අපි බලමුද කස්ටිය ඉන්ටෙර්නෙට් සල්ලි හොයන්

wdishan

Active member
  • Mar 28, 2008
    431
    45
    28

    අපි බලමුද කස්ටිය ඉන්ටෙර්නෙට් සල්ලි හොයන්නෙ කොහොමඩ කියල

    1. Post your ක්‍රමය - Adsense, forex, PTC, SEO, selling, .... :angry:

    2. Monthly Income පමණ - Ex 500$ > ඩොලර් 500 වැඩි

    Share your comments dapalla bumps :yes:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    හොයන ගාන විතරක් නෙවෙයි මචන් අපිටත් කියක් හරි හොයා ගන්න පුළුවන් විදියක් දෙකක් කියල දෙන්න හංගන්නේ නැතිව. මොකද ගොඩ යනකොට වටේ ඉන්න උනුත් ගොඩ දාගෙනම ගොඩ යන එක තමයි හොද ගතිය....
     
    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    හොයන ගාන විතරක් නෙවෙයි මචන් අපිටත් කියක් හරි හොයා ගන්න පුළුවන් විදියක් දෙකක් කියල දෙන්න හංගන්නේ නැතිව. මොකද ගොඩ යනකොට වටේ ඉන්න උනුත් ගොඩ දාගෙනම ගොඩ යන එක තමයි හොද ගතිය....

    Correct machan bagayk un Goluwone ... Kello wage hangan inne :P
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,980
    24,448
    113
    tracing Geo-location.. ... ...

    එළකිරි එකේම ඔය සම්බන්ද ත්‍රෙඩ් ඕනි තරම් ගියා. search කරන්න උබලත් දන්නවා ඇතිනේ.. පෞද්ගලිකව හැමෝටම කියල දෙන්න කාටවත් වෙලාවක් නෑනේ බන්.. online money ගැන එළකිරි එකේ ගොඩක් ත්‍රෙඩ් ගියා.. ඒවා හොයාගෙන කියවපල්ලා.. ගොඩ යන්න නම් තමන් ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න ඕනි.. ඒ සම්බන්ධව ඉගෙන ගන්න එකත් මහන්සි වෙන එකට අයිතියි.. කාටවත් වැරදි කියව කියව ඉන්න එකෙන් කාටවත් සෙතක් වෙන්නේ නෑ..
     
    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    Ane ban

    උඹ හරි මචන් එත් මෙක දැක්කම ගොඩක් එවුන්ගෙ මොරාල් වැඩ් වෙනව මිසක් මිනිස්සු නාස්ති වෙන්නෙ නෑ කොච්චර් ත්‍රේඩ් ඩම්මත් කම නැ තව දාපල්ල මමත් Web Engineer Kenek matath wada tiyenawa but wanted to show other specially the young people to come with something . අප් ලන්කාවෙ හුන්ගක් දෙවල් බෙඩගන්න අඩුඉ බන් එක තමා සුද්දො හමොම ගොඩක් දැනගනිඩ්ඩි අපෙ එකෙ ඩෙන්නෙක් විතරක් දන්නෙ. Thats why Sri Lanka is limited on some valuable services/things even we have more quality than them . So try to share something not to hide.. And we know how to do search
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපි බලමුද කස්ටිය ඉන්ටෙර්නෙට් සල්ලි හොයන්නෙ කොහොමඩ කියල

    1. Post your ක්‍රමය - Adsense, forex, PTC, SEO, selling, .... :angry:

    2. Monthly Income පමණ - Ex 500$ > ඩොලර් 500 වැඩි

    Share your comments dapalla bumps :yes:

    1. www.ikman.lk www.autolanka.com www.automart.lk
    2. මාසික ආදායම - උපරිම ලක්ශ 11යි ( එකපාරයි ) / අවමය - මාස දෙකක් හාල් වෙලා එක පාරක් ලක්ශයකටත් පොඩ්ඩක් අඩුවෙන් හෙව්වා. එතකොට මාසෙට 50000යි
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    රත්තරං;16870689 said:
    1. www.ikman.lk www.autolanka.com www.automart.lk
    2. මාසික ආදායම - උපරිම ලක්ශ 11යි ( එකපාරයි ) / අවමය - මාස දෙකක් හාල් වෙලා එක පාරක් ලක්ශයකටත් පොඩ්ඩක් අඩුවෙන් හෙව්වා. එතකොට මාසෙට 50000යි

    :confused::confused:
     
    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    රත්තරං;16870689 said:
    1. www.ikman.lk www.autolanka.com www.automart.lk
    2. මාසික ආදායම - උපරිම ලක්ශ 11යි ( එකපාරයි ) / අවමය - මාස දෙකක් හාල් වෙලා එක පාරක් ලක්ශයකටත් පොඩ්ඩක් අඩුවෙන් හෙව්වා. එතකොට මාසෙට 50000යි

    Elakiri kollekne
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,980
    24,448
    113
    tracing Geo-location.. ... ...
    උඹ හරි මචන් එත් මෙක දැක්කම ගොඩක් එවුන්ගෙ මොරාල් වැඩ් වෙනව මිසක් මිනිස්සු නාස්ති වෙන්නෙ නෑ කොච්චර් ත්‍රේඩ් ඩම්මත් කම නැ තව දාපල්ල මමත් Web Engineer Kenek matath wada tiyenawa but wanted to show other specially the young people to come with something . අප් ලන්කාවෙ හුන්ගක් දෙවල් බෙඩගන්න අඩුඉ බන් එක තමා සුද්දො හමොම ගොඩක් දැනගනිඩ්ඩි අපෙ එකෙ ඩෙන්නෙක් විතරක් දන්නෙ. Thats why Sri Lanka is limited on some valuable services/things even we have more quality than them . So try to share something not to hide.. And we know how to do search

    meke giya thread wala balapan apith danna dewal kiyala deela nadda kiyala. mama kiwe ekek thread ekak daana gaane aye aye mula idan kiyala dena eke therumak na kiyala.. uwamanawa thiyanawa nam meke inna godak ewun danna dewal kiyala deela thiyanawa. ewa hoyaganna eka amaruth na. magen unath mama danna deyak ahuwoth kyala dena eken mage mokuth adu wenne na. anika mama igana gaththa deyak thiyanawa nam ewa patan gaththeth elakiri ekenma thamai. ithuru dewal mama thaniyama igana gaththe. thawath ekek goda yanawata mamath aasai. ehema godak un goda daalath thiyanawa. indian, pakistan ewun job gannawata wada ape ekek goda yanawa nam hoda nadda ithin. habai mama 1 idan kiyala denne nam na kisima deyak. ape godak un balan inne 1 idan kiyala deela unta wada karalath denakan, e wade hari nane. anna ekai mama othana kiwe. no hard feelings. ;)