බින්දු;16870484 said:ඕල් මෝස්ට් බයිලා කෙලින්නේ නැතුව ප්රශ්නෙට අදාලව උත්තර දීපන්. මම උඹව රිපෝට් කරා ත්රෙඩ් ඕටී යවනවා කියලා


නැති උත්තර කොහෙන් දෙන්ඩද ආයුබෝවන්ඩ?
මට වෙන කිසිම උත්තරයක් ඕනෙ නෑ..මම ගාල්ලෙ ඉන්නෙ කියල මූ නිගමනය කලේ කෝමද කියල කියනවනම්..![]()


මාලිංග ගැන මොනා හරි කියන කෙනා = ගාල්ලේ 


බින්දු;16870527 said:
මාලිංග ගැන මොනා හරි කියන කෙනා = ගාල්ලේ

අනේ මේ අපි එහෙම ඕවට ගාව ගන්න එපා මෙයා



