Air cooler machines (Symphony)

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,155
    11,170
    113
    Forest
    :lol::lol::lol: chuti baba ubane. ubata seethala danen nathi eka. ubala ithin salli karayo. Mulu gedarama AC karan inna tharam. singer eke Buliding ekath uba lagane. man kiwwe 3rd class minihekta AC ekak ganna thiya hithannawath bari mini hekta sapata nida ganna puluwan ekak gana. ow ubata AC yata idala sema thada wela athi. meken nam ehema ekak na. ganna ekekta ganna dipan. Naththam uba uta AC ekak aran dipan thoththa babo. :lol::lol:
    Ehema scene ekak na machan man kiwwe ape paththe tthiyana singer brach eka gana. Habai man kiwwa ewwa boru newe symphony eka gana. Ubath thaama gaththa aluthane balapanko okata ice kata daala athi unaama. Cooling onin nun portable AC thiyanawa. Mekata salli nasthi karana wele ekak ganna eka hodai ;)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Ehema scene ekak na machan man kiwwe ape paththe tthiyana singer brach eka gana. Habai man kiwwa ewwa boru newe symphony eka gana. Ubath thaama gaththa aluthane balapanko okata ice kata daala athi unaama. Cooling onin nun portable AC thiyanawa. Mekata salli nasthi karana wele ekak ganna eka hodai ;)

    singer එකෙන් portable ac එකක් ගන්න ගියාම උන් උන්ගේ AC එක ඇගේ ගහනවා බන්? ඇත්තටම singer එකේ AC හොදයි ද මචං :eek:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් මේකන් කුල් වෙන්නේ කොහොමද වතුර වලින් වාතයේ humidity ලෙවල් එක ඉහල යනවා නේද?ඉතින් එකෙන් දාඩිය දාන එක වැඩි වෙනවා හුලන් පාරට දාඩිය වේලෙනවා එකෙන් පොඩි කුල් එකක් දැනෙනවා එත් හුලන් වදින්නේ නැත්තම් එ කාමරෙයේ ඉන්න අමාරු වෙනවා .මට නම් මෙක සාර්තකයි කියලා හිතෙන්නේ නෑ .අනික humidity ලෙවල් එක බහල වුනාම ඇගට අපහසුයි මේ ගුගල් රිසල්ට් බලපන්කෝ තව තේරෙවි

    Capture643.png
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,155
    11,170
    113
    Forest
    singer එකෙන් portable ac එකක් ගන්න ගියාම උන් උන්ගේ AC එක ඇගේ ගහනවා බන්? ඇත්තටම singer එකේ AC හොදයි ද මචං :eek:

    Mekai man danne na un gaawa portable AC thiyanawada naddawath kiyala. Habai thailand innakota rasne daraaganna bari wela ape ekek portable AC ekak aran thibba ekanun full athal. Maha loku current ekak yanne na eth patta cool facing side eka paththata. Symphony eka wagemai eth thadi batayak enawa labba wage ekath ekka :lol: Eka thama awula. Man mehe thiyana ewwa try karala na. Man gedara kalin hitapu kamare AC thibba eth thaththa maawa kaamaren ban kala light bila awilla :growl: Man daapu AC labbakuth na maha lokuwata. Dan habai portable AC ekak try karala baluwanun hari thama :eek: Mata Symphony eka epa wela inne.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503

    salli ekathu karala inverter a/c ekak ganin macahn,oya symphony eka mage yaluwek aran anthimata microwave ekakata return kara :lol::lol:oka demmama palathe inna be sound eka nisa:lol: anika ice demoth num poddak cool wei,normal water walin num melo cool ekak en ne:no::no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා ගන්න එපා සුට්ටො.. හෙම්බිරිස්සාව, පීනස ආත්මෙකට හොඳ කරන්න බෑ ඕවා පාවිච්චි කරන උන්ගෙ.. ඔය හුයන්නෙන් කරන්නෙ කූල් වතුර වාෂ්ප කරලා ෆෑන් එකෙන් එලියට විසි කරන එක.. ඊට වඩා හොඳයි වතුර එකක් ඇඟට හලාගෙන ෆෑන් එක දාලා ඉඳපං..:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචන් මේකන් කුල් වෙන්නේ කොහොමද වතුර වලින් වාතයේ humidity ලෙවල් එක ඉහල යනවා නේද?ඉතින් එකෙන් දාඩිය දාන එක වැඩි වෙනවා හුලන් පාරට දාඩිය වේලෙනවා එකෙන් පොඩි කුල් එකක් දැනෙනවා එත් හුලන් වදින්නේ නැත්තම් එ කාමරෙයේ ඉන්න අමාරු වෙනවා .මට නම් මෙක සාර්තකයි කියලා හිතෙන්නේ නෑ .අනික humidity ලෙවල් එක බහල වුනාම ඇගට අපහසුයි මේ ගුගල් රිසල්ට් බලපන්කෝ තව තේරෙවි
    පිස්සුද බං ඕක AC එකක් නෙමෙයි.. කූල් වෙන්න නම් Air Cooler එක ඇඟ ගාවින් තියන් ඉන්න ඕන.. ඕකෙදි වෙන්නෙ අයිස් වතුර වාශ්ප කරලා ෆෑන් එකෙන් එළියට විසි කරන එක වාශ්ප විදියට.. ඕකෙ කූල් එක තමා ඇඟට වදින්නෙ..:lol:

