Brazil ඉවරයි [ 7 - 1 ]

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
එක තමයි බ්‍රසිල් වලට මා‍ර කෙස් එක‍ හොඳ ටිම එකක්නෙ බං 7 . 1 කිව්වාම මට හික් ගැවුනා.:oo:

:rolleyes::rolleyes: ෂිට් මන් ආසම ටිම් එක ...පැරදුනා.... හික් නෙමේ ඇඩෙනවා....:sorry::sorry:
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    451869464-an-emotional-brazil-fan-reacts-after-being-gettyimages.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ජර්මන් සෙට් එක ෆුල් ගෙමෙන් බැස්සේ කොහොමත් හැම මැච් එකකම හාල්ෆ් ටයිම් වෙනකොට තමයි 1 ගෝල් එකක් වගේ වැටෙන්නේ. ඊයේ විනාඩි 2ක් ඇතුලේ ගෝල් 2ක්ම වැදුනා. ඉතින් මැච් එක ගොඩම තමයි.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මට නම් හිතෙන්නේ අද නෙදර්ලන්ඩ් කාරයෝ ගහයි වගේ මමත් කැමතියි ආර්ඡන්ටිනා එනවට එත් ඩි මරියා ඉන්ඡර්ඩ් වුන එක පාඩුයි . ‍රොබින් ,රොබින් වැන් පර්සි හොද ෆොම් පිට ඉන්නේ මොනවා වුනත් හොද තරයක් වෙයි
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මට නම් හිතෙන්නේ අද නෙදර්ලන්ඩ් කාරයෝ ගහයි වගේ මමත් කැමතියි ආර්ඡන්ටිනා එනවට එත් ඩි මරියා ඉන්ඡර්ඩ් වුන එක පාඩුයි . ‍රොබින් ,රොබින් වැන් පර්සි හොද ෆොම් පිට ඉන්නේ මොනවා වුනත් හොද තරයක් වෙයි

    but they have a goal machine :cool:
    1394363035.jpg
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    වැඩක් නෑ බන් ෆස්ට් හාෆ් එකේදිම උන් දන්නවා පැරදිලා කියලා විනාඩි 6ක් ඇතුලත ගෝල් 4 ක් වැදුනා .මිනිස්සු අඩනවා හෝ ගාලා උන්ට නම් වර්ල්ඩ් කප් එපා වෙන්නම ඇති දෙවන වටයේ පොඩ්ඩක් වැඩ දාගෙන ආව ඡර්මනියේ ගෝල් කිපරයා වැඩ්ඩා හින්දා කෙලවුනා ඒ අස්සේ තව ගෝල 2 ක් වැදුනා .

    :yes::yes::yes: