හාකෝ හාකෝඅපිටනම් players හැට හුටහ මාරක් ඕනි නැ. video tile එකට ගියාම video ටික ඔක්කොම වැටෙනවා. කැමති එකක් play කරන්න පුළුවන්.only 2 clicks



හාකෝ හාකෝඅපිටනම් players හැට හුටහ මාරක් ඕනි නැ. video tile එකට ගියාම video ටික ඔක්කොම වැටෙනවා. කැමති එකක් play කරන්න පුළුවන්.only 2 clicks



කාලයක්ම ඇන්ඩ්රොයිඩ් පාවිච්චි කරපු නිසා චේන්ජ් එකකට යන්න හිතුනා වින්ඩෝස් ෆෝන් එකකට ඒත් බජට් එකට හරියන හොඳ වින්ඩෝස් ෆෝන් එකක් හම්බවුනේ නෑනෙ. තව 15ක් විතර අතේ තිබුන නං මං අනිවාර්යයෙන්ම 925 තමයි ගන්නෙ.![]()
දැන් නම් lumia 925 එක 40ක් වගේ වෙනවා. lumia 930 එක අපු ගමන් ඕක අඩු වෙයි
patta machan
mama awuruddak withara wenawa 920 use karanne
kisi awulak nehe
8.1 update eka enakam balagena inne

එල එල මචං
හාකෝ හාකෝඅපිටනම් players හැට හුටහ මාරක් ඕනි නැ. video tile එකට ගියාම video ටික ඔක්කොම වැටෙනවා. කැමති එකක් play කරන්න පුළුවන්.only 2 clicks


හරි හරි බන් ලද දෙයින් සතුටු වෙයන් 

ඕක මචන් පොඩි issue එකක්
බය වෙන්න එපා
ඕක අප්ඩේට් කලාම නැති වෙනවා
උබ දැනට තියෙන ලටෙස්ට් අප්ඩේට් එකට කරගනින්.වැඩේ ගොඩ![]()


machan mage yaluwekge lumia 820 n kaluware 4to 1k gaththama 4n 1ka off wela yanawa.batery 1ka hodatama thibuna.off unama on wenne nee..batery 1ka galawalama danna onii..ai ban e???![]()
වීඩියො ටික ඔක්කොම වැටෙනවද බන්??? මාර Feature එකක් නෙ... පිස්සු හැදෙනව නේද![]()
හරි හරි බන් ලද දෙයින් සතුටු වෙයන්
![]()


mata nam apps ona wenawa ban anith un gana nam danne naa.
Apps noda android use karana unta nam android gannawata wada oka ganna eka eka hoda athi..
Nokia kohomath durability eka wadi...


ඔව් බන් andorid එකේ වගේ video එකක් play කරන කොට අහන්නේ නැ මොකක් ද ඕනි player එක ? ඊට පස්සේ just one or always කියල. මහා වදයක් නේ බන් malaroid. උබේ පැහැදිලි ඉරිසියාව


windows phone වලට file manager apps එකක් නෑ නේද ? මම use කරන්නේ 625 එකක් , එකෙනම් නැ.
.






mam hithanne WP 8 eke thibba issue eka un WP 8.1 eke hadanna athiමගේ 8.1 එකේ එහෙම අව්ලක් නැ මචං. මෙන්න මේ photos බලපං මචං. subway surfers game එක මේ දැන් ටිකකට කලින් ටක් ගලා update වෙලා. update එක අපු ගමන්. උණු කැවුන් වගේ
![]()
![]()
![]()


ඔව් බන් andorid එකේ වගේ video එකක් play කරන කොට අහන්නේ නැ මොකක් ද ඕනි player එක ? ඊට පස්සේ just one or always කියල. මහා වදයක් නේ බන් malaroid. උබේ පැහැදිලි ඉරිසියාව
උබ පොඩ්ඩක් මේ ෙත්ර්ඩ් එකත් බලපන් එතකොට උබට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි උබ කියන්නෙ මොනවද කියල???? 

windows phone wala hariyata filemanager ekakwat nane bn. android wala thiyanawa thamai. et eke file attributes wenas karannawat ba. ekatanam hondama symbian OS eka.
athith eka, windows wala interface deka thunaine thiyanne. apiwa hira karala wage kiyala therenne nadda. e athin baladdi nam android hodai. user friendly, okkoma apps anit ewat ekka compatible nisa. 4n1k widiyata lassanai battery hodai thamai, et hoda battery ekak thiyana android ekak ganna eka ita wada hodai.





අප්පො මට කිසිම ඉරිසියාවක් නෑ බන්. මම android වලට කඩේ යනව නෙමෙයි... උබ මේ කියන ඒව දැක්කම ඇඩෙනව![]()
root කරන්න, custom rom දාන්න, boot loader unlock කරන්න ඇයි බන් දුක් විදින්නේ. මේවා ඔක්කොම කරලා අන්තිම phone එකට මොකක් හරි වෙලා අපහු කඩේට අරන් යන්න උනොත් කඩේ උන් software warranty එක දෙන්නෙත් නැ. call divine and ask.if i root my android device and unlock the boot loader the warranty is still valid? 
Math patta asai bn lumia walata.specially design and camera.cortana qyanne mkakda bn?
