Sanuka Thopilawa Ganan ganne nallu hu huoooooooooooooooooooooooo

HTTPS

Banned
Jul 4, 2014
254
19
0
Bump

v4ns4j5w.tnj.jpg

Thopila namm shape eky comment eka delete karai.. Menna balapan hitha hoda kollonge wada.. anika kochara haters awath pora thopilawa ganan ganne naha..
:love::love::love::love::love:
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඔය එක්කම තව දෙයක් කියන්නම්... ලංකාවේ ඇතැම් ගායකයන්ගේ වාසනාවට චිත්‍රාල් සෝමපාල වැඩිය සින්දු කියලා නැහැ ලංකාවේ.....

සනුකට කියන්නෙත් එච්චරයි.. වැඩකරුවෙක් නම් වැඩ පෙන්නපන්.. අපි සලකනවා! :yes:
:yes::yes::yes::yes::yes:
11.gif
11.gif
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ගායකයෙක් නම් දැනෙන්න යමක් කරන්න ඕනි.....

    මු අඩුම ගැනේ ඉරාජ් තරම් වත් දෙයක් කරලා නැහැනේ. ඉරාජ් නම් සල්ලි කාලා කාලා බෙට්ටක් හරි දානවා.

    මුගේ විලිරුදාව විතරයි බෙට්ටක් වත් නැහැ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගායකයෙක් නම් දැනෙන්න යමක් කරන්න ඕනි.....

    මු අඩුම ගැනේ ඉරාජ් තරම් වත් දෙයක් කරලා නැහැනේ. ඉරාජ් නම් සල්ලි කාලා කාලා බෙට්ටක් හරි දානවා.

    මුගේ විලිරුදාව විතරයි බෙට්ටක් වත් නැහැ

    ඒ වුනාට උගේ අර පලවෙනි ඇල්බම් එකේ නම් පට්ට සින්දු ටිකක් තිබ්බා! මම නම් ඒවායින් සමහර ඒවා තාම අහනවා! :yes: දැන් නං උගේ ඒවා හරි නෑ.. :baffled:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ගායකයෙක් නම් දැනෙන්න යමක් කරන්න ඕනි.....

    මු අඩුම ගැනේ ඉරාජ් තරම් වත් දෙයක් කරලා නැහැනේ. ඉරාජ් නම් සල්ලි කාලා කාලා බෙට්ටක් හරි දානවා.

    මුගේ විලිරුදාව විතරයි බෙට්ටක් වත් නැහැ

    මෙන්න ඒ අස්සේ ඉරාජ් ජබුකා ගාගෙන ළිං පතුලේ ජිබුකා වෙලා ඉන්නවා.........:rofl::rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඒ වුනාට උගේ අර පලවෙනි ඇල්බම් එකේ නම් පට්ට සින්දු ටිකක් තිබ්බා! මම නම් ඒවායින් සමහර ඒවා තාම අහනවා! :yes: දැන් නං උගේ ඒවා හරි නෑ.. :baffled:

    ow ara war eka gana kiyapu eka ehma patta
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,857
    2,160
    113
    Galle
    Hyyo Sanuka...

    හරි වැඩකාරයන්ගේ සද්ද,ලොකු පඬි ටොක් නැ,මෙයා සිනියර් ගායකයොත් හදන්න යන පොරක් නේ හා,හයියෝ හයියෝ,මනුස්සයාට ටැලන්ට් එකක් නම් තියනවා,එත් ටිකක් ඔලුවට අරන් වැඩි කියලයි මට හිතෙන්නෙ,එහෙම අයට අනාගතයක් නැ.
    :yes::yes::yes:
    mata nam me KARIYA penna ba. muge hena ALI TALK ne bn thiyenne...:angry::angry::angry:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,857
    2,160
    113
    Galle
    ඔය එක්කම තව දෙයක් කියන්නම්... ලංකාවේ ඇතැම් ගායකයන්ගේ වාසනාවට චිත්‍රාල් සෝමපාල වැඩිය සින්දු කියලා නැහැ ලංකාවේ.....

    Aniwa machn...
    චිත්‍රාල් kiynne ela porak