Lamborghini Gallardo ‍crashed in India

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    නොදකින් ගොබ්බොයෝ ලැම්බො පදින්නේ ගෑස් පැඩල් එක ලාවට දෙන්න දන්නෑ. :angry::angry::angry: :rofl::rofl::rofl::rofl: ඉංදියන් ගොබ්බයො :dull::baffled:



    උබල වීඩියෝව රස වින්දානම් රෙපක් දීල යන්න :angry::angry::D
     
    • Like
    Reactions: 1118lakmalkumara

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    or u can just say i've driven one :lol:
    ලැම්බො කියල වෙනසක් නෑ බන්, අනික ඔටෝ හුයන්නවල් එළවන එක කජ්ජක්ද? :rolleyes: මූ බ්‍රේක් කරන්නෙත් නෑ :confused:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ලැම්බො කියල වෙනසක් නෑ බන්, අනික ඔටෝ හුයන්නවල් එළවන එක කජ්ජක්ද? :rolleyes: මූ බ්‍රේක් කරන්නෙත් නෑ :confused:
    නෑ බං මම හිතන්නෙ lambo වල පිකප් එහෙම අම්බානක තියෙන නිසා සෑහෙන්න කන්ට්‍රෝල් එකක් තියෙන්න ඕන. lambo පැදලා නෑ. මමත් දැකල තියෙන වීඩියෝ වල හැටියට එහෙම හිතෙනවා. මේකත් බලන්න

     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    නෑ බං මම හිතන්නෙ lambo වල පිකප් එහෙම අම්බානක තියෙන නිසා සෑහෙන්න කන්ට්‍රෝල් එකක් තියෙන්න ඕන. lambo පැදලා නෑ. මමත් දැකල තියෙන වීඩියෝ වල හැටියට එහෙම හිතෙනවා. මේකත් බලන්න


    අනිවා මචන්. පට්ට පවර් එකක් තියෙන එන්ජිමක් නේ. ඕකේ පවර් එක ගියර් 6කට කැඩුවම ෆස්ට් එකට උනත් අම්බානක පවර් එකක් අනිවා තිනෙව. ඩ්‍රෑග් රේස් නැත්නම් කොහොමද දුවන්නේ. තත්පරේක වෙනසක් ඇති පරාද වෙන්න. ඒත් ලැම්බො එකක් තියෙන එකා මේ වගේ ගොන් විදියට එළවන එක තමයි දුක. මූ පැඩල් එක උඩ නැගලද ‍කොහෙද. මූට බ්‍රේක් එකත් අමතයි වගේ :baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl:
    යකෝ ඌ හොඳට හිටියනේ.. එකපාරම නේ කෙලගෙන ගියේ..
    බඩේ අමාරුවක්වත් හැදුනද දන්නෑ ක්ෂණිකව..