windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    my first smart phone was Lumia 920, :yes::yes:
    phone eka release karala 1 month yanna issella gaththa 2012 December wala saudi wala innakota, mul maasema phone eka epa una, patta charter, auto restart vuna:angry::angry:... app nehe:angry::angry:.....skype wala log unaama log out wenna behe account ekai use karanna puluwan une:angry::angry:.....peyak use karoth 10 paarak restart una:angry::angry:......

    eeta passe OS update ekak aava:love::love: ....auto restart hari giya:love::love:.....skype ekata log out option ekath aava:yes::yes:.....phone eka kavadavath struck wennehe:love::love:....patta speed:yes:....cam eka superb......5 paarata wediya bima wetuna....but kisi awlak nethuwa weda:yes:.

    .....den app thiyanawa ona tharam....samaharu hithan inne thaama 2012 kiyala :angry::angry: :angry:

    lumia phone eka kellata deela den mang iphone 5s ekak use karanawa.....but mang iphone ekata wediya lumia ekata kemathi....:love::love:

    Android genanam katha karanna kemathi nehe .....paare yana higanno gaavath den Android :angry::angry:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    එක නම් සහතික ඇත්ත සහෝ. තාම සමහරු හිතන් ඉන්නේ මේ 2012 කියල. windows 8.1 update එකත් ආවට පස්සේ බලපන් මචං. phone එක සුපිරියටම තියෙනවා :love::love::love:
     
    zameeer

    Junior member
  • May 13, 2008
    52
    8
    8
    Panadura
    තවම official update ඒක නැහැ.:sorry:
    Preview for Developers වලින් ඔයාට 8.1 වලට අප්ඩේට් කරගන්න පුළුවන්
    මුලින්ම http://appstudio.windows.com/ වලට ගිහින් app studio අකවුන්ට් එකක් හදා ගන්න.:D
    ඊට පස්සේ පල්ලෙහා තියෙන ඇප් ඒක ස්ටෝර් වලින් අරගන්න:D
    55f7d31d-6813-4edb-a656-15a394c4aa39

    http://www.windowsphone.com/en-us/store/app/preview-for-developers/178ac8a1-6519-4a0b-960c-038393741e96
    ඒ ඇප් ඒක ඕපන් කරලා ඔයාගේ microsoft account එකට ලොග් වෙන්න:rolleyes:
    ඊට පස්සේ පල්ලෙහා තියෙන පින්තුරේ වගේ ටික් ඒක දාන්න
    aed22367-ba11-44e7-9420-a182fbf807a9

    ඊට පස්සේ ඔයාගේ settings වල් තියන phone update වලට ගිහින් update check කරලා අප්ඩේට් කරගන්න:yes::yes:

    Thanks machan but ,,මෙහෙම update කරාම original warranty එකට case වෙයිද : ?????
     
    zameeer

    Junior member
  • May 13, 2008
    52
    8
    8
    Panadura
    onna apith aawa :D
    vlc ekath langadima enawalu ethakota WP OS eka PERFECT :cool:

    VLC එකට වඩා හොඳයි මචන් moliplayer එක. ඔක්කොම fetures තියෙනවා. free instal කරන්න system එකකුත් තියෙනවා.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Thanks machan but ,,මෙහෙම update කරාම original warranty එකට case වෙයිද : ?????

    නෑ මචන් කිසිම ප්‍රශ්නයක් නෑ.
    මේවා Microsft එකෙන් දාන අප්ඩේට් ඒක නිසා බය වෙන්න දෙයක් නැ.
    අප්ඩේට් කරපන් උබ.
    ජය වේවා...:yes::yes::yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    VLC එකට වඩා හොඳයි මචන් moliplayer එක. ඔක්කොම fetures තියෙනවා. free instal කරන්න system එකකුත් තියෙනවා.
    Moliplayer ඒක හොදයි ටිකක්.ඒත් free දෙන්නේ ට්‍රයල් එකක්.ඒක බයි කරන්න වෙනවා trail period ඒක ඉවර උනාම.:baffled:
    VLC තවම නෑ.ඒත් ලගදීම එයි.ඒක සුපිරියට තියෙයි.:cool:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    Thanks machan but ,,මෙහෙම update කරාම original warranty එකට case වෙයිද : ?????

    Warranty nathi wenawa machan :yes::yes::yes:

    නෑ මචන් කිසිම ප්‍රශ්නයක් නෑ.
    මේවා Microsft එකෙන් දාන අප්ඩේට් ඒක නිසා බය වෙන්න දෙයක් නැ.
    අප්ඩේට් කරපන් උබ.
    ජය වේවා...:yes::yes::yes:

    adooo minissunta boru kiyanna epa :angry::angry::growl::growl:

    kiyalwala balapan screenshot eka :rolleyes::rolleyes:

