගෙන්න ගන්න පුළුවන් විදියක්.. මෙකේ කවුරුහරි ඇමරිකාවෙ ඉන්න කෙනෙක් ඉන්නවනම් මට උදව් කරන්න..
    මචන් මේ ලින්ක් එකට ගිහින් USA NUMBER එකක් SELECT කරල දීපන් මචන්. උබට එන MESSAGE එක හොයා ගන්න පුලුවන් .
    http://www.receivesmsonline.net/
    11.gif
    11.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචං මම දැම්මා.. ඌ ලාස්ට් ඇවිත් තියෙන්නේ 07-01-2014 10:28 AM
    :(
    ඔව් බන් මමත් දැක්කා
    delmer මේ දවස්වල busy වගේ
    පොල්වත්තට pm එකක් දාපන් ..මිනිහා හැමදාම වගේ එනවා ..