එක තමයි බ්රසිල් වලට මාර කෙස් එක හොඳ ටිම එකක්නෙ බං 7 . 1 කිව්වාම මට හික් ගැවුනා.![]()

ෂිට් මන් ආසම ටිම් එක ...පැරදුනා.... හික් නෙමේ ඇඩෙනවා....

එක තමයි බ්රසිල් වලට මාර කෙස් එක හොඳ ටිම එකක්නෙ බං 7 . 1 කිව්වාම මට හික් ගැවුනා.![]()

ෂිට් මන් ආසම ටිම් එක ...පැරදුනා.... හික් නෙමේ ඇඩෙනවා....

මට නම් හිතෙන්නේ අද නෙදර්ලන්ඩ් කාරයෝ ගහයි වගේ මමත් කැමතියි ආර්ඡන්ටිනා එනවට එත් ඩි මරියා ඉන්ඡර්ඩ් වුන එක පාඩුයි . රොබින් ,රොබින් වැන් පර්සි හොද ෆොම් පිට ඉන්නේ මොනවා වුනත් හොද තරයක් වෙයි

වැඩක් නෑ බන් ෆස්ට් හාෆ් එකේදිම උන් දන්නවා පැරදිලා කියලා විනාඩි 6ක් ඇතුලත ගෝල් 4 ක් වැදුනා .මිනිස්සු අඩනවා හෝ ගාලා උන්ට නම් වර්ල්ඩ් කප් එපා වෙන්නම ඇති දෙවන වටයේ පොඩ්ඩක් වැඩ දාගෙන ආව ඡර්මනියේ ගෝල් කිපරයා වැඩ්ඩා හින්දා කෙලවුනා ඒ අස්සේ තව ගෝල 2 ක් වැදුනා .