    අපිත් කලින් ඕවා ඇසෙම්බල් කරා නහුතෙට.. උන්ටම එපාවෙලා නැවැත්තුවා..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,155
    11,170
    113
    Forest
    salli ekathu karala inverter a/c ekak ganin macahn,oya symphony eka mage yaluwek aran anthimata microwave ekakata return kara :lol::lol:oka demmama palathe inna be sound eka nisa:lol: anika ice demoth num poddak cool wei,normal water walin num melo cool ekak en ne:no::no:

    Man dan hena kal bun aran. Awurudu dekakata wadi misa adu na:lol: Cooler eka ballata daala fan eka widihata paawichchi karanawa dan hena kaaleka idan. Cooler eka on kalaama kaamare athule pini baala wage :lol:
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,155
    11,170
    113
    Forest
    ඕවා ගන්න එපා සුට්ටො.. හෙම්බිරිස්සාව, පීනස ආත්මෙකට හොඳ කරන්න බෑ ඕවා පාවිච්චි කරන උන්ගෙ.. ඔය හුයන්නෙන් කරන්නෙ කූල් වතුර වාෂ්ප කරලා ෆෑන් එකෙන් එලියට විසි කරන එක.. ඊට වඩා හොඳයි වතුර එකක් ඇඟට හලාගෙන ෆෑන් එක දාලා ඉඳපං..:lol:

    Menna hariyatama kiyala thiyanawa wade. Thawa tikak ekkahu kaloth wenne mekai. Wathura agata gahala patta wegen agata hulan ewanawa. Ethakota agata watunu wathura waashpa wela cool kiyala hithenawa :P Hadissiyewath light giyoth oka daan inna gaman oka hadapu ekaage amma mathak wenawa :lol: Anthimata baladdi naana gaman fan ekak daan idala wage :lol: Habai hulan paaranun sarai loweth. Ekamai thaama pawichchi karanne
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,155
    11,170
    113
    Forest
    ado fan ekak balanna awe den methana randuwak balanna wenawa ko apo ubala randu weyallako :lol: athal eke idapallako kelaganne mokada ban :rofl:

    Hama welema randu karanna kammaliy. Friday Saturday thama randu karanne. Ubata randu karaganna oninun e dawas walata waren :eek: Dan ba
     
    :lol::lol::lol:
    අනිවා බං.. තනිකර නෑමක් තමා තියෙන්නෙ.. අනික බං ඕක පාවිච්චි කරනකොට ළඟපාත තියෙන ඉලෙක්ට්‍රොනික් බඩු වලට බුදුසරණයි.. ටීවී. කොම්පියුටර්, ස්පීකර් ඔක්කොම ඉවරයි..:(

    එහෙම ආතල් යනවා මුන්ට හිටපු ගමන්...:lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡

    :frown::rolleyes:

    :lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    උඹ ස්නයිපර් එක ඉවර කලයි..? හොඳද ගේම් එක..? :eek:
    සතියකින් විතර ගේමක් ගැහුවෙ නෑ බං..:(

    nae ban welawak set une nae gahanna 2 mission eke thama :rofl: EK avilla menna baladdi ude wennath lagai :( me den run rka download karala iwara une
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    nae ban welawak set une nae gahanna 2 mission eke thama :rofl: EK avilla menna baladdi ude wennath lagai :( me den run rka download karala iwara une
    Run එක නම් පට්ට බං.. මං එක දිගට දවස් දෙකක් ගැහුවා බොසාගෙන් බැනුම් අහ අහ..:lol:

    kochara welawk on eke thiyathakida ice kat 1 parak dala

    mewage ekak gedra hadnna barida bn
    අයිස් කැට බේසමක් ෆෑන් එක ඉස්සරහිං තියපිය..:eek:

    aluminium_blade_water_spray_mist_fan_634593031423321229_1.jpg

    මේකෙත් වෙන්නෙ ඔය සීන් එකම තමා..