මොකෝ තෝහෙට බොසා නෑ මට එන්න කිව්වෙත් නෑ
මන් ෆෝන් එක ඕෆ් කරන්න ඉන්නවා

ඒක අවුල්ද බන්

මොකෝ තෝ

මොකෝ තෝ
හෙට බොසා නෑ මට එන්න කිව්වෙත් නෑ
මන් ෆෝන් එක ඕෆ් කරන්න ඉන්නවා
ඒක අවුල්ද බන්![]()


කම්කරු එකට කියපන්දැන් අවුරුදු 3ක් වෙනව බන්
උඹ ඇවිත් කියපන්කෝ බන්
නිවාඩු තියෙනවා බන් ඒ උනාට ඕටී නෑ මෙහෙ ගොඩක් තැන් වල ඔෆ්ෆිස් වල්ට ඕටී නෑනේ![]()

.ඒ වෙනුවට වෙන නිවාඩුවක් හම්බෙනවාද

ඔව් හෙන අවුල්,සැහෙන්න ලකුණු හැලෙන මහ කුජිත වැඩක්
බොසා කොල් කරාම හෙන ඩොටේ නැයෙක්ගේ ගෙදර ඉන්නේ කියාන්..

ආන්සර් කලා බන් හෙට එන්නලු වරුවක් වගේ ඇදල එන්න බලනවා
ජොබත් නැති වෙන වැඩනෙ උබ කියන්නෙකම්කරු එකට කියපන්
දැන් උබ පෝයට වැඩට ගියා කියලා හිතමු.ඒ වෙනුවට වෙන නිවාඩුවක් හම්බෙනවාද
අපිටත් OT නෑ ඒත් ඉතින් අපිට නිවාඩු දවස් වල වැඩට එන්න කියන්නේ නෑනේ
උන් දැන ගනී මන් කිව්වෙ කියලා


එහෙනම් ඉතින් නහයෙන් අඬන්නේ නැතුව වැඩට පලයන්ජොබත් නැති වෙන වැඩනෙ උබ කියන්නෙඋන් දැන ගනී මන් කිව්වෙ කියලා
අපේ බොසා මාසෙම වැඩ බන්
වෙන දවසක් ගන්න පුලුවන් වැඩක් නැතිනම්
මට බොසා නැතිනම් එන්න කියනවා බන් මොන දවස උනත් වැඩක් නෑ![]()



adenawa yako me wena ewa walataඑහෙනම් ඉතින් නහයෙන් අඬන්නේ නැතුව වැඩට පලයන්
ඔහෙම කාගෙන්වත් වැඩ ගන්න බෑ කම්කරු නීති තියෙන්නේ ඒකටනේ
බොසාට පස්සේ උබද ලොක්කා ඔතන


ආන්සර් කලා බන් හෙට එන්නලු වරුවක් වගේ ඇදල එන්න බලනවා
ඕකා මගෙ බොරු දන්නවා බන් දැන්![]()


උබ ඕන දේකට නහයෙන් අඬාගත්ත ගමන් ඉන්නේadenawa yako me wena ewa walata![]()
uba danna mehe hama ekama ehemathama
man neme ban tawa un innwa 6k wage math ekkama un mata wada paranane ban![]()

ඉතින් OT දෙන්න ඕනේ නෑනේ

උබ ඕන දේකට නහයෙන් අඬාගත්ත ගමන් ඉන්නේ
මම දන්න කිසි තැනක නිවාඩු දවසට වැඩට එන්න කියන්නේ නෑ බන්ඉතින් OT දෙන්න ඕනේ නෑනේ
එල එහෙනම් සෙට් එකම කැමැත්තෙන් වැඩ කරන්නේ![]()
ADANNE NATHUWA HINA WENNADA DO KIYANNE MATA POYATA WADA KALAMA 



කැමැත්තෙන් නේ වැඩ කරන්නේ ඉතින් නහයෙන් අඬන්න දෙයක් නෑADANNE NATHUWA HINA WENNADA DO KIYANNE MATA POYATA WADA KALAMA
PALA PALA SAMAHARA THAN THIYENAWA EHEMA
SET EKAMA KAMATHTHTEN
SATUTA YANU POYA DAWASE WADA KARA 3.30TA PANA 4.30 WENAKOTA GEDARA AWITH FOOTBALL GASEMAI![]()


හාකෝමොකුත් නැහ්![]()

