windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මම නම් Android user කෙනෙක් කොහොම උනත් එල ත්‍රෙඩ් එකක් :D
දිගටම කරන් යන්න WP usersලට උදව් කරන්න වැඩිය ත්‍රෙඩ් නැහැ නේ :)
එල එල මචං :yes:
mata hoda cam ekak tiyena lumia ekak kiyanawada...

menna mewain hoda quality cam ekak tiyenne mokeda?

lumia 800
lumia 710
lumia 520
lumia 620
lumia 625
Lumia 800
 
cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
මටත් පොඩි ආසාවක් තිබ්බ යාළුවෙක්ගෙ එකක් බැලුව ස්පීඩ් නම් හොදයි හැබැයි මචන් ඇප්ස් නැති එක තමයි අවුල... පවර්
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
mata hoda cam ekak tiyena lumia ekak kiyanawada...

menna mewain hoda quality cam ekak tiyenne mokeda?

lumia 800
lumia 710
lumia 520
lumia 620
lumia 625

අඩෝ කැම් එකනම් 800 තමයි
ෆෝන් ඒකත් හොදයි:cool:
ඒත් ඉතින් ඕක වින්ඩෝස් 7 ෆෝන් එකක් බන්:oo:
වින්ඩෝස් 8 එකක් ගනින්:yes:
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
:yes::yes:
මටත් පොඩි ආසාවක් තිබ්බ යාළුවෙක්ගෙ එකක් බැලුව ස්පීඩ් නම් හොදයි හැබැයි මචන් ඇප්ස් නැති එක තමයි අවුල... පවර්
උබට මොකක් ද බන් නැති app එක? :rofl:
 
Last edited:

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
:baffled:උබේ ත්‍රෙඩ් එකේ මම පල බැදන් කමෙන් කරන නිසා බන්:baffled:
:P :D :D එකට මොකද බන් වෙන්නේ, windows වලට කැමති ඕනි කෙනෙක් ට මේක comment කරන්න පුළුවන් ඇති තරම් ;)
 
Nov 27, 2009
2,139
107
0
ජේමිස්බන්ඩා007;16876730 said:
e mokada ban ... mokakda machan here map wala thina wasi google walata wada?:oo::oo: mama here map use karala na...:dull:

lankawe gam wala thiyena weli parawal hitan here map eke thiyenawa. google map eka gam wala thiyena podi parawal ne, thiyena ewath weradiyata mark karala thiyenne.

anika offline naigation thiyenne here maps wala. data yanne ne. signal nethi thenakadai unath takketa location eka ganna puluwan.
 
  • Like
Reactions: kevin37

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
:P :D :D එකට මොකද බන් වෙන්නේ, windows වලට කැමති ඕනි කෙනෙක් ට මේක comment කරන්න පුළුවන් ඇති තරම් ;)

:P:P:P:P:P
:rofl::rofl::rofl::rofl::rofl:
;)එපා කිව්වත් කරන්න දෙයක් නෑ;)
:yes:ඇතුලෙම තමයි:yes:
 
  • Like
Reactions: kevin37

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
එකෙක්ට රිදිලා හොදටම. මගේ rep කපලා මචං :lol::lol::lol::lol:
2115ilc.jpg
 
Last edited:
  • Like
Reactions: Fire Five
Nov 27, 2009
2,139
107
0
:P:P එහෙනම් උබ windows phone එකක් ගන්න එපා :rofl:

tile interface ekata akamethi unath gannawa machan. Mama kemathima brand eka thamai nokia, here maps patta, os eka smooth. mage deweni phone eka widiyata nokia ekak gannawa. 630 ganna hitiye eke front camera eka demme ne ne shik. 25 ta wage front camera thiyena, back camera flash thiyena, 1 gb ram thiyena ekak ei kiyala hithanawa.
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
supiri kathawak machan.
lumiya kiyanne fatta phe ekak
mamath use karanawa.
kisima awlak ne
එල මචං :yes:

tile interface ekata akamethi unath gannawa machan. Mama kemathima brand eka thamai nokia, here maps patta, os eka smooth. mage deweni phone eka widiyata nokia ekak gannawa. 630 ganna hitiye eke front camera eka demme ne ne shik. 25 ta wage front camera thiyena, back camera flash thiyena, 1 gb ram thiyena ekak ei kiyala hithanawa.

එල එල මචං lumia 625 එක වගේ බලපං මචං :yes:
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මේක බලන්න. ඊට පස්සේ comment කරන්න කෝ :P
මේවා පුළුවන් ද අනිත් එක andorid device එකක වත්
 
yasiru1

Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    OpenSource OS ekakai Close OS ekakai pradanama wenasa .Close OS eke userata thamanta kamati deyak karanna nidahasak naha .

    Dan Winodws app tiyenawada Free file manager , Mkv player
     
    • Like
    Reactions: kevin37

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    OpenSource OS ekakai Close OS ekakai pradanama wenasa .Close OS eke userata thamanta kamati deyak karanna nidahasak naha .

    Dan Winodws app tiyenawada Free file manager , Mkv player

    උබේ කතාව ඇත්ත මචං. එත් phone එකක් ගන්න 99ක්ම ඔය phone එකට install කරන app වලින් තියා, phone එකට එන default app වලින් කියෙන් කියද use කරන්නේ. phone ගන්න හැමෝම phone එක root කරන්න, custom rom දාන්න දන්නෙත් නැ. එහෙම යන්නත් නැ. කොච්චර app දැම්මත් බොහොම basic ටිකක් තමා use කරන්නේ. NOKIA and Microsoft එක දන්නවා. ඉතින් එයාල මිනිසුන්ගේ life style එක පහසු කරන්න lumia phone එක්ක ගොඩක් features inbuilt එවනවා, පොදු උදාහණයක් ගත්තොත්,
    අපේ පොඩි ළමයෙක් අපෙන් phone එක්ක ඉල්ලලා අඩුවොත් එයට phone එක දෙන්න වෙනවා. android phone එකක් දුන්නොත් super user privilages තියෙනවා නම් මොනවයි මොනවා delete කරයි ද දන්නේ නැ. එත් windows phone එකක තියෙනවා kids corner කියල inbuilt option එකක්. එක on කරලා ඕනි පොඩි එකකට බය නැතුව phone එකත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න පුළුවන්. ඒවගේ තව quit hours ආදී ගොඩාක් අපේ life එකේ වැඩ පහසු කරන ගොඩක් දේ NOKIA and MICROSOFT windows phone එකකට add කරලා තියෙනවා. ඔතන තමා android සහ windows අතර තියෙන පැහැදිලි වෙනස :rofl::P
     
    Status
    Not open for further replies.