ඔන්න උබලට වයිබර්, වට්ස් ඇප් ඔය අනන් මනන් කෝඩ් එකෙන් ඇක්ටිව් කරන ඔනම ඇප් එකක් හොද හොද රටවල නම්බර්ස් වලට ඇක්ටිව් කරන්නේ කොහොමද කියල කියන්න යන්නේ. යුරොප් රටවල් ඇතුලුව ඇමරිකන් නො එකකට උනත් හදාගන්න පුලුවන්. මම නම් යූ. කේ නො එකකට තමා වයිබර් දාගත්තේ.
කරන්න තියෙන්නෙ http://www.receive-sms-online.info/ මේ සයිට් එකට ගිහින් ඔය කොඩියත් එක්ක තියෙන නො එක අරන් වයිබර් එකට දෙන්න, කෝඩ් එක ඔය සයිට් එකේ දුන්න නො එකට ක්ලික් කරල රීෆ්‍රෙස් 3-4 පාරක් දුන්නනම වයිබර් CODE එක ඔකේ පෙන්නනව ඒ කොඩ් එක දාල වයිබර් ඇක්ටිව් කරගන්න. ජය වේවා