මචන් එක පාරටම කෙල්ලෝ අපි බබා පැටියෝ කිව්වට උන් එහෙම කියන්නේ නැ බන් (මම දන්නා විදියට ) මටත් එහෙමයි. ඒ උන්ගේ ජාන වල හැටිද කොහෙටද බන් .කොහොම උනත් උබ ඉවසල වැඩ කරපන් .








මගේ සීයා මට කියපු දෙයක් උඹට කියන්නම්:
"පුතේ කොල්ලෙක් නැති පව්ලකින් කසාදයක් කරගන්න එක භයානකයි. කොල්ලන්ගේ හැටි, දඩබ්බර ගති එහෙම තෙරුම් ගන්න හැම කෙල්ලටම බෑ. ගෙදර අයියා, මල්ලී එක්ක හැදුනු වැඩුනු කෙලී දන්නව කොල්ලන්ගෙ ගති පැවතුම් ගැන. එහෙම ගෑනියෙක්ට මිනිහෙක්ව තෙරුම් ගන්න ලේසියි. ඒක නිසා බඳිනව නම් සහෝදරයෙක් ඉන්න කෙල්ලෙක්වම හොයල බැඳගනින්".
















machn me kathawa 100%aththa nemei ban.. mage kellatath aiyala mallila naa.. bt eki thama case 1k damme na mata nan..
issarahata kohoma weida danne naa..
danata nan patta understanding.. thama randuwak wath alla ganna bari una eka nisa..![]()






machn me kathawa 100%aththa nemei ban.. mage kellatath aiyala mallila naa.. bt eki thama case 1k damme na mata nan..
issarahata kohoma weida danne naa..
danata nan patta understanding.. thama randuwak wath alla ganna bari una eka nisa..![]()

Understanding OR just don't care??????
(Just kidding)![]()













Do you want a fight?forget her birthday![]()






මචන් එක පාරටම කෙල්ලෝ අපි බබා පැටියෝ කිව්වට උන් එහෙම කියන්නේ නැ බන් (මම දන්නා විදියට ) මටත් එහෙමයි. ඒ උන්ගේ ජාන වල හැටිද කොහෙටද බන් .කොහොම උනත් උබ ඉවසල වැඩ කරපන් .![]()
නැකැත් රාල;16875825 said:ලව් කරන කාලේ පේන වැරදි වගේ දහ ගුනයක් කසාද බැන්දට පස්සේ පේනවා.. දැන්මම ඒකි රූඩ් නම් වෙනස් වෙන්න අකමැතිනම් බැන්දට පස්සේ අනිවා ඒකි මිනිහා උඹ ගැනි වෙනවා.. මම දන්න කීප දෙනෙක්ටම වුනා අහලා ඇතිනේ සින්දුව පෙම්ලොව මා දුටු ඔහුමද මේ.. ඔහුටද මා අන්ධ වුනේ කියලා.. එකේ අනිත් එක උඹට වෙන්නේ.. උඹ කෙලින්ම කෙල්ලට කියපන් උඹ කැමති මෙහෙම කෙල්ලෙක්ට එහෙම වෙනස් වෙන්න බැරිනම් මේක නවත්තමු කියලා. කෙල්ල උඹට ලව් නම් දවස් දෙකතුනකින් වෙනස් වෙන්න පොරොන්දු වෙයි.. ලව් නැත්තන් ඕක නවතියි. තමන්ට ආදරේ නැති ගෑනියෙක් එක්ක ජීවිත කාලයක් ඉන්නවට වඩා තනියම ඉන්න එක සැපක්.. උඹ ටිකක් ගනන් උස්සපන්..









mage kella mata baba kiyanawa :O , mattta kiyanawa . mata yaka naginawa . antimata love you so much kiyalath kiyanawa . oka anthimata kiyuwama mage taraha okkoma nati wela yanawa
