Sponsorship help !

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    9.gif
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මචංලා.. අළුතෙන් කරපු Music Track එකකට Music Video එකක් කරගන්න ඕනෙ වෙලා තියෙනවා. ඒකට කම්පැනි එකකින් හෝ කීපයකින් Sponsorship ඕනෙ වෙලා තියෙනවා.

    ප්‍රීමා කොත්තු මී,කොකා කෝලා,මැගී.ඩයලොග්,
    මොබිටෙල්,හච්,එයාටෙල්, එලිෆන්ට් හවුස් , වගේ ඕනෙම කම්පැනි එකක් කමක් නෑ
    ඔයාලා දන්න අදුරන අය ඉන්නවා නං මෙතන පෝස්ට් කරන්න. නැත්තං මට PM කරන්න.

    හැම දෙනාටම ස්තූතියි.

    fist my congratulation for your work.
    අනුන්ට​ අත දික්කරන්නෙ නැතුව තමන්ම මොකක් හරි රස්සාවක් කරන එවුන්ට මන් කැමතියි.

    දෙවෙනි එක උඹ ඔතන කියල තියෙන සමහරක් කම්පනි
    මුස්ලිමුන්ගේ!
    දෙමලුන්ගේ!
    ඉන්දියන් කාරයොන්ගේ!
    ප්‍රවේසම් වෙයන්!

    ලේසිම දෙයක් කියන්නද​?
    උඹ මහින්ද රාජ පක්‍ෂව තියල වීඩියෝ එකක් හදලා උඹේ මියුසික් එක add කරල You tube එකේ දාපන්. රූපවාහිණියෙන් Copy right ඉල්ලා නිකන්ම එයි.
    අරලිය ගහ මැදුරේ මහින්ද එක්ක ආප්ප ටිකකුත් කන්න පුලුවන්. JUST TRY IT
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    reputation_neg.gif
    Sponsorship help ! 07-08-2014 11:11 PM owata spons naa ban. hadapan iraj wage aathal ewa.
    එන්න බලපං ඉතිං .. උදව්වක් ඉල්ලුවාම වෙන වැඩ :oo::sorry:
    යකෝ ඉරාජ්ගේ වගේ මගුල් නෙවෙයි.. නැගලා යන එක්ක හැදුවෙ මේ පාර.. සින්දුව අහන්න කිලිං රෙප් කපලා හරි යනවද කොකෝ
    :angry: :dull:
     
    :dull: :oo: