පුන්චි උපදෙසක් ඕනා යාලුවනේ

%***jola***%

Member
Nov 30, 2012
35
1
0
මචන් එක පාරටම කෙල්ලෝ අපි බබා පැටියෝ කිව්වට උන් එහෙම කියන්නේ නැ බන් (මම දන්නා විදියට ) මටත් එහෙමයි. ඒ උන්ගේ ජාන වල හැටිද කොහෙටද බන් .කොහොම උනත් උබ ඉවසල වැඩ කරපන් .:love::love::love:
 
kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    මගේ සීයා මට කියපු දෙයක් උඹට කියන්නම්:

    "පුතේ කොල්ලෙක් නැති පව්ලකින් කසාදයක් කරගන්න එක භයානකයි. කොල්ලන්ගේ හැටි, දඩබ්බර ගති එහෙම තෙරුම් ගන්න හැම කෙල්ලටම බෑ. ගෙදර අයියා, මල්ලී එක්ක හැදුනු වැඩුනු කෙලී දන්නව කොල්ලන්ගෙ ගති පැවතුම් ගැන. එහෙම ගෑනියෙක්ට මිනිහෙක්ව තෙරුම් ගන්න ලේසියි. ඒක නිසා බඳිනව නම් සහෝදරයෙක් ඉන්න කෙල්ලෙක්වම හොයල බැඳගනින්".

    machn me kathawa 100%aththa nemei ban.. mage kellatath aiyala mallila naa.. bt eki thama case 1k damme na mata nan..:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    issarahata kohoma weida danne naa.. :oo::oo::oo::oo::oo:
    danata nan patta understanding.. thama randuwak wath alla ganna bari una eka nisa.. :rofl:
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    machn me kathawa 100%aththa nemei ban.. mage kellatath aiyala mallila naa.. bt eki thama case 1k damme na mata nan..:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    issarahata kohoma weida danne naa.. :oo::oo::oo::oo::oo:
    danata nan patta understanding.. thama randuwak wath alla ganna bari una eka nisa.. :rofl:
    :rofl::rofl::rofl::rofl::rofl:

    Understanding OR just don't care??????

    (Just kidding) :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    Machan, First thing is if you got a bad idea about her, no one can comeup with the same in advising you. Coz you are the one who going to be with her. But my personal idea is you are too innocent in this way. This girl is bit strong in connections with guys and experienced one. One day you will be in problem if she will come over to you. So, best thing is when you come over the island meet her and try to give some touch system and see how she behaves. Then you will get a good idea about her past records. Finally you better ignore and see how she reacts. all the best !
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    machn me kathawa 100%aththa nemei ban.. mage kellatath aiyala mallila naa.. bt eki thama case 1k damme na mata nan..:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    issarahata kohoma weida danne naa.. :oo::oo::oo::oo::oo:
    danata nan patta understanding.. thama randuwak wath alla ganna bari una eka nisa.. :rofl:
    :rofl::rofl::rofl::rofl::rofl:

