හොයන ගාන විතරක් නෙවෙයි මචන් අපිටත් කියක් හරි හොයා ගන්න පුළුවන් විදියක් දෙකක් කියල දෙන්න හංගන්නේ නැතිව. මොකද ගොඩ යනකොට වටේ ඉන්න උනුත් ගොඩ දාගෙනම ගොඩ යන එක තමයි හොද ගතිය....

Correct machan bagayk un Goluwone ... Kello wage hangan inne![]()

10k vithara try kala hari giye neha dan magema online shop akak karanava thama evara neha evara unama kiyanam
එළකිරි එකේම ඔය සම්බන්ද ත්‍රෙඩ් ඕනි තරම් ගියා. search කරන්න උබලත් දන්නවා ඇතිනේ.. පෞද්ගලිකව හැමෝටම කියල දෙන්න කාටවත් වෙලාවක් නෑනේ බන්.. online money ගැන එළකිරි එකේ ගොඩක් ත්‍රෙඩ් ගියා.. ඒවා හොයාගෙන කියවපල්ලා.. ගොඩ යන්න නම් තමන් ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න ඕනි.. ඒ සම්බන්ධව ඉගෙන ගන්න එකත් මහන්සි වෙන එකට අයිතියි.. කාටවත් වැරදි කියව කියව ඉන්න එකෙන් කාටවත් සෙතක් වෙන්නේ නෑ..
අපි බලමුද කස්ටිය ඉන්ටෙර්නෙට් සල්ලි හොයන්නෙ කොහොමඩ කියල
1. Post your ක්‍රමය - Adsense, forex, PTC, SEO, selling, ....
2. Monthly Income පමණ - Ex 500$ > ඩොලර් 500 වැඩි
Share your comments dapalla bumps![]()
රත්තරං;16870689 said:1. www.ikman.lk www.autolanka.com www.automart.lk
2. මාසික ආදායම - උපරිම ලක්ශ 11යි ( එකපාරයි ) / අවමය - මාස දෙකක් හාල් වෙලා එක පාරක් ලක්ශයකටත් පොඩ්ඩක් අඩුවෙන් හෙව්වා. එතකොට මාසෙට 50000යි

උඹ හරි මචන් එත් මෙක දැක්කම ගොඩක් එවුන්ගෙ මොරාල් වැඩ් වෙනව මිසක් මිනිස්සු නාස්ති වෙන්නෙ නෑ කොච්චර් ත්‍රේඩ් ඩම්මත් කම නැ තව දාපල්ල මමත් Web Engineer Kenek matath wada tiyenawa but wanted to show other specially the young people to come with something . අප් ලන්කාවෙ හුන්ගක් දෙවල් බෙඩගන්න අඩුඉ බන් එක තමා සුද්දො හමොම ගොඩක් දැනගනිඩ්ඩි අපෙ එකෙ ඩෙන්නෙක් විතරක් දන්නෙ. Thats why Sri Lanka is limited on some valuable services/things even we have more quality than them . So try to share something not to hide.. And we know how to do search