    0b6ee276-50a5-4ff2-890c-1e9ec0a49b2b
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    developers preview එක දාගෙන phone එක update කලාට warranty void වෙන්නේ නැ. මොකද NOKIA Care Point (MC) එකේ අය lumia 925 එක ගන්න ඇහුවම 8.1 වලටම update කරලත් දෙනවා. :P Softlogic එකේ අය එහෙම කරනවා එක අව්ලක් නෙමේ. අනිත් එක ඔකේ අව්ලක් තියන්නේ අපි AT&T වගේ carrier එකක් ගන්නකොට තාම ප්‍රශ්නේ එන්නේ. ඒ මොකද ඒ carrier එකෙන් contract ගන්න phone අපිට ඕනි විදිහට develop කරන්න root කරන්න බැ, අනික අපි os එක root කරන්නේ නැනේ. :yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    Read it carefully. There is 'May' Word in there. Microsoft doesn't say that warranties would or would not be voided.
    It did not say that the OEM warranty would be void. It said, "After you install a preview update, you may void any warranty from your MO and OEM."
    So cooldown mate :rofl::rofl:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    developers preview එක දාගෙන phone එක update කලාට warranty void වෙන්නේ නැ. මොකද NOKIA Care Point (MC) එකේ අය lumia 925 එක ගන්න ඇහුවම 8.1 වලටම update කරලත් දෙනවා. :P Softlogic එකේ අය එහෙම කරනවා එක අව්ලක් නෙමේ. අනිත් එක ඔකේ අව්ලක් තියන්නේ අපි AT&T වගේ carrier එකක් ගන්නකොට තාම ප්‍රශ්නේ එන්නේ. ඒ මොකද ඒ carrier එකෙන් contract ගන්න phone අපිට ඕනි විදිහට develop කරන්න root කරන්න බැ, අනික අපි os එක root කරන්නේ නැනේ. :yes:

    :rofl::rofl: ubalage kamaththak.. :yes: developer preview demmama nokia warranty eka nethi wenawa kiyala terms and condition wala thiyenawa. aye wena mona kathada.. shop ekenma dala denawanam awulak ne. ona weraddak customer pita patawanna balagena inna phone shop karayo oka ignore karayi kiyalada kiyanne :dull::dull:
     
    back slash

    Active member
  • Jun 3, 2010
    180
    31
    28
    lumia 625 එකේ 4G network area එකක ඉන්න වෙලාවට incoming call වැඩකරන්නේ නැ . but outgoing call වැඩකරනවා . kurunegala, Mobitel use කරන්නේ . settings මොනවහරි හදන්න තියනවද
     
    Nokia gaena tikak hoyala baluwa..Dan nam aniwa..nokiya ekak thamai ganne..mata ona karan apps..tika nokiya wala thiyanawa... dan thamai therenne free apps na kiyana eka boruwak kiyala :P...aniwa 925 0r 1320 k gannawa..thawa podiganak hoyanna ona.... tikak hoyala baluwama kiyanne 930 awata passe 925 thawa adu wewi kila.........1320 camera quality eka kohomada...
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ජේමිස්බන්ඩා007;16884545 said:

    එකනේ :rofl: එල එල මචං all the best. 1320 එකේ cam එක මදි වගේ මචං. phone එක ලොකු උනාට cam එක 5MP. :yes:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Mchan Lumia 630 gana moko hithanne.. phone 1ka hodaida... 8.1 ne thiyenne...
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    lumia 625 එකේ 4G network area එකක ඉන්න වෙලාවට incoming call වැඩකරන්නේ නැ . but outgoing call වැඩකරනවා . kurunegala, Mobitel use කරන්නේ . settings මොනවහරි හදන්න තියනවද
    phone එක 8.1 වලට update කලාට පස්සේ ඕක හරියයි මචං, settings වලට ගිහින් update check කරපන් මචං :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජේමිස්බන්ඩා007;16884545 said:
    Nokia gaena tikak hoyala baluwa..Dan nam aniwa..nokiya ekak thamai ganne..mata ona karan apps..tika nokiya wala thiyanawa... dan thamai therenne free apps na kiyana eka boruwak kiyala :P...aniwa 925 0r 1320 k gannawa..thawa podiganak hoyanna ona.... tikak hoyala baluwama kiyanne 930 awata passe 925 thawa adu wewi kila.........1320 camera quality eka kohomada...
    අද අපේ පරණ ඔපීසිය පැත්තෙ කැරකුනා. පෝය උනාට උං වැඩ ;)
    නොකියා ලුමියා 1020 එකක් බැලුවා, 925 එකක් බැලුවා . අර අළුත් 1520 එක විතරයි බලන්න බැරි උනේ. ඒක තාම කා ගාවවත් නෑ.
    925 එකට ආසා හිතුනා සිංහලු. අතට පට්ට විදිහට සෙට්. කලර්ස් :love: ස්පීඩ් එක:love: කැම් එකත් ලොකු අවුලක් නෑ..ෆ්ලෑශ් එක මදි ටිකක් විතර. අනිත මෙමරි ගහන්න පුලුවං ඒකට නේහ් :D
    1020 එක හොදයි. අතට ටිකක් සෙට් මදි වගේ. පිටිපස්සෙ අලි තඩි ලෙන්ස් එක අගිලි වලට අවුල් වගේ. මේසයක් උඩ පැතලිව තියන්න බෑ. කැම් එකයි ඉස්සෙල්ලම වදින්නෙ.
    ඒකෙත් කල් හොදයි.
    කැම් එක ගැන ඉතිං :love::P
    හැබැයි මෙහෙම සීන් එකක් දැක්කා. 1020 එකේ ඔටෝ දාලා ගන්න සමහර ෆොටෝ වල කලර් අවුල් නෙ බං. ඒක ෆෝන් එකේ පෙන්වන විදිහද, කම්පියුටර් එකට දැමමම අවුලක් නැද්ද, නැත්තං ඇත්තටම ඒ එහෙමම ද :sorry:
     
    Status
    Not open for further replies.