    Do you want a fight?forget her birthday:dull:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඕකට කියන්නේ වටිනා කමක් නෑ කියන එකයි .. ලෙන්ගතු කමක් නෑ සාමාන්යෙන් නිතර හම්බෙන දෙන්නෙක් නම් ඔය ගතිය ඇරිලා යන්නත් තිබ්බා ... -_-
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ලව් කරන කාලේ පේන වැරදි වගේ දහ ගුනයක් කසාද බැන්දට පස්සේ පේනවා.. දැන්මම ඒකි රූඩ් නම් වෙනස් වෙන්න අකමැතිනම් බැන්දට පස්සේ අනිවා ඒකි මිනිහා උඹ ගැනි වෙනවා.. මම දන්න කීප දෙනෙක්ටම වුනා අහලා ඇතිනේ සින්දුව පෙම්ලොව මා දුටු ඔහුමද මේ.. ඔහුටද මා අන්ධ වුනේ කියලා.. එකේ අනිත් එක උඹට වෙන්නේ.. උඹ කෙලින්ම කෙල්ලට කියපන් උඹ කැමති මෙහෙම කෙල්ලෙක්ට එහෙම වෙනස් වෙන්න බැරිනම් මේක නවත්තමු කියලා. කෙල්ල උඹට ලව් නම් දවස් දෙකතුනකින් වෙනස් වෙන්න පොරොන්දු වෙයි.. ලව් නැත්තන් ඕක නවතියි. තමන්ට ආදරේ නැති ගෑනියෙක් එක්ක ජීවිත කාලයක් ඉන්නවට වඩා තනියම ඉන්න එක සැපක්.. උඹ ටිකක් ගනන් උස්සපන්..
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    genunge heti ohoma tamai man hithana widiyata kollek hitana widiyata genu ne hoyaganna. aka nisa apith tikak adjust wenna one hebei oluwata atha hodanna denna epa.. kasade hari kenek akka nownoth ubata hithei aparade kiyala life aka aka nisa hodata hithala karapan karana deyak. hebi nobeda ennepa hemadepa sampurna genu ne ubata hitata hodai kiyala hitunoth badapan ekmanata.
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මචන් එක පාරටම කෙල්ලෝ අපි බබා පැටියෝ කිව්වට උන් එහෙම කියන්නේ නැ බන් (මම දන්නා විදියට ) මටත් එහෙමයි. ඒ උන්ගේ ජාන වල හැටිද කොහෙටද බන් .කොහොම උනත් උබ ඉවසල වැඩ කරපන් .:love::love::love:

    Aniwa.. kella poddak settle wenna ona owwa eliyata paninna..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අදහස් ගැලපෙන්නේ නැත්තන් මචන් වැඩක් නෑ. ආදරේ මොනා උනත් එකට ගෙදරක ජීවත් වෙනවා නම් ගැලපීම් තියෙන්න ඕන. එක්කෝ ඔය මගුල කෙල්ලගේ ගෙදරින් බලෙන් කරන එකක් වෙන්න ඇති (හරියටම දැනගන්න නම් ඉතින් කෙලින්ම අහන්න කෙල්ලගෙන මේකට කැමතිද නැද්ද කියලා.)
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    දැන්මම උබව ඩෝන්ට් කෙයාර් නම් ..කසදෙන් පස්සේ මෙයිට වඩා හොද වෙයි කියලා හිතන්න අමාරුයි නේද ?, :rolleyes:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    mage kella mata baba kiyanawa :O , mattta kiyanawa . mata yaka naginawa . antimata love you so much kiyalath kiyanawa . oka anthimata kiyuwama mage taraha okkoma nati wela yanawa
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    නැකැත් රාල;16875825 said:
    ලව් කරන කාලේ පේන වැරදි වගේ දහ ගුනයක් කසාද බැන්දට පස්සේ පේනවා.. දැන්මම ඒකි රූඩ් නම් වෙනස් වෙන්න අකමැතිනම් බැන්දට පස්සේ අනිවා ඒකි මිනිහා උඹ ගැනි වෙනවා.. මම දන්න කීප දෙනෙක්ටම වුනා අහලා ඇතිනේ සින්දුව පෙම්ලොව මා දුටු ඔහුමද මේ.. ඔහුටද මා අන්ධ වුනේ කියලා.. එකේ අනිත් එක උඹට වෙන්නේ.. උඹ කෙලින්ම කෙල්ලට කියපන් උඹ කැමති මෙහෙම කෙල්ලෙක්ට එහෙම වෙනස් වෙන්න බැරිනම් මේක නවත්තමු කියලා. කෙල්ල උඹට ලව් නම් දවස් දෙකතුනකින් වෙනස් වෙන්න පොරොන්දු වෙයි.. ලව් නැත්තන් ඕක නවතියි. තමන්ට ආදරේ නැති ගෑනියෙක් එක්ක ජීවිත කාලයක් ඉන්නවට වඩා තනියම ඉන්න එක සැපක්.. උඹ ටිකක් ගනන් උස්සපන්..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: