windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

waca

Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    කාලයක්ම ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරපු නිසා චේන්ජ් එකකට යන්න හිතුනා වින්ඩෝස් ෆෝන් එකකට ඒත් බජට් එකට හරියන හොඳ වින්ඩෝස් ෆෝන් එකක් හම්බවුනේ නෑනෙ. තව 15ක් විතර අතේ තිබුන නං මං අනිවාර්යයෙන්ම 925 තමයි ගන්නෙ.:dull:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කාලයක්ම ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරපු නිසා චේන්ජ් එකකට යන්න හිතුනා වින්ඩෝස් ෆෝන් එකකට ඒත් බජට් එකට හරියන හොඳ වින්ඩෝස් ෆෝන් එකක් හම්බවුනේ නෑනෙ. තව 15ක් විතර අතේ තිබුන නං මං අනිවාර්යයෙන්ම 925 තමයි ගන්නෙ.:dull:
    :eek: දැන් නම් lumia 925 එක 40ක් වගේ වෙනවා. lumia 930 එක අපු ගමන් ඕක අඩු වෙයි :rolleyes:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    හාකෝ හාකෝ :P:P අපිටනම් players හැට හුටහ මාරක් ඕනි නැ. video tile එකට ගියාම video ටික ඔක්කොම වැටෙනවා. කැමති එකක් play කරන්න පුළුවන්.only 2 clicks :P:P

    වීඩියො ටික ඔක්කොම වැටෙනවද බන්??? මාර Feature එකක් නෙ... පිස්සු හැදෙනව නේද :P:P :rofl::rofl: හරි හරි බන් ලද දෙයින් සතුටු වෙයන් :rofl::rofl:
     
    Last edited:

    tnpb

    Member
    May 28, 2014
    30
    1
    0
    ඕක මචන් පොඩි issue එකක්:sorry:
    බය වෙන්න එපා:D
    ඕක අප්ඩේට් කලාම නැති වෙනවා :cool:
    උබ දැනට තියෙන ලටෙස්ට් අප්ඩේට් එකට කරගනින්.වැඩේ ගොඩ :yes:

    machan mage yaluwekge lumia 820 n kaluware 4to 1k gaththama 4n 1ka off wela yanawa.batery 1ka hodatama thibuna.off unama on wenne nee..batery 1ka galawalama danna onii..ai ban e??? :rolleyes::rolleyes:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    machan mage yaluwekge lumia 820 n kaluware 4to 1k gaththama 4n 1ka off wela yanawa.batery 1ka hodatama thibuna.off unama on wenne nee..batery 1ka galawalama danna onii..ai ban e??? :rolleyes::rolleyes:
    Phone එක windows 8.1 වලට update කර ගන්න කියන. එතකොට හරි යයි. Nokia insurance එක තියෙනවා නම් ඕක දීල අලුත් එකක් අරන් වරෙන් කෝ මචං :P
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    වීඩියො ටික ඔක්කොම වැටෙනවද බන්??? මාර Feature එකක් නෙ... පිස්සු හැදෙනව නේද :P:P :rofl::rofl: හරි හරි බන් ලද දෙයින් සතුටු වෙයන් :rofl::rofl:
    ඔව් බන් andorid එකේ වගේ video එකක් play කරන කොට අහන්නේ නැ මොකක් ද ඕනි player එක ? ඊට පස්සේ just one or always කියල. මහා වදයක් නේ බන් malaroid. උබේ පැහැදිලි ඉරිසියාව :rofl::P:P
     
    • Like
    Reactions: kterulz

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    11.gif

    rep added
     
    Last edited:

    tnpb

    Member
    May 28, 2014
    30
    1
    0
    ඔව් බන් andorid එකේ වගේ video එකක් play කරන කොට අහන්නේ නැ මොකක් ද ඕනි player එක ? ඊට පස්සේ just one or always කියල. මහා වදයක් නේ බන් malaroid. උබේ පැහැදිලි ඉරිසියාව :rofl::P:P

    thanks machan :D:D
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    windows phone වලට file manager apps එකක් නෑ නේද ? මම use කරන්නේ 625 එකක් , එකෙනම් නැ.

    වින්ඩෝස් 8 පාවිච්චි කරනවානම් සාර්ථක file manager එකක් හොයා ගන්න බෑ:oo:.
    අප්ඩේට් කරපන් මචන් 8.1 වලට.:D
    ඊට පස්සේ store එකෙන් ගනින් FILES ඇප් ඒක.:D
    මේක Microsoft developed එකක්. :yes:
    http://www.windowsphone.com/en-us/store/app/files/762e837f-461d-4847-8399-3526f54fc25e
    මේක සුපිරි file manager එක.:D
    ඕනෙම වැඩක් පුළුවන්.:yes:
    android file manager එකකට වඩා ගොඩක් හොදයි:yes:
    zip,rar ෆිලේ උනත් extract කරලා බලන්න පුළුවන්:cool:
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මගේ 8.1 එකේ එහෙම අව්ලක් නැ මචං. මෙන්න මේ photos බලපං මචං. subway surfers game එක මේ දැන් ටිකකට කලින් ටක් ගලා update වෙලා. update එක අපු ගමන්. උණු කැවුන් වගේ :rofl::rofl:

    hrizad.png

    28vgly1.png

    t7jpqq.png
    mam hithanne WP 8 eke thibba issue eka un WP 8.1 eke hadanna athi :yes:
    maath uba kiwwata passe store ekata giyaata pasei penneuwe update ekak thiyenawa kiyala :)
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඔව් බන් andorid එකේ වගේ video එකක් play කරන කොට අහන්නේ නැ මොකක් ද ඕනි player එක ? ඊට පස්සේ just one or always කියල. මහා වදයක් නේ බන් malaroid. උබේ පැහැදිලි ඉරිසියාව :rofl::P:P

    අප්පො මට කිසිම ඉරිසියාවක් නෑ බන්... උබ පව් ඒකයි මම මේ කල්පනා කරේ...අනික වින්ඩෝස් මොබයිල් ගොඩක් ස්මූත් වැඩ කරනව .... මම android වලට කඩ‍ේ යනව නෙමෙයි... උබ මේ කියන ඒව දැක්කම ඇඩෙනව :rolleyes: උබ පොඩ්ඩක් මේ ‍ෙත්‍ර්ඩ් එකත් බලපන් එතකොට උබට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි උබ කියන්නෙ මොනවද කියල???? :yes::yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1519183
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    windows phone wala hariyata filemanager ekakwat nane bn. android wala thiyanawa thamai. et eke file attributes wenas karannawat ba. ekatanam hondama symbian OS eka.
    athith eka, windows wala interface deka thunaine thiyanne. apiwa hira karala wage kiyala therenne nadda. e athin baladdi nam android hodai. user friendly, okkoma apps anit ewat ekka compatible nisa. 4n1k widiyata lassanai battery hodai thamai, et hoda battery ekak thiyana android ekak ganna eka ita wada hodai.

    8.1 වලට සුපිරි file manager එකක් ඇවිත් තියෙන්නෙ FILES කියල:cool:
    මේක සුපිරි බන්.rar,zip උනත් extract කරලා බලන්න පුළුවන්.

    ඒක මචන් උබට හිතෙන හැටි:rolleyes:
    ඒක එක්කෙනාගේ චෝයිස්‌ ඒක වෙනස්:yes:
    දැක්ක ගමන හිතෙන්නේ වින්ඩෝස් ෆොනේ වල OS ඒක user friendly නෑ කියලයි:baffled:
    ඒත් ටික දවසක් යුස්‌ කලාම android එකකට වඩා user friendly කියල උබට තේරෙයි:cool:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අප්පො මට කිසිම ඉරිසියාවක් නෑ බන්. මම android වලට කඩ‍ේ යනව නෙමෙයි... උබ මේ කියන ඒව දැක්කම ඇඩෙනව :rolleyes:
    ඇයි බන් phone එකක් අරන් උබල ඔච්චර දුක් විදින්නේ :rofl: root කරන්න, custom rom දාන්න, boot loader unlock කරන්න ඇයි බන් දුක් විදින්නේ. මේවා ඔක්කොම කරලා අන්තිම phone එකට මොකක් හරි වෙලා අපහු කඩේට අරන් යන්න උනොත් කඩේ උන් software warranty එක දෙන්නෙත් නැ. call divine and ask.if i root my android device and unlock the boot loader the warranty is still valid? :P:P
    ඇයි බන් ඉතින් ඕව කරලා වැඩ දාන්න ගිහින් phone එකට කෙල කර ගන්නේ. windows phone එකක් ගත්තම ඕනි හැම දේම තියෙනවා. insurance එකකුත් තියෙනවා hardware damage වලට.phone to phone replacement එකක් තියෙනවා. Insurance එක extend කර ගන්න ඕනි නම් ගෙවන්න ඕනි phone එකේ present market value එකෙන් 4% විතරයි.:rolleyes:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Math patta asai bn lumia walata.specially design and camera.cortana qyanne mkakda bn?
    windows phone 8.1 වල තියෙන assistant මචං. she has a sexy voice :P
    උබට message එකක් type කරන්න කම්මැලි නම් උබ කියන දේ type කරලා අදාල කෙනාට යවනවා
    තව call, music play කරන්න, quit hours on කලාට පස්සේ call,txt handle කරන්නේ එයා
    තව ඕනි දෙයක් එයාගෙන් අහන්න පුළුවන්, do you love me කියල උනත්
     
    Status
    Not open for further replies.